rep +
tasmanian devil Member Nov 24, 2011 812 217 0 Colombo, Sri Lanka May 16, 2013 #342 ikmanata danndo...............
supun_sg Well-known member Sep 5, 2010 15,943 24,356 113 tracing Geo-location.. ... ... May 16, 2013 #343 ela ela.. poddak late una okkoma kiyawanna.. ikmanata thava kallak danna..
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 17, 2013 #344 ..... ඊළඟ කොටස (20).... ..... 20 .... හරි හරි.. උඹේ කුමරියවත් එක්කන් වරෙන්.. මොනවහරි බොන්න යමු. කට්ටිය උඹල දෙන්න එනකම් බලාගෙන ඉන්නවා. දැන් ආදරේ කරන්න දුන්න වෙලාව ඉවරයි. දැන් කට්ටියම එකට ඉමු.. ඔව් ඔව් ඉෂාරයගෙ කතාව හරි. අදට ලව් ටයිම් ඉවරයි.වෙනදවසක බැරියැ වැටකය පඳුරක තනිය මකන්න.. අනේ මේ .. ආආආ .. මේ ආදරවන්තයොත් ආවෙ.. එහෙනම් දැන් කට්ටියම එකතුවෙලා කියමු සින්දුවක් .. ඩිලාගේ හඬ අවදි විය. ෂා නියම අදහසයැයි කියමින් පන්තියේ ගීත කෝකිලා වන චරිතා ඩිලාගේ යෝජනාව අනුමත කලේය. මමයි ඉෂාරයයි කුමාරයයි අපේ උන්ට සප් එක දෙමින් නිහඬව සිටියේ අපි තිදෙනාගේ හඬේ තියන මියුරු බව නිසා සත්තු සේරම වල්මත් වේයැයි සිතූ නිසාය. හා දැන් ඇති ඔය.. යමු බඩගිනියි..තව ටිකකින් අලි සංදර්ෂන පටන් ගන්නවා අපි බලලම යමුද. ඒකනම් හොඳ අදහසක් තමා ඩිලා. ඒත් ගෑණු ළමයිට ගෙවල්වලට යන්න රෑ වෙයි නේද.. අහ් ඔව්නෙ මට ඒ ගැන හිතුනෙ නෑ බන්.. හරි හරි ඉසෙල්ලම කාල ඉමුකො. බඩගිනියි .. මටත් පුදුමාකාර බඩගින්නක් දැනුන නිසා කුමාරයවත් ඇදගෙනම ඩිලා ඒක්ක, අපි ඕඩර් කරපු කෑම පාර්සල් ටික අරන් ආවෙමු. කුමාරයා කලින්ම කෑම පාර්සල් එක අතට ගත්තේ අපායට ගියත් ඉස්සෙල්ලම යන්න ඔනයැයි කියමින්ය. උදේ වගේ ඔයාට මම කවන්නද අයන්ත. ම්ම්ම්.. ඒක නම් හොඳ අදහසක් තමා. ඒත් ඒක හරි නැහැ නේද.. කටිට්ය එක්ක එකට වාඩිවෙලා බොරුවක් කියන ගමන් කමු. ඔයාට ඉතින් මට ඕන දවසක කවන්න පුලුවන්නෙ තමාලි. ඉන්න මම අත හෝදගෙන එන්නම්.. මොකද බන් උඹත් අතහොදන්න අවෙ.. මොකද උඹේ කුමාරිය උඹට කවන්නෙ නැද්ද. අපි දැක්කා උදේ තුරුළුකරන් කවනවා.මටත් ආසයි බන් ඒකිට කියල බත්කටක් කවා ගන්න. කොහෙද ඉතින් අපේ උඹේ වගේ පොත්ත සුදු නැහැනෙ.. රාදිකයාගේ ඒ වචන ටිකට මගේ රතුරුදිරාණු පවා කම්පාවිය. මම කතාව පටන්ගන්නටත් කලියෙන් කුමාරයා කට ඇරියේය. අඩෝ රාදික මේ.. ඒක උන් දෙන්න බලා ගනී. උඹ උඹේ ගති පෙන්නන් නැතිව වැඩක් බලාගෙන හිටපන් .. පව් දෙන්නැතිව.. අනික මතක තියාගනින් එක එක උන්ට කවන්න ඒකි බඩුවක් නෙමේ හරි.. අම්මට සිරි හාල්පාරුවෙක් ගිය උඩ. උඹ දැන ගනින් කාටද කතා කරන්නෙ කියලා හරි.. රාදික මේ කාටද උඹ හාල්පාරුවා කිව්වෙ. අඩෝ මේ උඹ කවුරු උනත් කාගෙ පුතා උනත් මට වැඩක් නැහැ මේ මගේ සහෝදරයා..මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්. අනික උඹ ඒක්ක මට එකට එක කියල රන්ඩුවෙන්න ඕන නැහැ. මම උඹට අන්තිම පාරට හා පළමු පාරට කියන්නෙ හරි ආයෙ මේ වගේ දෙයක් උබ උඹේ කටින් කිව්වොත් උඹට අම්මා කියල කියාගන්න්වත් බැරිවේවි ඇයි උඹ මට මොනව කරන්නද.. නවත්තගන්නවල සේරම. ලැජ්ජ නැද්ද තමුසෙලට රන්ඩුවෙන්න. මෙච්චර වෙලා සාමයෙන් සමගියෙන් සතුටින් ගතකරපු දවස විනාස කරන්නද හදන්නෙ.. අනේ මේ අන්ජි.. ඔයා පැත්තකට වෙලා ඉන්න. කෙහෙල්මල් සතුට. අයන්තයා අපි බලාගමු එහෙනම්.. කුමාරයා උඹත් පරිස්සමෙන් ඉඳපන් හරි.. රාදික එසේ කියමින් යන්න ගියේය. කටිටියගේම මුහුණු බියෙන් පිරී තිබුණි. මටද සිදුවූ දේ හිතාගත නොහැකිව මම නිහඬව සිටියෙමි.මම නිසා කට්ටියගේ සතුට නැති උනාදෝ සිතුවෙමි.හොඳට හිටි රාදිකයාට එකපාරටම මොකද උනේයැයි මටයි කුමාරයටයි ගැටළුවක් විය. අපි සිතුවා වැරදිය. රාදිකයා තවමත් වෙනස් වෙලා නැත. ප්රස්න ගොඩක ආරම්භය යැයි මට සිතුනේය. යන එකාට යන්න දීපල්ල බන්.. වරෙල්ල කන්න.. තෑන්ක්ස් අයන්තයා.. උඹ මන් වෙනුවෙන් .. අනේ මේ හරි හරි කුමාරයා.. මම උඹ වෙනුවෙන් ඉන්නවනෙ ඕන වෙලාවක. අපි පස්සෙ බලාගමු මිනිහ ගැන.දැන් කාපන්. උඹට මාව වටිනවා එහෙනම්.. නැතුව නැතුව.. උඹ නැතිව මම කොහොමද මේ කටු තනියම කන්නෙ. මම ඔයාට ආදරෙයි අයන්ත. අපි බඳිමු.. තමාලිව අමතක කරපන් දැන්මම.. කුමාරයාගේ ඇක්ට් එක නිසා අපේ මූණුවල නැති වී ගිය හිනහව නැවත ලැබුනි. තමාලිගේ මුහුන තවමත් බියෙන් පිරී තිබුනි. ඇය මා අසලින්ම මගේ අතින් අල්ලල් නිහඬව සිටියේය. කුමාර වරෙන් උඹ මාත් එක්ක.. තමාලිව කොහොවලින් බස් එකකට නග්ගල අපි යමු. ඉෂාරය උඹ යමන් කෙලින්ම අරුන් එක්ක. උඹ ගම්පහට යන්න්ත් ඕනනෙ. ඒ නිසා යමන්. අනික අපේ පැත්තට වගේ උඹලට බසුත් නැහැනෙ. අනේ මොනවට කියනවද උඹලගෙ පැත්ත ගැන. හරි හරි මම යන්නම්. නැතිනම් මට පරක්කුවෙයි තමා. උඹල පරිස්සමෙන් යමල්ලා. කට්ටියට සමුදුන් අපි තිදෙනා කොහුවල හන්දියෙන් බැස ගත්තේය. කුමාරයා හදිසියේම අසල තිබූ කඩයකට ගොඩ වූයේ හදිසියේ ඇතිවූ ශාරීරික අවශයයතාවයක් නිසාය.තවමත් නිහඩව මගේ අතේ එල්ලිලා සිටින තමාලි දිහා මම බැළුවෙමි. ඇයි ඔයා නිහඬ.. අද වෙච්චදේ ගැන හිතනවද.. හම්ම්ම්ම්... මට දුකයි අද ඔයා ගාවින් යන්න.. අද දවස ඉවර නොවුනානම් කියල හිතෙනවා..ඔයා ගියාම මට හොඩක් පාළු හිතෙයි අයන්ත. මටත් එහම තමා තමාලි.. අන්න බස් එකක් එනවා ඔයා යන්න.. මම කුමාරයට කියන්නම් ඔයා ගියා කියලා. ආආ ඔය එන්නෙ කියනකොටම. හරි එහෙනම් මම යනවා.. ඔයාල දෙන්න පරිස්සමට යන්න. බුදුසරණයි.. බුදුසරණයි!! හීනෙකින්වත් හිතුවෙනැති දෙයක්නෙ බන් අද උනේ. මම බසයට නගින ගමන් කුමාරයාගෙන් ඇසුවෙමි. ඒකතමා බන් මමත් කල්පනා කලේ.. රාදිකය මේ සීන් එක නිකන් අරින් නෑ බන්.හැබැයි මිනිහට ඔය කට තිබුනට මොකුත් කරගන්නනනම් බැහැ. ඒත් අයන්තයා ඌට සල්ලි තියනවනෙ.. උඹට තේරුම් කරල දෙන්න ඕන නැහැනෙ තේරෙනවනෙ.. මට බය මූ තමාලිට මොනා හරි සීන් එකක්දායිද කියල බන්.. පිස්සුද බන් රාදිකයට එච්චර දෙයක් කරන්න බැහැ බන්.ඒත් අපි කල්පනාවෙන් සූදානම්ව ඉමු. උඹ එක්ක මම ඕනම දේකට ඉන්නවා. මැරෙන්න හරි දවසක කතාකරපන්. දන්නවනෙ උඹ ඒ ගැන.. හම්ම්.. ඔන්න බොරැල්ලට ආවා.. මම අද කොටුවට ගිහින් යන්වා බන්. මේ වෙලාවෙ ට්රේන් එකේ යන්න බැහැ බන්, මාර සෙනඟ. හරි හරි පරිස්සමෙන් යමන්.. අඟහරුවාදා සෙට් වෙමු. සී යූ මචෝ .. බුදුසරණයි !!
