ප්‍රහාරක~යාත්‍රාවක් පෙරළේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රහාරක~යාත්‍රාවක් පෙරළේ

    ප්‍රහාරක යාත්‍රාවක් පෙරළේ -----------------------------
    සැමරුම අතරේ අනතුරක්
    One Navy officer goes missing as naval craft capsizes during victory parade

    935428_620133511353093_1750039830_n.jpg


    විජයක්ග්‍රහණයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් මහ මුහුදේ පෙරළේ ............... කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කීරීම සමරමින් අද(18දා) කොළඹ ගාලු මොදර පිටියේ පැවති විජයක්ග්‍රහණයේ ආරක්ෂාව සදහා නාවික හමුදාව විසින් සාගරයේ ආරක්ෂාවට යොදා තිබූ ඩිංගි බෝට්ටුවක් බම්බලපිටිය සමුද්‍ර තීරයේදී පෙරලී තිබේ. එම ඩිංගි බොට්ටුවේ නාවික සෙබලුන් හතර දෙනෙක් ගමන් කොට ඇති අතර ඉන් තිදෙනෙකු සොයාගෙන තිබේ. එම සෙබලුන් තිදෙනා අසාධ්‍ය තත්වයෙන් යුතුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට අතුරුදහන් වූ සෙබලා සොයා නාවික හමුදාවත් පොලීසියත් සොදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    According to local reports one navy officer went missing after a Navy boat capsized during the 4th Anniversary to mark the victory over the war waged against Tiger rebels.

    An extravagant military parade was staged at the Galle Face Green in Colombo, Sri Lankan President as Commander in Chief was the Chief Guest at the occasion where over 13,000 Security Forces personnel of the Three Armed Forces, the Special Task Force (STF) and the Civil Defense Force took part in a grand parade.


    Also, 50 naval craft in the sea off the Galle Face and 30 air craft including fighter craft from the sky were also part of the festivities

    The commemoration ceremony was inaugurated with a 21-gun salute by the Artillery unit of Sri Lanka Army.

    The National War Hero Ceremony will be conducted in front of the statue of the Gallant Soldier at Sri Jayewardenepura, Kotte at 4 pm today and the President will lay a wreath to pay tribute to the over 20,000 soldiers who perished in the three-decade long battle.

    Anura S. Liyanage Target-news --SATURDAY, 18 MAY 2013
     

    "ඕකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ වෙන රටවලවත් මේ වගේ උත්සව වෙනකොට අනතුරු වෙනවා යුද්දෙදි කී දාහක් මැරුණද , ඒ සේරම නතර කරපු අපේ &^%(තුමා ජාතික වීරයෙක් මේ මරුන එක මිනිහෙක් ගැන කතා කරලා වැඩක් නැහැ "

    ආණ්ඩුවේ බංගලාවේ , අම්මලාව අක්කලව, නංගිලාව , ගෑනිව වේස කමේ යවන පාහර බල්ලෙක් තව ටිකකින් මෙතනට ඇවිත් කියන දේ
     
    • Like
    Reactions: minipura

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    මහා උන්ගේ පුහු මාන්නය වෙනුවෙන් පොඩි උන් දුක් විඳිනවා,
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා උන්ගේ පුහු මාන්නය වෙනුවෙන් පොඩි උන් දුක් විඳිනවා,

    එක නන් ඇත්ත. මේවා ඔක්කොම ලොක්කා ලකුණු දාගන්ඩ කරන විගඩන්. රණ විරුවෝ පට්ට අව්වේ, ලොක්කෝ සොක්කෝ යුද්දෙට කිසිම දෙයක් කරපු නැති උන් ටික ඔක්කොම හෙවනේ. අදත් ඇවිත් ඔය පරණ කැසට් එකම ආපහු රීවයින්ඩ් කරලා ආපහු ප්ලේ කරේ අපේ රටේ හරක් ටිකට. පව් දැන් එක පවුලකට කන්ඩ දෙන පිරිමියෙක්, සහෝදරයෙක්, පුතෙක් තාත්තෙක් නැති උනා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    මේ නිදහස අවුරුද්දකට 3න් පාරක් සමරනව. පෙබරවරි , මැයි , දැයට කිරුල අයියෝ සල්ලි..
     
    මේ නිදහස අවුරුද්දකට 3න් පාරක් සමරනව. පෙබරවරි , මැයි , දැයට කිරුල අයියෝ සල්ලි..
    බදු මිල අඩු කරන්න පඩි වැඩි කරන්න කියල අපේ වගේ දුප්පත් රටක රජයෙන් ජනතාව ඉල්ලන එක අසාධාරණයි අපි කොහොම හරි අපේ වියදම් අඩුකරලා මේ වෙලාවේ රජයට සහය දක්වන්න ඕන සෝලාර් පැනල් වලින් 12V බල්බ් දාල අපිට සෑහෙන්න රජයට උදවු කරන්න පුළුවන් අතින් කයිට් කරගෙන
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    ඩින්ගි බෝට්ටු කොහොමද ප්‍රහාරක යාත්‍රා වෙන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;14994474 said:
    බදු මිල අඩු කරන්න පඩි වැඩි කරන්න කියල අපේ වගේ දුප්පත් රටක රජයෙන් ජනතාව ඉල්ලන එක අසාධාරණයි අපි කොහොම හරි අපේ වියදම් අඩුකරලා මේ වෙලාවේ රජයට සහය දක්වන්න ඕන සෝලාර් පැනල් වලින් 12V බල්බ් දාල අපිට සෑහෙන්න රජයට උදවු කරන්න පුළුවන් අතින් කයිට් කරගෙන

    :rofl: :lol: :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සු පුසා;14994474 said:
    බදු මිල අඩු කරන්න පඩි වැඩි කරන්න කියල අපේ වගේ දුප්පත් රටක රජයෙන් ජනතාව ඉල්ලන එක අසාධාරණයි අපි කොහොම හරි අපේ වියදම් අඩුකරලා මේ වෙලාවේ රජයට සහය දක්වන්න ඕන සෝලාර් පැනල් වලින් 12V බල්බ් දාල අපිට සෑහෙන්න රජයට උදවු කරන්න පුළුවන් අතින් කයිට් කරගෙන
    :P:P
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට නම් ආරංචි විදියට නම් ටිකක් ලොකු යාත්‍රාවක් පෙරලිලා තියෙන්නේ. ඒක ගොඩට අදින්න කියලා රේල්වේ එකේ ලොකු ක්‍රෙන් එකත් ගෙන්නවගෙන බම්බලපිටිය හරියට.
    :oo::oo::oo: