ලැප Wi-Fi hotspot එකක් කරමුද

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ලැප Wi-Fi hotspot එකක් කරමුද



    හැමෝටම ඔය වයි ෆයි ගැජට් නැනේ තියෙන්නේ ඩොන්ගල් කට්ටක් නේ
    මෙන්න ගෙනාව එල බාන්ඩයක් :cool:
    SLT අන්ලිමිටඩ් අයට එහෙම කියාපු බඩුව


    wifi-hotspot2.png


    246882_158528944213457_7427_n.jpg



    මේක lap,iphone, android, smartphones, tab, XboX ඔය ඔක්කොටම වයි ෆයි බෙදන්න එකවගේ වැඩ :)
    වැඩිය කතා ඕන නෑ වැඩේට බහිමුකො

    Download

    mhotspot-2.png


    තේරුනා මදි වගේ නම් මේකත් බලමුකෝ



    .Net framework

    එහෙනම් මම කැපුනා අනිත් අයට බලන්න බම්පියක් දාල යන්න


     
    Last edited: