අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    images
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    2013 -05 -16 අද කොටස

    919503_542123135839470_832664582_o.jpg

    Source - www.facebook.com/AbeethaDiyaniya

    එළකිරි මචන්. ෆොටෝ එක නම් සිරා . අද කතාවේ තවත් කඩඉමක් නේද. මම නම් අද කතාවේ 59 කොටසට එනකම් බැලුවා. තව එක කොටසයි තියෙන්නේ. ඉස්සරහට කතාව තවත් ලස්සනයි. ආයේ බලන්න ආසා හිතෙනවා.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොරියානු ඉතිහාසයේ Yeongjo රජතුමා මේ කතාවේදී අපිට ගොඩක් වැදගත් රජතුමෙක්. එකට හේතුව තමා Yeongjo රජු Sukjong රජතුමාගේ සහ Choi Dong Yi බිසවගේ පුත්‍රයා වීම. මේ රජතුමා ගැන විස්තර ඉස්සරහට දැන්නම්. දැනට Yeongjo රජතුමාගේ පැරණි චිත්‍රයක් දන්නා හිතුවා. Yeongjo රජු කොරියානු ඉතිහාසයේ 1694-1776 අතර කාලයේ රජකම් කල බව සදහන් වෙනවා.

    b09320000110011.jpg
     
    BUMP
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මම ඔක්කොම බලල ඉවර කල සතියකට කලින්.....උබව මතක් වෙනකොටත් දැන් මල පනිනවා....බලපන් දැන් මාසේ ඉවරවෙනකන් පට්ට ස්ලෝ වෙලා ඉන්ටෙර්නෙට්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොරියානු ඉතිහාසයේ Yeongjo රජතුමා මේ කතාවේදී අපිට ගොඩක් වැදගත් රජතුමෙක්. එකට හේතුව තමා Yeongjo රජු Sukjong රජතුමාගේ සහ Choi Dong Yi බිසවගේ පුත්‍රයා වීම. මේ රජතුමා ගැන විස්තර ඉස්සරහට දැන්නම්. දැනට Yeongjo රජතුමාගේ පැරණි චිත්‍රයක් දන්නා හිතුවා. Yeongjo රජු කොරියානු ඉතිහාසයේ 1694-1776 අතර කාලයේ රජකම් කල බව සදහන් වෙනවා.

    b09320000110011.jpg
    11.gif
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම ඔක්කොම බලල ඉවර කල සතියකට කලින්.....උබව මතක් වෙනකොටත් දැන් මල පනිනවා....බලපන් දැන් මාසේ ඉවරවෙනකන් පට්ට ස්ලෝ වෙලා ඉන්ටෙර්නෙට්

    :rofl:
    උබ ඉතින් එක හුස්මට ඔක්කොම බලල ඉවර කරලනේ. මම වගේ ටික ටික බැලුවනම් හරි :P . ගණන්ගන්න එපා තව ටික දවසනේ. අනික කතාව ෆට්ට නේ. මේ thread එකේ 200 post එක දැම්මෙත් උබ. එනිසා උබට උන අසාධාරනේටයි 200 post එකටයි දෙකටම මම rep දෙන්නම්කො. :P හැබැයි දැන් නෙමේ පස්සේ. දැන් rep දෙන්න බෑලු.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl:
    උබ ඉතින් එක හුස්මට ඔක්කොම බලල ඉවර කරලනේ. මම වගේ ටික ටික බැලුවනම් හරි :P . ගණන්ගන්න එපා තව ටික දවසනේ. අනික කතාව ෆට්ට නේ. මේ thread එකේ 200 post එක දැම්මෙත් උබ. එනිසා උබට උන අසාධාරනේටයි 200 post එකටයි දෙකටම මම rep දෙන්නම්කො. :P හැබැයි දැන් නෙමේ පස්සේ. දැන් rep දෙන්න බෑලු.

    එල කිසිම අවුලක් නැහැ මචන් පට්ට කතාව.....
    අර movie එකක් දැම්ම නේද මචන් utube එකේ sub වැඩ නැහැ මචන්....මම download කරන්න කැමති නැහැ පුළුවන් නම් සුබ එක්ක බලන්න විදිහක් කියපන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එල කිසිම අවුලක් නැහැ මචන් පට්ට කතාව.....
    අර movie එකක් දැම්ම නේද මචන් utube එකේ sub වැඩ නැහැ මචන්....මම download කරන්න කැමති නැහැ පුළුවන් නම් සුබ එක්ක බලන්න විදිහක් කියපන්

    Masquerade (2012) ෆිල්ම් එක ගැනද උබ කියන්නේ මචන්. ඔය ෆිල්ම් එක youtube එකේ නැ නේ බන්. තියෙන්නේ trailers විතරයි. online ෆිල්ම් එක බලන්න තියනවද නම් දන් නැ. හොයල බලල කියන්නම්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එල කිසිම අවුලක් නැහැ මචන් පට්ට කතාව.....
    අර movie එකක් දැම්ම නේද මචන් utube එකේ sub වැඩ නැහැ මචන්....මම download කරන්න කැමති නැහැ පුළුවන් නම් සුබ එක්ක බලන්න විදිහක් කියපන්

    සොයන්නාට සම්බවේ කියල කියනවනේ මචන්. ඔන්න Masquerade (2012) ෆිල්ම් එක ඉංග්‍රීසි උප සිරැසි සමගම බලන්න තැනක තියනවා. ඕනේ continue button එක press කරලා ගිහින් video එකේ close this add click කරන්න.

    http://hdvid.ws/vv.php?Id=68a15b5278e4f7c4c056df9d5f1d3b1f
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොයන්නාට සම්බවේ කියල කියනවනේ මචන්. ඔන්න Masquerade (2012) ෆිල්ම් එක ඉංග්‍රීසි උප සිරැසි සමගම බලන්න තැනක තියනවා. ඕනේ continue button එක press කරලා ගිහින් video එකේ close this add click කරන්න.

    http://hdvid.ws/vv.php?Id=68a15b5278e4f7c4c056df9d5f1d3b1f

    ස්තුතියි මචන් අද ගෙදර ගිහින් බලන්නම්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ස්තුතියි මචන් අද ගෙදර ගිහින් බලන්නම්

    එළකිරි මචන්. හැබැයි අද බලල ඉන්ටෙර්නෙට් slow උනා කියල කියන්න එහෙම එපා ඔන්. :P :P