ඇන්ටනා හෙල්ප්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා, මගේ ගාව කලින් තිබුනේ ටියුබ් ටි වී එකක් ඒකට අවුලක් නැතිව ඔක්කොම චැනල් ටික පෙනුනා. දැන් මම LED එකක් ගත්තා ඒකට ඒ ඇන්ටනා එකෙන් එච්චර හොදට පෙන්නේ රූප නිකං බොද වෙලා වගේ පේන්නේ චැනල් දෙක තුනක් විතරයි හොදට පේනනේ CSN එකයි රූපවාහිනි එකෙයි රූප බොද වෙලා පෙන්නේ.

    මචංලා හොද ඇන්ටනාවක් ගන්න ඕනේ මාගේ ගාව තියෙන්නේ බටපොල ඇන්ටනා එකක්. දන්න කෙනෙක් උදව්වක් දෙනවද :confused::confused:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Dialog TV kiyala ekak tiyenawa. Anna eka gatta nag hari :P
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    1)TV brand eka mokak da?,aya settings balala tune karanna may be uhf/vhf tuner eka powerful nathuwa athi
    2)LED tv wala resolution wadi nisa ohoma penawa quality oni nam HD video source ekak denna oni
    3)Batapola antenna eka tharam hoda ekak aya thiyenawada keyala sure na!:rolleyes:

    TV brand eka nam Toshiba machan okkoma balala tune kala aulak ne mama hithanne umba kiuwa wage resolution eke prob ekak thamai atte batapola entana eka hondai mage kalin tv ekata okkoma channel hondata penuna
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මචන්, ට්වී 1 අලුතින් ටියුන් කරලා බලන්න. නැත්තන් බටපොල ඔරිජිනල් ඇන්ටනාවක් ගන්න. දැන් අලුත් හොද ඇන්ටනා වර්ග ගොඩක් තියනවා. හොද තැනකින් වගකීමක් එක්ක ගත්තාම හරි. ඇන්ටනාවේ කූරු දෙක රට මැදට වෙන්න සෙට් කරන්න.
     
    • Like
    Reactions: gayanaps

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    LED tv ekak gattanam dialog,peotv ganin. owata nikan antenna gahala balala wadak na ban. mokak gahuwath wadak na
     
    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    Dialog TV kiyala ekak tiyenawa. Anna eka gatta nag hari :P

    Dialog Tv ගත්තත් ඔච්චර තමා... ඒකත් සැටලයිට් උනාට අපේ සාමාන්‍ය SD (480p) [4:3] තත්තවයේ වි‍ඩියෝ තමා... මොකද ඔය ‍බොද සීන් එක එන්නේ resolution එකේ අවුල් නිසා... දැන් එන හැම LED tv එකක්ම HD (720p) or FULL HD (1080p) [16:9] resolution වලට හදන්නේ. එත් අපේ රටේ තාම LED Tv වලට හරියන Transmisson නෑ...:no: අපේ රටේ තියෙන්නේ PAL (480p) සිස්ටම්.. ඔකෙන් හොද පැහැදිලව ටීවි බලන්න ඔනේ නම් කරන්න තියෙන්නේ තව අවු 5-10ක් ඉවසන් ඉන්න.. (ඩිජිටල් ‍සම්ප්‍රේෂණ එනකම්).... :D