SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මචන්ලා... මට ව්ජය කුමරතුන්ග මහත්තයගෙ " නීලකොබෝ නිල පෑව ඔබේ දිගු නීල නුවන් එලියෙන් "
    කියන song එක හොයල දෙන්න පුලුවන්ද...
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මචන්ලා... මට ව්ජය කුමරතුන්ග මහත්තයගෙ " නීලකොබෝ නිල පෑව ඔබේ දිගු නීල නුවන් එලියෙන් "
    කියන song එක හොයල දෙන්න පුලුවන්ද...

    ඔව් පුළුවන් . ,. මං මේක ලින්ක් ගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන්මයි.. සර්ච් කරන්න :P

    නීල කොබෝ නිල
     

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    ආත්මා ලියනගේ කියන සුරගනාවි රඟසොබාවි කියන සිංදුව හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචන්ලා........

    ane machan hoya ganna udaw karanna...
     

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    ගුණදාස කපුගේ මහත්තයාගේ කම්පන කැසට් පටියේ තිබුණු "දරුවන්ගේ ගීතය" ඔයාලා කා ගාව හරි තියෙනවද ?
     
    Status
    Not open for further replies.