අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත.

"මෙය නිදහස්‌ රටකි. අරාබි අර්ධද්වීපයේ කොටසක්‌ නොවේ. අරාබියේ සිට වෙළෙඳාමට පැමිණ මෙහි බින්න බැසගත් පමණින් මෙම දූපත අරාබියේ කොටසක්‌ බවට පත් නොවේ."
"ඔබ අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ රටෙන් පිට වී යන්න."
මැරෙන්න බය නැති කතුවරයෙක්. වදින්න ඕන අයට හරියටම වදින්න, කියන්න තියන දේ, අකුරක් නෑරම කියල තියනව. විනාඩි 10ක් නෙමේ පැයක් උනත් අරගෙන මේ ලිපිය කියවන එක වටිනව. මව් රටට ආදරේ කිසිම කෙනෙක් මේ ලිපිය මගහරින්න එපා. හීනෙකින් අවදිවෙලා යථාර්තය දකින්න මේ වගේ ලිපියක් කියවන්නම ඕන.
එළකිරියෙ දැක්ක වටිනාම ලිපියක්. බෙදාගත්තට ස්තූතීයි ගයිය.

0125mv.png

 
  • Like
Reactions: gayankuwait

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    මෙ ලිපිය දිග වැඩි කියලා මග හැර යන්න එපා අන්තිම වෙනකම් කියවන්න විනාඩි 10ක් වෙන් කරලා:yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    වසර 2500 ක ලිඛිත ඉතිහාසයක්‌ ඇති අපි ඔබේ රට ආක්‍රමණය කළේ නැත. ඔබට මෙහි එන්න කීවේත් නැත. නමුත් සෙනරත් රජු දැක්‌වූ මනුෂ්‍යත්වය නැවත සිහිපත් කරමින් ඉතා කාරුණිකව ඔබට කීමට ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු අගමැතිනිය කී දේමය.

    superb saying bro.... :yes::yes::yes::yes::yes::yes:
    rep++
     
    • Like
    Reactions: gayankuwait
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ
    අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට
    ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ
    රටෙන් පිට වී යන්න.

    ඉහල ප්‍රකාශයට ඉතාමත් කැමතියි ..ලංකාවෙ ඕක කියන්න කටක් තියේවිද?
    :confused:

     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මමත් ඕක කියෙව්වා සහෝ..මේකේ දාන්නත් හදලා නිකම් හිටියා..මොකද මම දන්නව‍ෙ අපේ එවුන්ගේ ජාති ආලේ ගැන...හැමදාම දාන එකෙක් දෙන්නේක් කොමෙන්ට් කරයි..එච්චරයි...මේ ගොන් වස්සොන්ට තේරෙන්නේ නැහැනේ..
    942991_574765639223399_1941390151_n.jpg


    අලුත්වැඩියාව(Repair )

    මොන මොලෙක්ද බං මේක අලුත් වැඩියා කරන්න එපා කිව්වේ..අලුත් වැඩියා
    කරනවා කියන්නේ කඩල බිදල දාන එකට නෙමෙයි..ප්‍රතිසංස්කරනය කරන එකට
    ..ඕක කඩන් වැටෙනකන් බලන් ඉන්නේ නැතුව අලුත් වැඩියා කරන්න කියාපන්
    .ඔයිට වැඩිය පෞරාණික මිරිසවැටිය දාගැබ ඔය අලුත් වැඩියා කරන්න්නේ..
    :yes:
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කෝරලේමහත්තයා;14995933 said:
    කිසිදු මුස්‌ලිම් ජාතිකයෙකුට අපගේ රටට එන්න කියා අප කීවේ නැත. ඔබ
    අනාථයින් ලෙස හෝ සංක්‍රමණිකයින් ලෙස අපේ රටට ආවේ ඔබට අවශ්‍ය නිසා ය. මෙය නිදහස්‌ රටකි. එය ඔබගේ ආගමට අවශ්‍ය පරිදි පාලනය කිරීමට
    ඉඩදිය නොහැක. අපගේ ක්‍රමයට ඔබට ජීවත් වීමට නොහැකි නම් වහාම අපේ
    රටෙන් පිට වී යන්න.

    ඉහල ප්‍රකාශයට ඉතාමත් කැමතියි ..ලංකාවෙ ඕක කියන්න කටක් තියේවිද?
    :confused:

    වසර 2500ට ඉස්සෙල්ල මේ රටට කිසිම සිංහලයෙක්ව එන්න කියා ඒකාලේ මෙහෙ හිටපු කිසිම රජෙක් ආරාදන කලේ නැහැ.
    අනාථයින් ලෙස මේ රටට ආවේ ඔයගොල්ලෝ අපි නෙමෙය්!
    යන්ඩ තැනක් නැතුව මුහුදේ පාවීලා ඇවිල්ලා මේ රටේ ප්‍රචන්ඩත්වය පටන්ගත්තේ ඔයගොල්ලෝ.
    මේ රට ආක්‍රමණ කරේ අපි නෙමෙය් ඔයගොල්ලෝ!
    මේ රටේ හිටපු ජාතියව සමුල ගාතනය කරේත් ඔයගොල්ලෝ.

    එකය් අපිට අපේ සිංහල ඉස්කෝලේ උගන්නපු සිංහලයාගේ ඉතිහාසය.


    කව්රු ලියල තිබුනත් මේක හොඳ ලිපියක්.

