රට වනසන උද්ගෝෂණ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    අඩෝ ගමෙහ් බයියා

    අපි කොටි, අපි NGO, අපි ඩොලර් කාක්කෝ, අපි බටහිර විජාතික කුමන්ත්‍රණ කරුවෝ, අපි දේශද්‍රෝහියෝ

    ඇයි අවුල්ද ?
     
    • Like
    Reactions: emil

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අඩෝ ගමෙහ් බයියා

    අපි කොටි, අපි NGO, අපි ඩොලර් කාක්කෝ, අපි බටහිර විජාතික කුමන්ත්‍රණ කරුවෝ, අපි දේශද්‍රෝහියෝ

    ඇයි අවුල්ද ?

    :yes::yes:salli denawnam ratath wikunai
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ගමයා;15001597 said:
    බත් පැකට් එකට එලියට බහින අය හෙට බලාගන්න පුලුවන් :D

    හෙට වෙනකන් ඉන්න ඕනි නෑ මේ අද ඉන්නේ එකෙක් ගමයා කියල ගමෙහ් කුකුලෙක්.
    ගිය පාර චන්දෙට පෝස්ටර්ද ගැහුවේ ?
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගමයා;15001616 said:
    :angry::angry:



    :D



    කවුද බන් ඔතන ඉන්න කලාකරැවන් :lol:

    අන්ඩුවට පුක දෙන්නෙ නලා කාරයොනෙ ගන්න පොමයො
     
    • Like
    Reactions: emil

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හෙට වෙනකන් ඉන්න ඕනි නෑ මේ අද ඉන්නේ එකෙක් ගමයා කියල ගමෙහ් කුකුලෙක්.
    ගිය පාර චන්දෙට පෝස්ටර්ද ගැහුවේ ?

    පොස්ටර් ගහන්න ඔනේ නෑ බන් ඡනාධිපති තුමා ඉන්නකම් මොන ඡන්දයක් ආවත් රඡය දිනනවා :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    wimal-2.jpg
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    යකෝ ලංකාවට එන විදේශ බලවේගයක් නැහැ. තියනවා නම් තියෙන්නේ තම්බි ප්‍රස්නේ විතරයි. උබලා හරි මෝඩයි බන්. පොඩ්ඩක් රටේ දැන් තියන ස්ථාවරේ බලපන්.. රටේ ආර්ථිකේ stable නැහැ. පෙට්රෝල් ඩිසල් ලියිට් කෑම බිම හැම දීම ගණන් ගිහින් එත් වැඩ කරන එකාගේ පඩිය වැඩි වෙලාද? රටේ පාරවල් highway නෙම රටේ සංවර්ධනය කියන්නේ.. යුද්දේ දිනුවා කියලා එකම කන එක නෙම වැඩේ. හරි හමන් වැඩක් නොකර යුද්දේ දිනුවට වැඩක් නැහැ. බලපන් අද යුද්දෙට වියදම් කරපු ගාන වගේ 10 ගුණයක් සල්ලි ගසා කාලා.. පොඩ්ඩක් පලයන් නුගේගොඩ supermarket එකට ගිහින් මිනිස්සු එක්ක කතා කරලා බලපන් අද රටේ වෙලා තියන දේ. මහින්දට කතිරේ ගහපු මහින්දට ගැති උන් අද මහින්දට බනිනවා..ඉන්ධන ගෙන්නනේ පිට රට වලින් ලු. ඒ පිට රටින් ගෙන්නුවත් දැන් උනත් බොරතෙල් බැරල් එකේ මිල අඩු වෙලා තියනවා. අපේ වෙන්නේ බොර තෙල් ගණන් අඩු වෙනකොට අපේ ගාන වැඩි කරන එක...:yes:

    උබලා කියනවා රටට එරෙහිව විදේශ බලවේගයක් එනවා කියලා. ඔක්කොටම කලින් උබේ වයස කියපන් කීයද කියලා අනිවාර්යෙන් උබ 19-20 අතරේ වෙන්න ඕන.. උබ බිස්නස් කරන එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ..:no:

    දැන්ම නෙම උබලට ඕක තේරෙන්නේ තව අපි විදේශ ණය ගන්න ඕන, තව හොරකම් කරන්න දෙන්න ඕන.. රුපියල් 60 පාන් ගෙඩියක්.. තව ටික කාලෙකින් පාන්ගේඩියක් ගන්න පොහොර උරේක සල්ලි අරන් යන දවසට ඕක තේරෙයි.. මේකෙන් මට ප්‍රස්නයක් නැහැ. මොකද හෙට රට වැටුනත් මට තව රටක පුරවැසි භාවයක් තියනවා..stable income එකක් තියනවා.. මේකෙන් ප්‍රශ්නය වෙන්නේ උබලට.. එදාට පරක්කු වැඩි.. අදටත් මම කොහේ හිටියත් මාස 6කට සැරයක් ලංකාවට එන්නේ. ලංකාව තරම් රටක් ලෝකේ කොහෙවත් නැති නිසා. එක කන එකා යුද්දේ පෙන්නලා උබලාව කන එක ගැන දුකයි..
    තම්බී පුරස්නේට වඩා තියනවා බන් කුරුස පුරස්නේ ! මට නම් තම්බි හොඳයි මුන් එක්ක බලද්දි! (තම්බී කියන්නේ කෲර තිරිසන් ජාතියක්) ඒත් වේසුගේ පැටව් ටික කරන්නේ අන්ඩර්කවර් ගේමක්. බලාපල්ලා ඇවිත් අපේ ගම් වලට මුන්ගේ පුකහොවාගේ පොත් බෙදාගෙන යන හැටි.


    රනිලට පුළුවන්ද රටක් කරන්න, ඌ කුරුසයෙක් ඌ නත්තලට සිදාදිය සැරසෙව්වා දැක්කේ නැද්ද ? ඔය නගින්නේ නැති ගොනා අවොත් රටේ සමනල්ලු වැඩිවෙලා උන්ට ඕන විදියට නිති හැදෙයි .රනිල් ආවොත් තම්බි පුරස්නේ අහවර වෙයි කියලද හිතන්නේ ?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ යුගය ඉතිහාසගත විය යුත්තේ යුද්ධය අවසන් කළ යුගය ලෙසයි

    විජයග්‍රහණයේ සිවුවැනි සැමරුම් උළෙලේදී ජනපති කියයි

    * මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය කතාවල ඇත්තේ රට යටත් කර ගැනීමේ අපේක්ෂාවයි
    * සටන් විරාම ගිවිසුමෙන් රට පාවා දුන් අය ජාතියේ වීරත්වය අමතක කරන්න හදනවා
    * මිනී මරපු, ලේ හලපු යුගයක් නොව මේ ලේ ගංගා ගැලීම නතර කළ යුගයක්
    ‍* බෙදුම්වාදයට ආවඩන පක්ෂ සිටින තුරු දෙමළ ජනතාවට සතුරන් ඕනේ නැහැ
    * දෙමළ ජනතාව වෙනුවෙන් බලපෑම් කරන්නේ උතුරේ ජනතාවගේ දේ උදුරා ගන්නා අයමයි
    * කපටි ආරක්ෂකයන්ගෙන් දෙමළ ජනතාව ප්‍රවේසම් විය යුතුයි
    * දරුණු ත්‍රස්තවාදීන්ට මෙරටදී ලැබුණු නිදහස ලොව කිසිම රටකදී ලැබෙන්නේ නැහැ
    * රට වෙනුවෙන් කැප වුණු රණවිරුවන් අපි ඉහළටම ඔසවා තැබුවා
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ගමයා;15001044 said:
    මඩ මංගලගේ මඩ :D



    ඔව් ඡනාදිපතිතුමා රට පවා දෙන්නේ නෑ රට රැකගන්න දිවිය උවුවත් පරදුවට තියනවා එතුම වටේ ඉන්නේත් එවැනිම පිරිසක් ඇත්තටම ඔවුන් දේශප්‍රේමියෝ.:yes::yes:

    :) puken hina wenna ona mewata....:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: emil