My Love to ALL Sinhalese!

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මූ නිකන් ලොකු පාර්ට් දැම්මට video එක කරද්දී සැරින් සැරේට බලනවා ජනේලේ දිහා කවුරුවත් බලන් ඉන්නවද කියල .. :P
කොහොම උනත් එල video එක ස්කවී .. එල ..
11.gif

මම මේකේ කැමතිම කොටස තමයි .. '' මම සිංහලයෝ උනාට , මම තමයි දෙයියෝ .. උබල පොන්නයෝ .. පොන්නයෝ.. ''
එල බන් ඒ ටික කොහොමද බං උබ එච්චර හොඳට emotions ගන්නේ ?
:cool:
 

arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
අනේ දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ මේ පොන්නය ඉන්න තැනක්...ගිහින් බාවලා එන්න.