..... ඊළඟ කොටස (20).... ..... 20 .... හරි හරි.. උඹේ කුමරියවත් එක්කන් වරෙන්.. මොනවහරි බොන්න යමු. කට්ටිය උඹල දෙන්න එනකම් බලාගෙන ඉන්නවා. දැන් ආදරේ කරන්න දුන්න වෙලාව ඉවරයි. දැන් කට්ටියම එකට ඉමු.. ඔව් ඔව් ඉෂාරයගෙ කතාව හරි. අදට ලව් ටයිම් ඉවරයි.වෙනදවසක බැරියැ වැටකය පඳුරක තනිය මකන්න.. අනේ මේ .. ආආආ .. මේ ආදරවන්තයොත් ආවෙ.. එහෙනම් දැන් කට්ටියම එකතුවෙලා කියමු සින්දුවක් .. ඩිලාගේ හඬ අවදි විය. ෂා නියම අදහසයැයි කියමින් පන්තියේ ගීත කෝකිලා වන චරිතා ඩිලාගේ යෝජනාව අනුමත කලේය. මමයි ඉෂාරයයි කුමාරයයි අපේ උන්ට සප් එක දෙමින් නිහඬව සිටියේ අපි තිදෙනාගේ හඬේ තියන මියුරු බව නිසා සත්තු සේරම වල්මත් වේයැයි සිතූ නිසාය. හා දැන් ඇති ඔය.. යමු බඩගිනියි..තව ටිකකින් අලි සංදර්ෂන පටන් ගන්නවා අපි බලලම යමුද. ඒකනම් හොඳ අදහසක් තමා ඩිලා. ඒත් ගෑණු ළමයිට ගෙවල්වලට යන්න රෑ වෙයි නේද.. අහ් ඔව්නෙ මට ඒ ගැන හිතුනෙ නෑ බන්.. හරි හරි ඉසෙල්ලම කාල ඉමුකො. බඩගිනියි .. මටත් පුදුමාකාර බඩගින්නක් දැනුන නිසා කුමාරයවත් ඇදගෙනම ඩිලා ඒක්ක, අපි ඕඩර් කරපු කෑම පාර්සල් ටික අරන් ආවෙමු. කුමාරයා කලින්ම කෑම පාර්සල් එක අතට ගත්තේ අපායට ගියත් ඉස්සෙල්ලම යන්න ඔනයැයි කියමින්ය. උදේ වගේ ඔයාට මම කවන්නද අයන්ත. ම්ම්ම්.. ඒක නම් හොඳ අදහසක් තමා. ඒත් ඒක හරි නැහැ නේද.. කටිට්ය එක්ක එකට වාඩිවෙලා බොරුවක් කියන ගමන් කමු. ඔයාට ඉතින් මට ඕන දවසක කවන්න පුලුවන්නෙ තමාලි. ඉන්න මම අත හෝදගෙන එන්නම්.. මොකද බන් උඹත් අතහොදන්න අවෙ.. මොකද උඹේ කුමාරිය උඹට කවන්නෙ නැද්ද. අපි දැක්කා උදේ තුරුළුකරන් කවනවා.මටත් ආසයි බන් ඒකිට කියල බත්කටක් කවා ගන්න. කොහෙද ඉතින් අපේ උඹේ වගේ පොත්ත සුදු නැහැනෙ.. රාදිකයාගේ ඒ වචන ටිකට මගේ රතුරුදිරාණු පවා කම්පාවිය. මම කතාව පටන්ගන්නටත් කලියෙන් කුමාරයා කට ඇරියේය. අඩෝ රාදික මේ.. ඒක උන් දෙන්න බලා ගනී. උඹ උඹේ ගති පෙන්නන් නැතිව වැඩක් බලාගෙන හිටපන් .. පව් දෙන්නැතිව.. අනික මතක තියාගනින් එක එක උන්ට කවන්න ඒකි බඩුවක් නෙමේ හරි.. අම්මට සිරි හාල්පාරුවෙක් ගිය උඩ. උඹ දැන ගනින් කාටද කතා කරන්නෙ කියලා හරි.. රාදික මේ කාටද උඹ හාල්පාරුවා කිව්වෙ. අඩෝ මේ උඹ කවුරු උනත් කාගෙ පුතා උනත් මට වැඩක් නැහැ මේ මගේ සහෝදරයා..මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න ඉගෙන ගනින්. අනික උඹ ඒක්ක මට එකට එක කියල රන්ඩුවෙන්න ඕන නැහැ. මම උඹට අන්තිම පාරට හා පළමු පාරට කියන්නෙ හරි ආයෙ මේ වගේ දෙයක් උබ උඹේ කටින් කිව්වොත් උඹට අම්මා කියල කියාගන්න්වත් බැරිවේවි ඇයි උඹ මට මොනව කරන්නද.. නවත්තගන්නවල සේරම. ලැජ්ජ නැද්ද තමුසෙලට රන්ඩුවෙන්න. මෙච්චර වෙලා සාමයෙන් සමගියෙන් සතුටින් ගතකරපු දවස විනාස කරන්නද හදන්නෙ.. අනේ මේ අන්ජි.. ඔයා පැත්තකට වෙලා ඉන්න. කෙහෙල්මල් සතුට. අයන්තයා අපි බලාගමු එහෙනම්.. කුමාරයා උඹත් පරිස්සමෙන් ඉඳපන් හරි.. රාදික එසේ කියමින් යන්න ගියේය. කටිටියගේම මුහුණු බියෙන් පිරී තිබුණි. මටද සිදුවූ දේ හිතාගත නොහැකිව මම නිහඬව සිටියෙමි.මම නිසා කට්ටියගේ සතුට නැති උනාදෝ සිතුවෙමි.හොඳට හිටි රාදිකයාට එකපාරටම මොකද උනේයැයි මටයි කුමාරයටයි ගැටළුවක් විය. අපි සිතුවා වැරදිය. රාදිකයා තවමත් වෙනස් වෙලා නැත. ප්රස්න ගොඩක ආරම්භය යැයි මට සිතුනේය. යන එකාට යන්න දීපල්ල බන්.. වරෙල්ල කන්න.. තෑන්ක්ස් අයන්තයා.. උඹ මන් වෙනුවෙන් .. අනේ මේ හරි හරි කුමාරයා.. මම උඹ වෙනුවෙන් ඉන්නවනෙ ඕන වෙලාවක. අපි පස්සෙ බලාගමු මිනිහ ගැන.දැන් කාපන්. උඹට මාව වටිනවා එහෙනම්.. නැතුව නැතුව.. උඹ නැතිව මම කොහොමද මේ කටු තනියම කන්නෙ. මම ඔයාට ආදරෙයි අයන්ත. අපි බඳිමු.. තමාලිව අමතක කරපන් දැන්මම.. කුමාරයාගේ ඇක්ට් එක නිසා අපේ මූණුවල නැති වී ගිය හිනහව නැවත ලැබුනි. තමාලිගේ මුහුන තවමත් බියෙන් පිරී තිබුනි. ඇය මා අසලින්ම මගේ අතින් අල්ලල් නිහඬව සිටියේය. කුමාර වරෙන් උඹ මාත් එක්ක.. තමාලිව කොහොවලින් බස් එකකට නග්ගල අපි යමු. ඉෂාරය උඹ යමන් කෙලින්ම අරුන් එක්ක. උඹ ගම්පහට යන්න්ත් ඕනනෙ. ඒ නිසා යමන්. අනික අපේ පැත්තට වගේ උඹලට බසුත් නැහැනෙ. අනේ මොනවට කියනවද උඹලගෙ පැත්ත ගැන. හරි හරි මම යන්නම්. නැතිනම් මට පරක්කුවෙයි තමා. උඹල පරිස්සමෙන් යමල්ලා. කට්ටියට සමුදුන් අපි තිදෙනා කොහුවල හන්දියෙන් බැස ගත්තේය. කුමාරයා හදිසියේම අසල තිබූ කඩයකට ගොඩ වූයේ හදිසියේ ඇතිවූ ශාරීරික අවශයයතාවයක් නිසාය.තවමත් නිහඩව මගේ අතේ එල්ලිලා සිටින තමාලි දිහා මම බැළුවෙමි. ඇයි ඔයා නිහඬ.. අද වෙච්චදේ ගැන හිතනවද.. හම්ම්ම්ම්... මට දුකයි අද ඔයා ගාවින් යන්න.. අද දවස ඉවර නොවුනානම් කියල හිතෙනවා..ඔයා ගියාම මට හොඩක් පාළු හිතෙයි අයන්ත. මටත් එහම තමා තමාලි.. අන්න බස් එකක් එනවා ඔයා යන්න.. මම කුමාරයට කියන්නම් ඔයා ගියා කියලා. ආආ ඔය එන්නෙ කියනකොටම. හරි එහෙනම් මම යනවා.. ඔයාල දෙන්න පරිස්සමට යන්න. බුදුසරණයි.. බුදුසරණයි!! හීනෙකින්වත් හිතුවෙනැති දෙයක්නෙ බන් අද උනේ. මම බසයට නගින ගමන් කුමාරයාගෙන් ඇසුවෙමි. ඒකතමා බන් මමත් කල්පනා කලේ.. රාදිකය මේ සීන් එක නිකන් අරින් නෑ බන්.හැබැයි මිනිහට ඔය කට තිබුනට මොකුත් කරගන්නනනම් බැහැ. ඒත් අයන්තයා ඌට සල්ලි තියනවනෙ.. උඹට තේරුම් කරල දෙන්න ඕන නැහැනෙ තේරෙනවනෙ.. මට බය මූ තමාලිට මොනා හරි සීන් එකක්දායිද කියල බන්.. පිස්සුද බන් රාදිකයට එච්චර දෙයක් කරන්න බැහැ බන්.ඒත් අපි කල්පනාවෙන් සූදානම්ව ඉමු. උඹ එක්ක මම ඕනම දේකට ඉන්නවා. මැරෙන්න හරි දවසක කතාකරපන්. දන්නවනෙ උඹ ඒ ගැන.. හම්ම්.. ඔන්න බොරැල්ලට ආවා.. මම අද කොටුවට ගිහින් යන්වා බන්. මේ වෙලාවෙ ට්රේන් එකේ යන්න බැහැ බන්, මාර සෙනඟ. හරි හරි පරිස්සමෙන් යමන්.. අඟහරුවාදා සෙට් වෙමු. සී යූ මචෝ .. බුදුසරණයි !!
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& May 17, 2013 #345 ela machan.digatama liyanna.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 18, 2013 #346 එල එල..... ඊලඟ කොටස පුලුවන් තරම් ඉක්මනට දාපන්.....
dilshan87 Well-known member Apr 1, 2008 11,171 1 6,238 113 Sri Lanka May 18, 2013 #347 එල එල..... ඊලඟ කොටස පුලුවන් තරම් ඉක්මනට දාපන්.....
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 18, 2013 #348 dilshan87 said: එල එල..... ඊලඟ කොටස පුලුවන් තරම් ඉක්මනට දාපන්..... Click to expand... -Rep
K Kachaya Well-known member Jul 11, 2012 1,432 676 113 May 18, 2013 #350 එල එල..... ඊලඟ කොටස පුලුවන් තරම් ඉක්මනට දාපන්.....
