රට වනසන උද්ගෝෂණ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Code:
    එම ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට තරම් ප්‍රමාණවත් ජල විදුලි බලයක් උත්පාදනය කිරීමේ හැකියාවක් අප රටට නැත.
    කොච්චර තාක්ෂනය අතින් ඉහල කාලයකදිත් ගල් යුග කතා කියනවනේ. මෙලෝ රහක් නෑ බොල
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    sleepy031.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15001715 said:
    මේ යුගය ඉතිහාසගත විය යුත්තේ යුද්ධය අවසන් කළ යුගය ලෙසයි

    විජයග්‍රහණයේ සිවුවැනි සැමරුම් උළෙලේදී ජනපති කියයි

    * මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය කතාවල ඇත්තේ රට යටත් කර ගැනීමේ අපේක්ෂාවයි
    * සටන් විරාම ගිවිසුමෙන් රට පාවා දුන් අය ජාතියේ වීරත්වය අමතක කරන්න හදනවා
    * මිනී මරපු, ලේ හලපු යුගයක් නොව මේ ලේ ගංගා ගැලීම නතර කළ යුගයක්
    ‍* බෙදුම්වාදයට ආවඩන පක්ෂ සිටින තුරු දෙමළ ජනතාවට සතුරන් ඕනේ නැහැ
    * දෙමළ ජනතාව වෙනුවෙන් බලපෑම් කරන්නේ උතුරේ ජනතාවගේ දේ උදුරා ගන්නා අයමයි
    * කපටි ආරක්ෂකයන්ගෙන් දෙමළ ජනතාව ප්‍රවේසම් විය යුතුයි
    * දරුණු ත්‍රස්තවාදීන්ට මෙරටදී ලැබුණු නිදහස ලොව කිසිම රටකදී ලැබෙන්නේ නැහැ
    * රට වෙනුවෙන් කැප වුණු රණවිරුවන් අපි ඉහළටම ඔසවා තැබුවා

    541641_10200638311914372_862925811_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15001711 said:

    යුද්දේ ආපහු මාර්කට් කරන්ඩ ගිහින් පව් අසරණ කොල්ලෙක්ගේ ජීවිතෙත් නැති උනා :angry::angry::(:(

    නාවික හමුදා යාත්‍රාව පෙරළී
    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි අතුරුදන් වූ භටයා බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

    310043_620867947946316_106284032_n.jpg

    ගාලුමුවදොරදී (18 වැනිදා) පෙරවරුවේ පැවැති රණවිරු විජයග්‍රහණයේ සැමරුම් උළෙලට සහභාගි වූ නාවික හමුදා කුඩා යාත්‍රාවක්‌ පෙරළීමෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයාගේ සිරුර (19 වැනිදා) උදේ බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයාගනු ලැබිණි.

    මෙම බෝට්‌ටුව පෙරළීමෙන් තවත් නාවික හමුදා සෙබළුන් තිදෙනකු මුහුදේ ගිලෙමින් සිටියදී වෙනත් නාවික හමුදා යාත්‍රාවක සිටි සෙබළුන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

    කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර මුහුදේදී විශාල රළ පහරකට හසුවීමත් සමග මෙම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාව පෙරළී ඇත. අතුරුදන් වූ නාවික හමුදා භටයා සොයා නාවික හමුදාව විසින් පෙරේදා උදැසන සිටම විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි. මේ සඳහා විශේෂ කිමිදුම් කණ්‌ඩායමක්‌ සහ බෝට්‌ටු රැසක්‌ යොදවා තිබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම නාවික භටයාගේ සිරුර බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය

    මෙම නාවික හමුදා බෝට්‌ටුව පෙරළී යැමට ස්‌ථිර හේතුවක්‌ පැවසිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය.

