ජපන් 3D චිත්‍රකරුවා,,,
නගායි හිඩේයුකි මොහු තමයි අද මගේ කථානායක විශ්මිත චිත්‍ර ශිල්පියා.ලස්සන සකුරා මල් පිපෙන රටේ ඉපදුන මේ තරුණයාගේ වයස තවම අවුරුදු 22කයි.සිය චිත්‍ර පොත මත පැන්සල සහ සෙවනැල්ල බාවිතා කරමින් මේ තරුණයා සිදුකරනා වික්‍රමය ඇත්තෙන්ම ඇස් අදහා ගැනීමටත් නොහැකී.මෙය ඔහුගේ වෘර්තියද වේ.මෙවැනි චිත්‍රයක් රුපියල් 10000 සිට 30000 දක්වා මිලකට ඔහු අලවිකරයි.
මුලින්ම මේ video ටික නරබන්න..නැතිනම් මෙය සිදුවන්නේ කෙලෙසදැයි ඔබටත් අදහාගත නොහැකි වේවි.
ඔබගේ වටිනා කාලය වෙන්කරමින් මෙය නැරබීම ගැන බෙහෙවින්ම ස්තුතියි
අදහසක් ප්‍රකාශකොට යන්නේ නම් ඉතා අගේකොට සලකමි...

Last edited:

)