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 18, 2013 #352 .... 21 ... සෙනසුරාදා වෙච්ච සිද්දිය නිසා අවිවේකී සිතින් සති අන්තය ගෙව්නි. තමාලිගෙන්ද දුරකථන ඇමතුමක් ලැබුනේ එක් වර්ක් පමණි. ඒ ඇයගේ අම්මා පොලට ගිය අවස්තාවකය. අඟහරුවාදා උදේ පන්තියට යනවිටත් කුමාරයා ඉෂාරයා හා ජෑන්ස් අපේ සුපුරුදු වට මේසයට වී සිටියේය. තමාලි තවමත් පැමින නොතිබුනි. ගුඩ් මෝර්නින් සේරටම.. ගුඩ් මෝර්නින් .. ගුඩ් මෝර්නින් .. මොනවද අයන්ත මේ සෙනසුරාද උනා කියන්නෙ. ඔයාට මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද. රන්ඩුකරන්නෙ තැන් තැන්වල. ලස්සන තිබ්බට මොලේ නැහැ. මදාවියෙක් වගේ වෙන්න එපා අයන්ත. ඔය අහින්සක හිනාව ලස්සන හිත හැමදාම ඔය විදිහට තියාගන්න. රස්තියාදු කාරයො තමා ඔහොම හැසිරෙන්නෙ. ඔයාට මොනව හරි උනානම් එහෙම .. අයියෝ ජෑන්ස් ඔය කියන තරම් දෙයක් උනේ නැහැ. පොඩි වචන හුවමාරුවක් උනා විතරයි. අනික මම එහෙම රන්ඩුවලට යන්වද. මම හරි අහින්සක කොල්ලනෙ. ඔයාට විහිළු.. ඕව තමා අයන්ත දුරදිග යන්නෙ. මම කැමති නැහැ ඔයා ඕවට පැටලෙනවට.අනික් දවසෙ මම වෙනුවෙන් හරි ඉවසල් ඉන්න ඕන හරිද. මම යනවා.. රෙජිස්ටර් එක ගෙන්න ඕන.. ඕකේ ජෑන්ස් .. උඹල මොනාද බන් ජෑන්ස්ට කිව්වෙ.. අපි මුකුත් කිව්වෙ නැහැ බන්, රාදිකයා ලුණු ගම්බිරිස් දාලා විස්තරේ ජයකොඩියට කියලා. ජයකොඩියා තව සෝස් ටිකකුත් දාලා ජෑන්ස්ට කියලා. ජෑන්ස් උදෙන්ම ඇවිත් අපෙන් ඇහුවා විස්තරේ. ඉතින් අපි දෙන්නා හරි විස්තරේ කිව්වා. ඒ කෙල්ල උඹට ආදරෙයි බන්.. ඔන්න ඔන්න ඉතින් උදෙන්ම පටන් ගත්තා.. මෙ සටන ඇරඹුනා පමනයි අයන්තයා. උඹේ කතාවෙ වෙනස්ම කොටසක් පටන් ගනී කියලා මගෙ හිට කියනවා. කෝකටත් අපි ඉවසල කල්පනාවෙන් සූදානම්ව ඉමු. බලමු රාදිකයා ඊළඟට එන්නෙ මොනාටද කියලා. අනේ මේ ඉෂාරයා පලයන් බන් යන්න. හාල්මැස්සෙක් වගෙ ඉඳගෙන මෝරෙක්ගෙ ටෝක්ස් දෙන්නෙ. උඹට එකෙක් එකක් ගැහුවොත් මටයි අයන්තයටයි සිද්දවෙනවා සෙරම පැත්තකට දාලා සවලක් හොයන්න උඹේ කෑලි එකතු කරන්න.. බලහන්කො අයන්තයා.. හරියට ඇඟ තියන එකා වගේ කතාව. . හරි හරි උඹල දැන් නවත්තපල්ල. අන්න තමාලිත් එනවා. වරෙල්ල යමු පන්තියට.. අවසාන විභහගයත් ලඟම එන නිසා අපට මේ ගෙවෙන දවස් අවිවේකී දවස් විය. තමාලි සමග නිදහසේ කතාකරන්නටත් ලැබුනේ ඇයව කොටුවට ඇරල්වන්න යන විටදී පමනි.අද දින අපට පුන්චි විවෙකයක් ලැබුනේ අපගේ ග්රැමර් ටීචර් නොපැමිනි නිසාය. තමාලි හා මම සුපුරුදු ලෙස ඉස්සරහ ගහ යටට වී කතාවක ගිලී සිටියේය.. අයන්ත .. හම්ම්ම්.. ඔයා හරි දක්ෂ ළමයෙක්. මම ඔයා ගාව හිටියා හෝ නැතා ඔයා ඔයාගෙ ඉගනීම මේ වගේම ඉස්සරහට කරගෙන යන්න ඕන හරි. මට ඒ ටිකම ඇති. ඔයා මොනාද මේ කියන්නෙ. ඇයි මාව දාල යන්න හිතේ තියනවද. යන්වනම් දැන්ම යන්න.. හැබැයි අයෙමත් එන්න හිතුනොත් එන්න එපා කවමදාවත් හරි. "ඔබ යන්නම යන්නම යනවානම්, මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යළි එන්නම එන්නම හිතුනොතින් ඔබ එන්න එපා මගෙ හිත තහනම්" මා එසේ කියනවාත් සමගම තමාලිගේ ඇස් කඳුලින් පිරුනි. මමත් මොඩය වගෙක් මෝඩ කතාවක් කිවුයායැයි සිතුනි.. අනේ අඬන්න එපා තමාලි. මම නිකමට කිව්වෙ ඔයා කිව්ව එකට පිළිතුරක් විදිහට. මගෙ ලෝකයම ඔයා.. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරි තරම්. ඔයා නැතිව .. හම්ම්ම්ම්.. ඒ තරමටම මේ පුන්චි කොල්ලගෙ ලෝකය ලස්සන කලා ඔයා. මේ පුන්චි කොල්ලර ජීවිතේට අරමුනක් දුන්න ඔයා. ඉතින් කොහොමද මම ඔයා නැතිව ඉන්නෙ කියන්න මට ඔයාම.. අනේ ඔච්චරම මට ආදරේ කරන්න එපා අයන්ත. මට බයයි. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. ඊයෙත් ඔයාව මතක් වෙලා මම ඇඬුවා ගොඩක් වෙලා.. ඒ මොකද ඒ ඇඬුවෙ .. ඔයා මගෙ ළඟ නැති හින්දා. ඔයා නැති පාළුව මට දැනෙනවා අයන්ත. ඉතින් මම පූසව ලඟට අරන් පූසට කියනවා ඔයා ගැන. ඌත් ළඟට වෙලා තේරෙනවා වගේ අහගෙන ඉන්නවා සද්දයක් නැතිව.. මට ඔය පූසව හම්බෙලා කතාකරන්න ඕන.. මොනවද කිව්වෙ අහන්න.. ඇයි සැකද ඔයාට ආආ.. ඒක නෙමේ අද පන්ති ඉවර වෙලා යමු මගෙ යාළුවෙක් දිහා.. මට පොත් ටිකක් ඉල්ල ගන්න තියනවා.. එනවා නේද මම එක්ක. යමු යමු.. ඒත් මම එන එක හරිද.. අනේ ඒකට කමක් නැහැ. පින්කි මගෙ හොඳ යාලුවෙක්. එයත් ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ.. දැන් කොහෙද ඔය පින්කි ඉන්නෙ. මේ ලේඩි ජේ එක ගාව ඉන්න්නෙ.. ඒක නෙමේ පොත්ටිකක් අරන් යමු අපේ දිහා. මම අම්මට ඔයාව අදුන්වල දෙන්නම්. මොකෝ බය වෙලා වගේ.. බය නෙමේ තමාලි.. තවම ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද.. අනික අපි දෙන්න තවම ඉගෙන ගන්නවා. මට තවම ජොබක්වත් නැහැ. හරි හරි ළමයො මම දන්නවා ඒක. මම නිකමට ඇහුවෙ.. ඔයා මොනකද කියන්නෙ බලන්න. ඒක නෙමේ ඇයි මට ඔච්චර ආදරේ .. ඒ ප්රස්නෙට උත්තරේනම් මමත් හරියට දන්නෙ නැහැ. සමහර විට ඔය දිලිසෙන ඇස් හින්ද වෙන්න ඇති.නැතිනම් ඔය මාව පිස්සු වට්ටන හිනාව හින්ද වෙන්න ඇති. නැතිනම් ඔයා තාලෙට අඩිය තියල ඇවිදගෙන යනකොට ඒ .. ආ.. ඇති ඇති.. ඔයත් බලල තියන දේවල්. තාමනම් ඉතින් .. හරි හරි මම දන්නවා කියනන යන දේ.. මගෙ හුරතල් වනචර කොල්ලා.. තමාලි ඒසේ කියමින් මගෙ උරහිසේ ඇගේ හිස තියා ගත්තේය. විනාඩියක්වත් යන්න කලියෙන් අපේ ආදර කතාවට බාදා කරමින් එකේ ආවේ මචන් පොඩ්ඩක් එහාට වෙයන් මටත් ටිකක් ඉඳගන්න කියමින්ය. මොන යකා හරි එනවනෙ අපේ ලව් සීන් එකේ හොඳම හරියෙදි යැයි සිතමින් මම හැරී බැළුවෙමි. මම දුටු ඒ දර්ෂනයෙන් මගේ ආදර ලොව සුනු විසුනු වී ගියේය. මට පුදුමාකාර ආදර හැඟීමක් හිතට දැනෙන්නට විය.. අහ් .. සර් ආ.. උඹලට ලව් කරන්නද මම මේ තැන හදල තියෙන්නෙ. මේ එලි මහනෙ අනික අතිනුත් අල්ලගෙන. ඔය ගෑණු ළමය යන්න පන්තියට. උඹ වරෙන් මගෙ ඔෆිස් එකට.. ඩීන් සර් එසේ කියමින් යන්න ගියේය. තමාලිගේ මූන රතු වී තුබුනේ ලැජ්ජාවටද නැතිනම් බියටදැයි මම නොදනමි. කෙසේ හෝ මම ඇයව පන්තියට යවා මම ඔෆිස් එකට ගියෙමි. සර්ගේ දැඩි අවවාදයකින් පසුව මම ඔෆිස් එකෙන් එලියට ආවෙමි.මා එන තුරු කුමාරයා හා ඉෂාරයා කැන්ටිමේ සුපුරුදු මේසයට වී සිටියේය.