    රෝහල්ගත කර සිටින නාවික හමුදා භටයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගමයා;15001578 said:
    මොකද්ද වැරද්ද කියපන්කෝ මට පැහැදිලි කරලා .රට පුරා උද්ගෝෂන ඇති කරන්න කලින් කලට ට්‍රයි කරපුවා අසාර්තන වුනාම විදුලි බිලක් අල්ලන් පැන්නා මේවට සල්ලි එන්නේ කොහොමද මේව උබලට අපිට ආදරේට කරන වැඩවර්ඡන නෙමෙය් රටේ මොකක් හරි කලබලයක් ඇති කරලා කියක් හරි හොයා ගන්න තමයි දගලන්නේ

    Dan light bill eka wadi karanna une ai kiyala uba hoyala baluwada?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Dan light bill eka wadi karanna une ai kiyala uba hoyala baluwada?

    ඉන්ධන දහනය කරලා විදුලිය දෙන්න ගිය හින්ද පිරිවැය වැඩිවෙනවා නොරොච්චොල බලාගාරයත් නිසිකලට හදාගන්න බැරැවුනේ දේශපාලන බලපැම් හින්ද .බලගාර හදන්න විදියක් තිබුන නෑ යුද්ද කල කාලයේ එවගේ බලපෑම හින්ද විදුලි බල මන්ඩලය පාඩුලැබුවා ආයතනයනට පාඩුවක් වුවත් දිගටම අරන් යන්න බැරි හින්ද තමයි සුලු ප්‍රමානයක් විදුලි බිල වැඩි කරන්න වෙලා තියෙන්නේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යුද්දේ ආපහු මාර්කට් කරන්ඩ ගිහින් පව් අසරණ කොල්ලෙක්ගේ ජීවිතෙත් නැති උනා :angry::angry::(:(

    නාවික හමුදා යාත්‍රාව පෙරළී
    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි අතුරුදන් වූ භටයා බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

    310043_620867947946316_106284032_n.jpg

    ගාලුමුවදොරදී (18 වැනිදා) පෙරවරුවේ පැවැති රණවිරු විජයග්‍රහණයේ සැමරුම් උළෙලට සහභාගි වූ නාවික හමුදා කුඩා යාත්‍රාවක්‌ පෙරළීමෙන් අතුරුදන් වූ නාවික හමුදා භටයාගේ සිරුර (19 වැනිදා) උදේ බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයාගනු ලැබිණි.

    මෙම බෝට්‌ටුව පෙරළීමෙන් තවත් නාවික හමුදා සෙබළුන් තිදෙනකු මුහුදේ ගිලෙමින් සිටියදී වෙනත් නාවික හමුදා යාත්‍රාවක සිටි සෙබළුන් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ වේයන්ගොඩ, පල්ලෙවෙල පදිංචිව සිටි බලනැවි උපුල් සමිත මායාදුන්නේ (31) මහතායි.

    කොල්ලුපිටිය හා ගාලු මුවදොර අතර මුහුදේදී විශාල රළ පහරකට හසුවීමත් සමග මෙම නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාව පෙරළී ඇත. අතුරුදන් වූ නාවික හමුදා භටයා සොයා නාවික හමුදාව විසින් පෙරේදා උදැසන සිටම විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබිණි. මේ සඳහා විශේෂ කිමිදුම් කණ්‌ඩායමක්‌ සහ බෝට්‌ටු රැසක්‌ යොදවා තිබිණි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම නාවික භටයාගේ සිරුර බම්බලපිටිය මුහුදු සීමාවේදී සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවසීය

    මෙම නාවික හමුදා බෝට්‌ටුව පෙරළී යැමට ස්‌ථිර හේතුවක්‌ පැවසිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය.

