ඔව් බංවැඩිය බොන්න එපා චරිතය දුශනය වෙයි
ඒකට දැන් වැඩිය බොන්නේ නැත්තේ?
ඔව් බංවැඩිය බොන්න එපා චරිතය දුශනය වෙයි
පූස්;14985163 said:hi guys, මමත් සෙට් වුනා![]()
පිළිත්තා කියහංකෝකාලෙකින් ...රොක්ස්2030 ත් ආවා......
රොක්ස් කොරන්න්ඩ....
වැඩිය බොන්න එපා චරිතය දුශනය වෙයි

පට්ටයි කියහංකෝ
අරුණයා නිග්ගට එක එක ඒවා එඩිට් කරලා දැන් වැඩ්ඩෙක් වෙලා වගේ

ඒ බං ඉස්ටයිලෝ
මෙන්න ගොබ්බයෙක් ඇවිත්

පිළිත්තා කියහංකෝ
ඔව් බන්. බොසා මම යන්ත්රයක් කියලද කෝහෙදෝ බන් හිතන් ඉන්නේ. අද ටිකක් නිදහස්, exam එකක් තිබ්බ හින්දා නිවාඩුවක් ගන්න පුලුවන් උනා
උමටත් එහෙමද?