.... 21 ... සෙනසුරාදා වෙච්ච සිද්දිය නිසා අවිවේකී සිතින් සති අන්තය ගෙව්නි. තමාලිගෙන්ද දුරකථන ඇමතුමක් ලැබුනේ එක් වර්ක් පමණි. ඒ ඇයගේ අම්මා පොලට ගිය අවස්තාවකය. අඟහරුවාදා උදේ පන්තියට යනවිටත් කුමාරයා ඉෂාරයා හා ජෑන්ස් අපේ සුපුරුදු වට මේසයට වී සිටියේය. තමාලි තවමත් පැමින නොතිබුනි. ගුඩ් මෝර්නින් සේරටම.. ගුඩ් මෝර්නින් .. ගුඩ් මෝර්නින් .. මොනවද අයන්ත මේ සෙනසුරාද උනා කියන්නෙ. ඔයාට මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද. රන්ඩුකරන්නෙ තැන් තැන්වල. ලස්සන තිබ්බට මොලේ නැහැ. මදාවියෙක් වගේ වෙන්න එපා අයන්ත. ඔය අහින්සක හිනාව ලස්සන හිත හැමදාම ඔය විදිහට තියාගන්න. රස්තියාදු කාරයො තමා ඔහොම හැසිරෙන්නෙ. ඔයාට මොනව හරි උනානම් එහෙම .. අයියෝ ජෑන්ස් ඔය කියන තරම් දෙයක් උනේ නැහැ. පොඩි වචන හුවමාරුවක් උනා විතරයි. අනික මම එහෙම රන්ඩුවලට යන්වද. මම හරි අහින්සක කොල්ලනෙ. ඔයාට විහිළු.. ඕව තමා අයන්ත දුරදිග යන්නෙ. මම කැමති නැහැ ඔයා ඕවට පැටලෙනවට.අනික් දවසෙ මම වෙනුවෙන් හරි ඉවසල් ඉන්න ඕන හරිද. මම යනවා.. රෙජිස්ටර් එක ගෙන්න ඕන.. ඕකේ ජෑන්ස් .. උඹල මොනාද බන් ජෑන්ස්ට කිව්වෙ.. අපි මුකුත් කිව්වෙ නැහැ බන්, රාදිකයා ලුණු ගම්බිරිස් දාලා විස්තරේ ජයකොඩියට කියලා. ජයකොඩියා තව සෝස් ටිකකුත් දාලා ජෑන්ස්ට කියලා. ජෑන්ස් උදෙන්ම ඇවිත් අපෙන් ඇහුවා විස්තරේ. ඉතින් අපි දෙන්නා හරි විස්තරේ කිව්වා. ඒ කෙල්ල උඹට ආදරෙයි බන්.. ඔන්න ඔන්න ඉතින් උදෙන්ම පටන් ගත්තා.. මෙ සටන ඇරඹුනා පමනයි අයන්තයා. උඹේ කතාවෙ වෙනස්ම කොටසක් පටන් ගනී කියලා මගෙ හිට කියනවා. කෝකටත් අපි ඉවසල කල්පනාවෙන් සූදානම්ව ඉමු. බලමු රාදිකයා ඊළඟට එන්නෙ මොනාටද කියලා. අනේ මේ ඉෂාරයා පලයන් බන් යන්න. හාල්මැස්සෙක් වගෙ ඉඳගෙන මෝරෙක්ගෙ ටෝක්ස් දෙන්නෙ. උඹට එකෙක් එකක් ගැහුවොත් මටයි අයන්තයටයි සිද්දවෙනවා සෙරම පැත්තකට දාලා සවලක් හොයන්න උඹේ කෑලි එකතු කරන්න.. බලහන්කො අයන්තයා.. හරියට ඇඟ තියන එකා වගේ කතාව. . හරි හරි උඹල දැන් නවත්තපල්ල. අන්න තමාලිත් එනවා. වරෙල්ල යමු පන්තියට.. අවසාන විභහගයත් ලඟම එන නිසා අපට මේ ගෙවෙන දවස් අවිවේකී දවස් විය. තමාලි සමග නිදහසේ කතාකරන්නටත් ලැබුනේ ඇයව කොටුවට ඇරල්වන්න යන විටදී පමනි.අද දින අපට පුන්චි විවෙකයක් ලැබුනේ අපගේ ග්රැමර් ටීචර් නොපැමිනි නිසාය. තමාලි හා මම සුපුරුදු ලෙස ඉස්සරහ ගහ යටට වී කතාවක ගිලී සිටියේය.. අයන්ත .. හම්ම්ම්.. ඔයා හරි දක්ෂ ළමයෙක්. මම ඔයා ගාව හිටියා හෝ නැතා ඔයා ඔයාගෙ ඉගනීම මේ වගේම ඉස්සරහට කරගෙන යන්න ඕන හරි. මට ඒ ටිකම ඇති. ඔයා මොනාද මේ කියන්නෙ. ඇයි මාව දාල යන්න හිතේ තියනවද. යන්වනම් දැන්ම යන්න.. හැබැයි අයෙමත් එන්න හිතුනොත් එන්න එපා කවමදාවත් හරි. "ඔබ යන්නම යන්නම යනවානම්, මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යළි එන්නම එන්නම හිතුනොතින් ඔබ එන්න එපා මගෙ හිත තහනම්" මා එසේ කියනවාත් සමගම තමාලිගේ ඇස් කඳුලින් පිරුනි. මමත් මොඩය වගෙක් මෝඩ කතාවක් කිවුයායැයි සිතුනි.. අනේ අඬන්න එපා තමාලි. මම නිකමට කිව්වෙ ඔයා කිව්ව එකට පිළිතුරක් විදිහට. මගෙ ලෝකයම ඔයා.. ඔයා නැතිව මට තප්පරයක්වත් ඉන්න බැරි තරම්. ඔයා නැතිව .. හම්ම්ම්ම්.. ඒ තරමටම මේ පුන්චි කොල්ලගෙ ලෝකය ලස්සන කලා ඔයා. මේ පුන්චි කොල්ලර ජීවිතේට අරමුනක් දුන්න ඔයා. ඉතින් කොහොමද මම ඔයා නැතිව ඉන්නෙ කියන්න මට ඔයාම.. අනේ ඔච්චරම මට ආදරේ කරන්න එපා අයන්ත. මට බයයි. මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි. ඊයෙත් ඔයාව මතක් වෙලා මම ඇඬුවා ගොඩක් වෙලා.. ඒ මොකද ඒ ඇඬුවෙ .. ඔයා මගෙ ළඟ නැති හින්දා. ඔයා නැති පාළුව මට දැනෙනවා අයන්ත. ඉතින් මම පූසව ලඟට අරන් පූසට කියනවා ඔයා ගැන. ඌත් ළඟට වෙලා