රට වනසන උද්ගෝෂණ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ වර්ජනේ ති සාර්ථකයි, පාරේ බස් නැ,අපිට ලයිට් නැ ,වතුරත් නැ ,ස්පිරිතාලේ වහල පුදුම වර්ජනයක් ඔයි මේක. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පිස්සු පුසා;15007301 said:

    repost
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි ඔයි හැමදාම අපේ UNP ගොබ්බයො ටික කිච වෙන්නෙ පව් යකෝ බල්ලො ටික බලන් හිටියෙ වැඩ වර්ජනයක් තියල පොනිල උස්සන්ඩ.තිබ්බ සායමත් ගියා.තොපිල දැනගනියවූ තොපිල වගේ කොටින්ට ** දෙන ගොබ්බ රැලකට අපේ ආණ්ඩුවට අතවත් තියන්ඩ බැරි විත්තිය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ගමයා;15007286 said:
    Wimal_weerawansa290px_13-03-12.gif

    වැඩ වැරැම අසාර්තකයි' ඡනතාව රඡය සමගයි
    11.gif

    හිපාටුව. තුහ් නොදකින් මුව දැක්කොත් දවසම ඉවරයි වසලය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි ඔයි හැමදාම අපේ UNP ගොබ්බයො ටික කිච වෙන්නෙ පව් යකෝ බල්ලො ටික බලන් හිටියෙ වැඩ වර්ජනයක් තියල පොනිල උස්සන්ඩ.තිබ්බ සායමත් ගියා.තොපිල දැනගනියවූ තොපිල වගේ කොටින්ට ** දෙන ගොබ්බ රැලකට අපේ ආණ්ඩුවට අතවත් තියන්ඩ බැරි විත්තිය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;15007265 said:
    ආණ්ඩුවට කඩේ යන ගොඩේ බයියෝ ටික විතරයි අද ඔෆිස් වල උන් පන බයේ ඉන්නේ
    උන්ටත් ලයිට් බිල වැඩියි කියල තේරෙනවා එත් පාප්ප කිලෝ ගණන් දෛයකරප පෝස්ටර් දාස් ගණන් ගහල ගුටි කල පුක දීල,
    කකුල් වල කර ගැට එනකල් ඇමතියෝ පස්සේ ගිහින් ගත්ත රස්සාව නැති කරගන්න බැරි නිසා අද වැඩට ඇවිත් පවු බන් උන්

    අඩේ ඔව්. පව්. බලපන්කො ආණ්ඩුවට බය නිසා ආණ්ඩුව ගැනමයි වර්ණනාව :rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මකයි.. දුම්රිය ධාවනාගාර, ඉදිකිරීම් හා අලුත්වැඩියා අංශ හා ලංගමයේ සුළු කොටසක් වර්ජනයට‍ එක්වෙයි.... විශ්ව විද්‍යාල ඇදුරන් පමණක් වර්ජනයේ.... එය සාමාන්‍ය සමාජයට කිසිදු ලෙසකින් නොදැනෙන කරැණකි...කෙසේ නමුත් කොන්දක් ඇති පිරිසක් ලෙස ඔවුන්ට ජනතා ආචාරය හිමිවිය යුතුය..

    ලංකාවේ ඉන්නේ සිංහලයන්ය.... උන් මලාට එකමුතු වෙන ජාතියක් නොවේ... ඒ අස්සේ ආණ්ඩුව තග දැමීමත්..රස්සාවෙන් දොට්ට දැම්මොතින් නීතියේ පිළිසරණක් නොමැති නිසාත් මිනිස්සු වැඩට ගියහ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ව හිනා ගස්සන්නේ නැතුව ඉඳපන් බන් :rofl::rofl::rofl:
    බොලානෙ යකෝ මිනිස්සුන්ව හිනස්සන්නේ,කෝ තොපිල ඊයේ පාරම් බාපු වර්ජනේ.:lol::lol::lol::lol::lol: රෙදි නැතුව තව කියවන්ඩත් එනවනේ.:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මකයි.. දුම්රිය ධාවනාගාර, ඉදිකිරීම් හා අලුත්වැඩියා අංශ හා ලංගමයේ සුළු කොටසක් වර්ජනයට‍ එක්වෙයි.... විශ්ව විද්‍යාල ඇදුරන් පමණක් වර්ජනයේ.... එය සාමාන්‍ය සමාජයට කිසිදු ලෙසකින් නොදැනෙන කරැණකි...කෙසේ නමුත් කොන්දක් ඇති පිරිසක් ලෙස ඔවුන්ට ජනතා ආචාරය හිමිවිය යුතුය..

    ලංකාවේ ඉන්නේ සිංහලයන්ය.... උන් මලාට එකමුතු වෙන ජාතියක් නොවේ... ඒ අස්සේ ආණ්ඩුව තග දැමීමත්..රස්සාවෙන් දොට්ට දැම්මොතින් නීතියේ පිළිසරණක් නොමැති නිසාත් මිනිස්සු වැඩට ගියහ!
    මම නම් ගගේ පනිනවා ඔය වගේ අසරණ කතා කියන්නේ නැ :P:lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට බනිනකොට කටු ලෙවකන බලු කුක්කෝ නගුට උස්සගෙන එනවා. මේ දැනුත් එකෙක් ඇවිත්. පව් ගූ හුන්ඩුවට බය නිසා අද වැඩට ගිහින් :rofl::rofl::rofl: