නෑ බං
එහෙම ලොකුවටම බොන්නේ නෑ බං දැන්
වෙඩිමකට එහෙම ගියොත් නෝමල් එකේ දාගන්නවා
![]()
by aruna47
අඩේ පට්ටනේඅකුණු ගහන කතාවම තමා ඔතන තියන්නෙ
මරු මරු ආතල් ගන්න පුළුවන්
static electricity![]()
ඒ බං ඉස්ටයිලෝ
මෙන්න ගොබ්බයෙක් ඇවිත්

අඩේ පට්ටනේ
දැන් මට ඕකක් ගන්න ඕනේ කියහංකෝ
මම දැන් මොකෝ කරන්න ඕනේ?

bolath katawahan butter gahapan![]()