තේරෙනවා වගේ අහගෙන ඉන්නවා සද්දයක් නැතිව.. මට ඔය පූසව හම්බෙලා කතාකරන්න ඕන.. මොනවද කිව්වෙ අහන්න.. ඇයි සැකද ඔයාට ආආ.. ඒක නෙමේ අද පන්ති ඉවර වෙලා යමු මගෙ යාළුවෙක් දිහා.. මට පොත් ටිකක් ඉල්ල ගන්න තියනවා.. එනවා නේද මම එක්ක. යමු යමු.. ඒත් මම එන එක හරිද.. අනේ ඒකට කමක් නැහැ. පින්කි මගෙ හොඳ යාලුවෙක්. එයත් ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ.. දැන් කොහෙද ඔය පින්කි ඉන්නෙ. මේ ලේඩි ජේ එක ගාව ඉන්න්නෙ.. ඒක නෙමේ පොත්ටිකක් අරන් යමු අපේ දිහා. මම අම්මට ඔයාව අදුන්වල දෙන්නම්. මොකෝ බය වෙලා වගේ.. බය නෙමේ තමාලි.. තවම ඉක්මන් වැඩියි කියල හිතෙන් නැද්ද.. අනික අපි දෙන්න තවම ඉගෙන ගන්නවා. මට තවම ජොබක්වත් නැහැ. හරි හරි ළමයො මම දන්නවා ඒක. මම නිකමට ඇහුවෙ.. ඔයා මොනකද කියන්නෙ බලන්න. ඒක නෙමේ ඇයි මට ඔච්චර ආදරේ .. ඒ ප්රස්නෙට උත්තරේනම් මමත් හරියට දන්නෙ නැහැ. සමහර විට ඔය දිලිසෙන ඇස් හින්ද වෙන්න ඇති.නැතිනම් ඔය මාව පිස්සු වට්ටන හිනාව හින්ද වෙන්න ඇති. නැතිනම් ඔයා තාලෙට අඩිය තියල ඇවිදගෙන යනකොට ඒ .. ආ.. ඇති ඇති.. ඔයත් බලල තියන දේවල්. තාමනම් ඉතින් .. හරි හරි මම දන්නවා කියනන යන දේ.. මගෙ හුරතල් වනචර කොල්ලා.. තමාලි ඒසේ කියමින් මගෙ උරහිසේ ඇගේ හිස තියා ගත්තේය. විනාඩියක්වත් යන්න කලියෙන් අපේ ආදර කතාවට බාදා කරමින් එකේ ආවේ මචන් පොඩ්ඩක් එහාට වෙයන් මටත් ටිකක් ඉඳගන්න කියමින්ය. මොන යකා හරි එනවනෙ අපේ ලව් සීන් එකේ හොඳම හරියෙදි යැයි සිතමින් මම හැරී බැළුවෙමි. මම දුටු ඒ දර්ෂනයෙන් මගේ ආදර ලොව සුනු විසුනු වී ගියේය. මට පුදුමාකාර ආදර හැඟීමක් හිතට දැනෙන්නට විය.. අහ් .. සර් ආ.. උඹලට ලව් කරන්නද මම මේ තැන හදල තියෙන්නෙ. මේ එලි මහනෙ අනික අතිනුත් අල්ලගෙන. ඔය ගෑණු ළමය යන්න පන්තියට. උඹ වරෙන් මගෙ ඔෆිස් එකට.. ඩීන් සර් එසේ කියමින් යන්න ගියේය. තමාලිගේ මූන රතු වී තුබුනේ ලැජ්ජාවටද නැතිනම් බියටදැයි මම නොදනමි. කෙසේ හෝ මම ඇයව පන්තියට යවා මම ඔෆිස් එකට ගියෙමි. සර්ගේ දැඩි අවවාදයකින් පසුව මම ඔෆිස් එකෙන් එලියට ආවෙමි.මා එන තුරු කුමාරයා හා ඉෂාරයා කැන්ටිමේ සුපුරුදු මේසයට වී සිටියේය.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 18, 2013 #353 "වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන...." කියලා එලකිරියෙම Nohim YS කිව්වේ මේ වගේ දේවල් හින්දා වෙන්න ඇති.......
"වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන...." කියලා එලකිරියෙම Nohim YS කිව්වේ මේ වගේ දේවල් හින්දා වෙන්න ඇති.......
supun_sg Well-known member Sep 5, 2010 15,943 24,356 113 tracing Geo-location.. ... ... May 18, 2013 #354 ela ela.. digatama liyan yamu.. api hamadama kiyawanawa...
dilshan87 Well-known member Apr 1, 2008 11,171 1 6,238 113 Sri Lanka May 18, 2013 #355 නියමයි මචන්. උඹේ කතාව කියවද්දි මතක් වෙන්නෙම අපිත් එක්ක එකට හිටපු එකෙක්ව.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& May 18, 2013 #356 dilshan87 said: නියමයි මචන්. උඹේ කතාව කියවද්දි මතක් වෙන්නෙම අපිත් එක්ක එකට හිටපු එකෙක්ව. Click to expand... matanam mawama mathak wenawa ban.
dilshan87 said: නියමයි මචන්. උඹේ කතාව කියවද්දි මතක් වෙන්නෙම අපිත් එක්ක එකට හිටපු එකෙක්ව. Click to expand... matanam mawama mathak wenawa ban.
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 19, 2013 #359 ♥-Aurora-♥;14997460 said: Click to expand...
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 19, 2013 #360 Ayeshlive said: matanam mawama mathak wenawa ban. Click to expand...