මූ නිකන් ලොකු පාර්ට් දැම්මට video එක කරද්දී සැරින් සැරේට බලනවා ජනේලේ දිහා කවුරුවත් බලන් ඉන්නවද කියල .. 
කොහොම උනත් එල video එක ස්කවී .. එල ..
මම මේකේ කැමතිම කොටස තමයි .. '' මම සිංහලයෝ උනාට , මම තමයි දෙයියෝ .. උබල පොන්නයෝ .. පොන්නයෝ.. ''
එල බන් ඒ ටික කොහොමද බං උබ එච්චර හොඳට emotions ගන්නේ ?

කොහොම උනත් එල video එක ස්කවී .. එල ..
මම මේකේ කැමතිම කොටස තමයි .. '' මම සිංහලයෝ උනාට , මම තමයි දෙයියෝ .. උබල පොන්නයෝ .. පොන්නයෝ.. ''
එල බන් ඒ ටික කොහොමද බං උබ එච්චර හොඳට emotions ගන්නේ ?

tho deyiya unata wadak na thoge paypal eka issuwa ne wena deyiyek 