චිරි චිරි වැස්ස;14980801 said:මටනම් ඕකෙ ලොකු වැරැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
මේකත් බලපල්ලකො.
original pitch එකෙන් නෙමෙයි මෙකි කියන්නේ...... low pitch එකකින්.....


i know මචං.
මේකනම් පට්ට..චිරි චිරි වැස්ස;14980801 said:මටනම් ඕකෙ ලොකු වැරැද්දක් පේන්නෙ නෑ. මොකද මේකි ඔය සිංදුව කියන්නෙ piano part එකක් එක්ක විතරයි,වෙන කිසිම instrument එකක් use කරල නැහැනෙ. අනිත් එක ඒක ඒ කෙල්ලගෙ style එකක්.
මේකත් බලපල්ලකො.
ගූ 7500 ... යකො remake තියා මොකක් උනත් සින්දුවක් කියන පිච් එකක් තියෙනව![]()

pitch eka venas karanava kiyanne therumak nakatahada lassanai..... bt tharagekadi ehema pitch eka venas karala kiyuwoth ekenma kapanava.....චිරි චිරි වැස්ස;14981489 said:i know මචං.
මේකි මේ සිංදුව කාල කියල බලන පැත්තට වඩා, මේක දිහා වෙනස් කෝනෙකින් බැලුවොත් මේ කෙල්ලගෙ ටැලන්ට් එක පේනව.