    රෝහල්ගත කර සිටින නාවික හමුදා භටයන් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

    එහෙම තමයි බන් පාරක ගියත් මිනිස්සු මැරෙනවා .හැමදේකම රිස්ක් එකක් තියෙනවා අනතුරැ වලින් මිනිස්සු මැරෙනවා .යුද්ධය තිබුනනම් කී දාහක් මැරෙනවද :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15002066 said:
    එහෙම තමයි බන් පාරක ගියත් මිනිස්සු මැරෙනවා .හැමදේකම රිස්ක් එකක් තියෙනවා අනතුරැ වලින් මිනිස්සු මැරෙනවා .යුද්ධය තිබුනනම් කී දාහක් මැරෙනවද :(

    උඹත් ඉතින් කෝකටත් තෛලය යුද්දේම මාර්කට් කරපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    හෙට වැඩ වර්ජනය සාර්ථක වේවා. ගමනාගමන,සේවා,අධ්‍යාපන සියල්ල හෙට අනහිටිත්වා. දේශපාලුවන්ට දැනෙන්න ඕනි සාමාන්‍ය මිනිස්සුන්ට කල හැකි දෙ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    හෙට වැඩ වර්ජනය සාර්ථක වේවා. ගමනාගමන,සේවා,අධ්‍යාපන සියල්ල හෙට අනහිටිත්වා. දේශපාලුවන්ට දැනෙන්න ඕනි සාමාන්‍ය මිනිස්සුන්ට කල හැකි දෙ.

    සාර්ථක වෙන්නේ නෑ :no::no:‍මිනිස්සු ඉන්නේ ආන්ඩුව එක්ක කියලා හෙට බලාගන්න පුලුවන්
    11.gif
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15002191 said:
    සාර්ථක වෙන්නේ නෑ :no::no:‍මිනිස්සු ඉන්නේ ආන්ඩුව එක්ක කියලා හෙට බලාගන්න පුලුවන්
    11.gif

    ඔව් හෙට බලාගන්ඩ පුළුවන් කටු කන බල්ලෝ කව්ද කොන්ද පන තියන නියම ලංකාවේ මිනිස්සු කව්ද කියලා. :yes::yes::yes:

    කොහොමත් උඹට කොන්දක් නැහැ කටු කන එකෙක් නිසා. හැම දාම මහින්ද ලඟ වලිගෙ වන වන කටු ලෙව කකා ඉඳපන්
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ගමයා;15001331 said:
    විදුලිය රඡය මවල දෙන්නද එවට යන පිරිවැය පියවගන්නේ පාරිබොගිකයන්ගෙන් .2014 සාමිපුර් බලාගාරය ඉදිකලාට පස්සේ විදුලි බිල පහල දානවා

    2014 ඕක හදනකම් කට ඇරං බලන් හිටපන්. :rofl: කලින් ඉන්දියාවට ලයිට් දෙන්න පුලුවන් කියල උබලව ගොනාට ඇන්දුව නේද? :rofl: උබල පව් බන්. :dull:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් හෙට බලාගන්ඩ පුළුවන් කටු කන බල්ලෝ කව්ද කොන්ද පන තියන නියම ලංකාවේ මිනිස්සු කව්ද කියලා. :yes::yes::yes:

    කොහොමත් උඹට කොන්දක් නැහැ කටු කන එකෙක් නිසා. හැම දාම මහින්ද ලඟ වලිගෙ වන වන කටු ලෙව කකා ඉඳපන්

    ඔය රටේ මතය නෙමෙයි බන්. දෙන්නෙක් තුන්දෙනෙක් එලියට බැස්සය ආන්ඩු වෙනස් වෙන්නේ නෑ:D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගමයා;15002245 said:
    ඔය රටේ මතය නෙමෙයි බන්. දෙන්නෙක් තුන්දෙනෙක් එලියට බැස්සය ආන්ඩු වෙනස් වෙන්නේ නෑ:D

    ඔව් උඹට මුළු රටේම මතය බලාගන්ඩ පුලුවන්වෙයි තව ටික කාලෙකින් :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹට මුළු රටේම මතය බලාගන්ඩ පුලුවන්වෙයි තව ටික කාලෙකින් :D:D
    ඔව් ඔව් තව අවුරුදු 20 විතර එහායින් බලා ගන්ඩ පුළුවන් :yes::yes::lol::lol::lol: