රනිල්.......

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හැබැයි මහින්ද නැත්නම් අද පාරේ අපිට ඕන විදිහට යන්න බැහැ.. යුද්දේ නවත්තනවා කිව්වා එක කරා. හොද නරක දෙකම ඒ මනුස්සයාගේ තියනවා.. බොක්කට බොක්ක අන්න එකයි මහින්දගේ විදිහ :yes:

    එදා මහින්ද නැතිව රනිල්/පොනිල් දින්නා නම් අද ප්‍රබාකරන් රට දෙකට කඩල්ලා, දැන් හොදට කොලබ, නුවර පැත්තට පහර දෙනවා. පාන් රු60 නෙමෙ රු500 තමයි ගන්න වෙන්නේ.

    .
     
    මේ කියනා උගත් කම රනිල්/පොනිල් ප්‍රදර්ෂණය කරතී

    .
    මම පුද්ගලිකව රනිල්ට කැමති නැහැ,
    හැබැයි උඹල වගේ පොන්න අතල් ගන්න උන්ට කොහොමත් කැමති නැහැ
    අනේ ගොන් හරකෝ තොට තේරෙන්නේ නැද්ද ගු වාහිනියේ වේසිගෙ පුතාල ඕව එඩිට් කරලා කියල,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න ඕකට තමයි කියන්නේ නුගත් කම කියලා. කෙනෙක් ගේ පෞද්ගලික දෙයක් ඇදගෙන මඩ ගහනවා. මිනිහා එහෙම උනා කියමුකෝ එහෙම කියලා රටක් පාලනය කරන්න බැරිද? :yes:

    දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්‍රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්‍රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි
    :yes::yes:

    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය යුන්පි ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්:rofl::rofl::rofl:

    උපුටාගැනිමකි ඇමසින් ගෙන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එදා මහින්ද නැතිව රනිල්/පොනිල් දින්නා නම් අද ප්‍රබාකරන් රට දෙකට කඩල්ලා, දැන් හොදට කොලබ, නුවර පැත්තට පහර දෙනවා. පාන් රු60 නෙමෙ රු500 තමයි ගන්න වෙන්නේ.

    .

    ඔව් ඔව් අනිවා රනිල් නම් පොන්නයෙක්ම තම්යි ඔකා නැතිව යුන්පි එකෙන් වෙන එකෙක් බලයට එනවානම් හරි රවි ජයලත් පොන්ස්ලා දෙන්නා ඇරෙන්න:yes:
     
    tharanga99

    Member
    Apr 19, 2011
    37
    2
    0
    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    :yes:
     
    • Like
    Reactions: Crazyeranga

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    :yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    හරියට හරි

    එහෙත් අපේ එවුන්ට ඔයවගේ කෙනෙක් නෙමෙය් ඕනේ,
    කට ඇරියොත් බොරු කියන එක්කෙනෙක්, ප්‍රකෝටි ගණන් හොරකම් කරන එක්කෙනෙක්.
    හොඳට මුලා කරන්න දන්නා එක්කෙනෙක්.ජනතාව මෝඩ කරන්න දන්නා කෙනෙක්.
    පම්පෝරි ගහන්න පුළුවන් එකෙක්.
    රෙද්දය බැනියම අඳින එක්කෙනෙක්.

    පිස්සු පුසා;15000294 said:

    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

    :yes::yes:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    එදා මහින්ද නැතිව රනිල්/පොනිල් දින්නා නම් අද ප්‍රබාකරන් රට දෙකට කඩල්ලා, දැන් හොදට කොලබ, නුවර පැත්තට පහර දෙනවා. පාන් රු60 නෙමෙ රු500 තමයි ගන්න වෙන්නේ.

    .

    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    රනිල්....... 05-19-2013 11:39 PM ma dadi rani wadiyek wemi machn sry ;)
    ආහ් එකට කමක් නැහැ බන් කිසි අවුලක් නැහැ රෙප් එක නිසා නෙමෙ මෙකට උත්තරයක් දිය යුතු නිසා මෙතන දාන්නෙ

    රනිල් යනු වචන්යෙ අර්තයෙන්ම ගොනෙක් උගත්කමක් තිබුනත් රට්ට හො තම්න්ගෙ පක්ශෙට ආදරයක් නැති මනුස්සයෙක් හෙතුව තම්න්ට හිතවත් හෙංචයියන්ට විතරක් ඇහුකම් දෙන හෙංචයියන්ට තනතුරු දෙන දක්ශ මිනිහාව අයින් කරලා හැමදාම විපක්ශයෙ ඉන්න ජාතියෙ පොරක් ()පොන්ටියෙක්) අනික කොටින්ට උනත් සුදු හුනුගාපු ලංකාවෙ ආමි එක බුද්දි අංශය 2 කොලෙට දාපු මනුස්සයෙක් අපිට රනිල් බලයෙ උන්නන්ම් අද උතුරට යන්න වෙනම පාස්පොට් ගන්න වෙන්නෙ මම කියන්නෙ නැහැ යුන්පි එක නරකයි කියලා උන්පි එකෙ රටට ආදරය කරන උන් ඉන්නවා උන් බලයට එන්න ඔන මහින්දවයි පොනිල්වයි අයින් කරලා පොනිල් ඉන්නකම් මහින්ද බලයෙ ඉන්නවා පොනිල් කවද්ද අයින් වෙන්නෙ අන්න එදට යුන්පි එක ආන්ඩුව ගනියි උබෙ පියා රනිල් වාදියෙක් කියන්නෙ පොරත් ගොට්ට අල්ලන කෙනෙක් වෙන්න ඔන රනිල්ට සොරි මචන් හිත රිදෙනවානම්
     
    • Like
    Reactions: aruna47

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    dawaase gonma kathawa :rofl::rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    reputation_neg.gif
    රනිල්....... 05-19-2013 11:39 PM ma dadi rani wadiyek wemi machn sry ;)
    ආහ් එකට කමක් නැහැ බන් කිසි අවුලක් නැහැ රෙප් එක නිසා නෙමෙ මෙකට උත්තරයක් දිය යුතු නිසා මෙතන දාන්නෙ

    රනිල් යනු වචන්යෙ අර්තයෙන්ම ගොනෙක් උගත්කමක් තිබුනත් රට්ට හො තම්න්ගෙ පක්ශෙට ආදරයක් නැති මනුස්සයෙක් හෙතුව තම්න්ට හිතවත් හෙංචයියන්ට විතරක් ඇහුකම් දෙන හෙංචයියන්ට තනතුරු දෙන දක්ශ මිනිහාව අයින් කරලා හැමදාම විපක්ශයෙ ඉන්න ජාතියෙ පොරක් ()පොන්ටියෙක්) අනික කොටින්ට උනත් සුදු හුනුගාපු ලංකාවෙ ආමි එක බුද්දි අංශය 2 කොලෙට දාපු මනුස්සයෙක් අපිට රනිල් බලයෙ උන්නන්ම් අද උතුරට යන්න වෙනම පාස්පොට් ගන්න වෙන්නෙ මම කියන්නෙ නැහැ යුන්පි එක නරකයි කියලා උන්පි එකෙ රටට ආදරය කරන උන් ඉන්නවා උන් බලයට එන්න ඔන මහින්දවයි පොනිල්වයි අයින් කරලා පොනිල් ඉන්නකම් මහින්ද බලයෙ ඉන්නවා පොනිල් කවද්ද අයින් වෙන්නෙ අන්න එදට යුන්පි එක ආන්ඩුව ගනියි උබෙ පියා රනිල් වාදියෙක් කියන්නෙ පොරත් ගොට්ට අල්ලන කෙනෙක් වෙන්න ඔන රනිල්ට සොරි මචන් හිත රිදෙනවානම්

    කාතාව ඇත්ත.........Rep 8+ from netlife007
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොලෙ තුක් විතරක් :P:rofl: තමන්ගෙ රට ගැනවත් තම්නගෙ පක්ශෙ ගැනවත් තමන්ගෙ පාක්ශිකයන් ගැනවත් හිතන්නෙ නැති රනිලා බලයට ආවොත් කොහොමටවත් එලවන්න බැහැ දැන් පෙන්නෙ නැද්ද පක්ශෙන් එලව ගන්න බැරිව විදින දුක:angry:

    :lol: :lol:

    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    සටන් විරාම ගිවිසුම් ඇරෙන්නෙ රනිල් 2002 හොඳ වැඩ ටිකක් කරා
    - ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුපට වැඩ කරන්න කිව්ව
    - ඇමති මණ්ඩලෙ අඩු කරා
    - පොළී අනුපාතය තනි ඉළක්කමකට ගෙනාව
    - රාජ්‍ය සේවකයො අඩුකරන්න ප්ලෑන් එකක් ගෙනාව (මමනම් පෞද්ගලිකව කැමතියි ඒ වැඩේට)

    වියදම් සෑහෙන කපල එවෙලෙ තිබ්බ රින ආර්ථිකේ යන්තම් හරි ගොඩදාල දුන්න :oo:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    මු කොහෙද බං රට ගොඩගන්නේ තමන්ගේ පක්සෙ වත් ගොඩ දාගන්න බැරුව...අනික මතක නැද්ද ඕකා රජයේ ආයතන බංකොලොත් කියල පෞද්ගලිකරණය කරන්න ගත්ත....සුද්දන්ට කෙලමෝලේ මෙහෙ ඉඩම් ගන්න දුන්න....කොටි සංවිධානේ ශක්තිමත් කරන්න සෝල්හයිම්ලාට ඉඩ දීල මල්පොන්නය වගේ බලං හිටිය....ඕකා පොන්නය උනාට වස කපටිය බං.....
    අනේ මචං ඔය පක්ෂ විපක්ෂ මොකත් එකයි....මමනං ඔය එකෙකුටවත් කඩේ යන්නේ නෑ මොකද ඔය හැමෝම අපිව පාවිච්චි කරල ගොඩ ඇවිත් ඊට පස්සේ අපේම රීරි මාන්ශේ හූරගෙන කනවා....
     
    100% true.......
    I unable to give REPs since I have exceeded days quota...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මු කොහෙද බං රට ගොඩගන්නේ තමන්ගේ පක්සෙ වත් ගොඩ දාගන්න බැරුව...අනික මතක නැද්ද ඕකා රජයේ ආයතන බංකොලොත් කියල පෞද්ගලිකරණය කරන්න ගත්ත....සුද්දන්ට කෙලමෝලේ මෙහෙ ඉඩම් ගන්න දුන්න....කොටි සංවිධානේ ශක්තිමත් කරන්න සෝල්හයිම්ලාට ඉඩ දීල මල්පොන්නය වගේ බලං හිටිය....ඕකා පොන්නය උනාට වස කපටිය බං.....
    අනේ මචං ඔය පක්ෂ විපක්ෂ මොකත් එකයි....මමනං ඔය එකෙකුටවත් කඩේ යන්නේ නෑ මොකද ඔය හැමෝම අපිව පාවිච්චි කරල ගොඩ ඇවිත් ඊට පස්සේ අපේම රීරි මාන්ශේ හූරගෙන කනවා....

    අනිව බං ඔය කොයි ෆකත් එකයි අන්තිමට බලාන ගියාම
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මොනා උනත් උගත් මිනිහෙක්. කව්රු මොන බයිලා ගැහුවත් ආර්ථිකේ stable තියන්න පුළුවන්. කයිවාරු නැතිව හොරකම් නැතිව වැඩ කරන්න පුළුවන් මිනිහෙක්. මිනිහට වෙලා තියන්නේ තනි තීරණ ගන්නවා එකයි. රට දැන් තියන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් මෙයාට විතරයි. පොන්සේකා වත් සජිත්වත් ආවට ඔව්ව කරන්න බැහැ :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ape harakta kochchara kiwwath therum ganne na :angry::angry::angry::angry: