කැත වැඩක් ....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මචන් ....අපේ office එකේ එළකිරි වලට ලොග් වෙන්න බැරිවෙන්න
    lock කරලා .මම proxy වලින් log වෙනවා .ඒත් එහෙම log වුනාම
    මට threads දාන්න බැ.

    දන්න කෙනෙක් ඉන්නවනං විසදුමක් කියලා දියන් ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩක් ඇඩ්මින් අයිය ජීටී ගෙන් අහල බලපං.......
    කැරමයක් නැති වෙන්න විදියක් නෑ........
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    පොඩ්ඩක් ඇඩ්මින් අයිය ජීටී ගෙන් අහල බලපං.......
    කැරමයක් නැති වෙන්න විදියක් නෑ........

    එයාව කොහොමද contact කර ගන්නේ මචෝ ?