Thanx රන්දිකයෝ මගේ සින්දුව දුන්නට....... හරිම ලස්සනයි... මමත් පොඩි කලේ ගියේ දිල් තෝ පාගල් හෙයි ෆිල්ම් එක බලන්න.... මට මතකයි ඒ දවස් වල ඕක බලල පර දිගේ එනකොටත් සින්දු කියා කියා අවේ.....!