    උත්තර දෙන්න කාටත් බැරිකමක් නැහැ මෙච්චර ලොකු ලිපියකට සිංහලෙන් උත්තර දෙන්න ගියොත් දන්න සිංහලත් අමතක වෙනවා.
    අනික උත්තර දුන්නත් වැඩක් නැහැ මෙතන ඉන්න කට්ටියට. ඉස්සර වගේ මේ සය්ට් එකේ හොඳ ලිපි ලියන කව්රුත් දැන් නැහැ. ඇය් කිව්වොත් මෙතැන් ඉන්න කට්ටියගෙන් සැහෙන්න කට්ටියක් ඉන්නේ නොදන්නා දෙයක් අනුන්ගෙන් දැනගන්න නෙමෙය්.
    සංවාද කරන්න මෙතන කව්රුත් නැහැ විවාද කරන්න විතරය් ඉන්නේ.

    මේ සයිට් එකට දැන් වැඩිය මුස්ලිම් කට්ටිය එන්නේ නැහැ.එහින්දා මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් දාගෙන කව්රුත් ඇවිල්ල උත්තරයක් දෙන්නේ නැද්ද කියල බලාගෙන ඉන්නවා. බලාපොරොතු උන විදිහට කව්රුත් මුස්ලිම් එකෙක් ඇවිල්ල උත්තර දුන්නේ නෙත්නම් තමන්ම තමන්ගේ ට්‍රේඩ් එකට බම්ප් කර කර ඉන්නවා.
    එකත් හරියට ස්වයන් වින්දනක් වගෙය්.
    ඉතින් උබලගේ ආතල් එක ගනින් කියල අපි කියවල විතරක් යනවා.


    අපි ඉස්කෝලේ යන කාලේ සිංහල බෞද්දයෝ කියල කට්ටියක් හිටිය.දැන් සිංහල බෞද්දයන්ගේ නමෙන් ඉන්නේ වෙන මොක්කුද ජාතියක්.
    අපි එකට ඉගෙන ගත්තා එකට කෑව එකට බීවා එකට ජිවත් උනා.

    එක දැන් එකෝමත් එක කාලෙක ශ්‍රී ලංකා කියල රටක සිංහලයෝ කියල ජාතියක් හොඳ මනුස්සයෝ ටිකක් හිටිය කියල ඉතිහාසේ ලියවෙන තරමට අපේ සිංහලයෝ වෙනස්වෙලා.

    අපට උගන්නපු සිංහල ගුරුවරු. අපිත් එක්ක හිටපු අසල්වෙසි සිංහල මිනිස්සු.අපිත් එක්ක එකට ඉගෙන ගත්තු සිංහල කොල්ලෝ කෙල්ලෝ. මේ කිසි කෙනෙක් ගාව නැති ගතිගුණ.දැන් ඉන්න සිංහල කොල්ලොන්ගාව කොහොමද ආවේ කියල හිතන කොට උත්තරයක් නම් හම්බ වෙන්නේ නැහැ.
     

    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    සම්පූර්න ඇත්ත මචන්...මන් මෙ ලිපිය මුල ඉදන් කියෙව්වා..මේ විදිහට මේ දෙවල් ගැන දැනුවත් නති අය දැනුවත් කිරීම ලොකු දෙයක්..අපෙ ගොඩාක් සින්හලයො පරගැති වෙල ඉන්නෙ මේ සර්වාගමික බලු පුට්ටුව නිස..දේශාපාලුවොත් සල්ලි වලට තමන්ගෙ අම්මව උනත් විකුනන තැනට පත්වෙලා... බෞද්ධයන්ට වෙන අසාදරනය ගැන කතා කරන්න කවුරුත් නෑ..
    මේ දේවල් මෙ රට තුල ඉක්මනට වෙනස් වියයුතුමයි...
    හැබැයි අපේ සින්හලයෝම මෙ වෙලවේ සිංහල ජාතියත්,බෞද්ධ ආගමත් මුදලට,වාසිවලට පාවලා දෙන්න බල ඉන්නවා...උන් තමා ඇත්තටම අවජාතකයෝ
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය.
    කතාවේ මුලීක පරමාර්ථයට අදාල නැති උනත්, මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනේ කියලා හිතුනා...........

    "බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය."
    කියන කතාව බුදුදහම අනුව නම් වැරදියි.... යම් ප්‍රාණගාතයක් කිරීමට දක්වන උත්සහය/වෑයම සහ ඊට දක්වන චේතනාවේ ප්‍රභලතාවය අනුව පාපයෙහි විපාකය වෙනස් වේ............
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    අනික මිනිසෙක් මැරුවොත් වෙන පව වැඩියි තිරිසන් සත්වයෙක් මරූ සිදු වෙන පවට වඩා

    කතාවේ මුලීක පරමාර්ථයට අදාල නැති උනත්, මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනේ කියලා හිතුනා...........

    "බුද්ධාගම අනුව කුකුළෙකු මැරුවත්, මිනිසෙකු මැරුවත්, ගවයෙකු මැරුවත්, මදුරුවෙකු මැරුවත් සිදු වන්නේ එකම පවය."
    කියන කතාව බුදුදහම අනුව නම් වැරදියි.... යම් ප්‍රාණගාතයක් කිරීමට දක්වන උත්සහය/වෑයම සහ ඊට දක්වන චේතනාවේ ප්‍රභලතාවය අනුව පාපයෙහි විපාකය වෙනස් වේ............