රට වනසන උද්ගෝෂණ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    944329_477425208998049_1466806192_n.jpg

    :lol::lol::lol::lol::lol::lol:මේ තවත් විහිළු සපයන්ඩ එපා බන් . ඇත්ත කතාව පුතේ බොලා අකමැති උනාට ලංකාවෙන් 70%+ ජනදිපතිතුමට කැමතියි.ඕක 70%+ කතාව උබලට බල ගන්ඩ පුළුවන් 13+ එපා ද ඕනෙද කියල ලග
    දීම එන ජනමත විචාරයේදී.:cool::cool::cool::cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::lol::lol::lol::lol::lol:මේ තවත් විහිළු සපයන්ඩ එපා බන් . ඇත්ත කතාව පුතේ බොලා අකමැති උනාට ලංකාවෙන් 70%+ ජනදිපතිතුමට කැමතියි.ඕක 70%+ කතාව උබලට බල ගන්ඩ පුළුවන් 13+ එපා ද ඕනෙද කියල ලග
    දීම එන ජනමත විචාරයේදී.:cool::cool::cool::cool::cool:

    :yes:දිනයි දිනයි ගිය පාර ඕකා දින්නෙත් ජිල්මාර්ට් දාලනේ..:P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ගමයා;15000915 said:
    elemarch.jpg

    :angry::angry::angry::angry:

    on-strike-sign11.jpg

    දැන් දේශ‍‍ෙද්‍රහින් අලුත්ම ව්‍යාපාතිය රට පුරා උද්ගොෂණ ඇති කර රට අස්ථාවර කිරිමයි .දිනු රට නැවතත් බේද බින්න කිරිමට මේ අදමයින්ට ඉඩ නොතබා අතිගරැ මහින්ද රාඡපක්ෂ ඡනාදිපති තුමන්ට පුර්ණ සහය ලබාදෙමින් රටරැකගමු රටවසන උද්ගොෂණ වලට කුමන ආකාරයිකින් හො සහය දිමෙන් වලකින්න .අපෙ රට ආසියාවේ ආස්චර්ය බවට පත්කරමු

    විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

    රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම අසාධාරණ බව පෙන්වාදෙමින් ජනතාව නොමඟ යවා තම දේශපාලනික පටු පරමාර්ථ ඉටු කර ගැනීමට බොරදියේ මාළු බෑමේ වැඩපිළිවෙළක ඇතැම් දේශපාලන පක්ෂ නිරතවන බව පෙනේ. රජය විසින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලද්දේ මහජනතාව පීඩාවට පත් කිරීමේ අරමුණින් නොවේ. වත්මන් රජය ජනතාවගේ රජයක් වශයෙන් ජනතාවට අත්‍යවශ්‍යම සේවාවක් ඉටු කරමින් තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මහජන දේපොළක් වන විදුලිබල සේවාව රැකගැනීමේ වැඩපිළිවෙළක් වශයෙන් මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු කරන ලදී.

    විදුලිබල සේවාව මඟින් ලබාදෙන විදුලිය ඉතාමත් සහනදායි අයුරින් ලබාදීමට රජය සැමවිටම කටයුතු කර ඇත. නමුත් මෑත කාලය තුළ රටේ අස්සක් මුල්ලක් නෑර සිදු වූ මාර්ග සංවර්ධනය ඇතුළු සෙසු සංවර්ධන වැඩපිළිවෙළත්‍ සමඟ සියලුම ග්‍රාමීය පෙදෙස් සංවර්ධනය වීම සිදුවුණි. ඒ සමඟම විදුලිබලය සඳහා වන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් කිරීමට තරම් ප්‍රමාණවත් ජල විදුලි බලයක් උත්පාදනය කිරීමේ හැකියාවක් අප රටට නැත. මේ නිසාම ආසන්න වශයෙන් විකල්පමය ක්‍රියාවලිය වන ඩීසල් බලාගාර මඟින් විදුලිය උත්පාදනය කිරීමට විදුලිබල සේවාවට සිදුවිය.

    නමුත් ඩීසල් ඇතුළු ඛණිජ තෙල් අපේ දේශීය සම්පතක් නොවන අතර ඒවා විදේශ රටවලින් ආනයනය කෙරේ. එහි මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් ඒ සඳහා වැයවන මුදල සුබසාධන සේවාවන් යටතේ තවදුරටත් ලබාදීමට රජයට හැකියාවක් නැත. අකමැත්තෙන් වුවද රජයට විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ එවැනි වාතාවරණයක් පැවැති නිසාය. එබැවින් මෙම අසීරු සහගත තත්ත්වය අපේ රටේ බොහෝ බුද්ධිමත් ජනතාව අවබෝධ කර ගෙන සිටිති. නමුත් විපක්ෂය හා ඇතැම් වෘත්තීය සමිති කිහිපයක් එක්ව මේ මස 21 වන දින පැවැත්වීමට යෝජිත වැඩවර්ජනය විදුලි ගාස්තු ඉහළ නැංවීම දඩමීමා කර ගනිමින් මේ පිළිබඳ අසත්‍ය තොරතුරු පවසමින් මහජනතාව නොමඟ යැවීමේ කුමන්ත්‍රණයකි.

    එය හුදෙක් දේශපාලන වාසි ලැබීමේ යටිකූට්ටු අරමුණකින් ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී. මෙවැනි අසාර්ථක දේශපාලන ව්‍යාපෘති, කුමන්ත්‍රණ මගින් සිදුවන්නේ දැනට රට තුළ සිදු කෙරෙමින් පවතින දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ අඩාලවීම පමණි. එමෙන්ම රටේ සාමාන්‍ය ජනජීවිතය අඩාල කර රට ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් අපකීර්තියට ලක් කිරීමටත් ඒ මගින් තමන්ගේ දේශපාලන බංකොළොත්භාවය වසාගැනීමටත් ක්‍රියාත්මක කරන දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මෙම වැඩ වර්ජනය අපි දකිමු.

    එබැවින් මෙවැනි දේශපාලන යටි උගුල්වලට හසු නොවී රජය විසින් රටේ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කර තිබෙන දැවැන්ත ජාතික සංවර්ධන වැඩපිළිවෙළ තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම මගින් හෙට දිනයේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම කුමන්ත්‍රණය එක්සත්ව පරාජය කිරීම මඟින් ‍එම වැඩවර්ජනය සංවිධානය කරන අවස්ථාවලදී දේශපාලනඥයන් අපේක්ෂාභංගත්වයට පත්වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුව කවදත් වැඩකරන පන්තියේ ජනතාවගේ රජයකි.

    විදුලි ගාස්තු වැඩිකිරීම මඟින් කිසියම් අසහනකාරී තත්ත්වයක් ඇතිවන්නේ නම් එය කිසිසේත්ම සදාකාලික ‍තත්ත්වයක් නොවේ. රජය කටයුතු කරනුයේ සැලසුම්ගත ඉලක්ක රසැක් මතය. ඉදිරි වසර කිහිපය තුළ ඉදිවන නව විදුලි බලාගාර සමග මෙම විදුලි ගාස්තු තවදුරටත් අඩුවනු ඇත. මෙම විදුලි ගාස්තු වැඩි කිරීම තාවකාලික පියවරක් පමණි. නමුත් හෙට දවස වඩාත් යහපත් සමාජයක් උදෙසා රජය විසින් ඉතාමත්ම විශිෂ්ට පියවර රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙවැනි වැඩ වර්ජන වලින් සිදු වන්නේ එම දිගුකාලීන වැඩපිළිවෙළ අවුලෙන් අවුලට පත් කිරීමකි. එබැවින් මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පරාජය කිරීමට එක්වී කටයුතු කරමු යැයි ශ්‍රී ලංකා නිදහස් ‍පක්ෂය රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් පොදුජන රජය දුර්වල කිරීම කිසිසේත් සුදුසු නොවන බව වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු මහජනතාව අවබෝධ කරගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
    මෛත්‍රීපාල සිරිසේන

    විදුලි බිල වැඩි කරපු එක හොඳයි කියන මහා උත්තම දේශ හිතෛෂී ජාතික වීරුවන්ගේ බිල විතරක් වැඩි කරල කුමන්ත්‍රණකාරී අපේ බිල වැඩි නොකර හිටියනං හරි නොවැ.. ඔය කියන හැටියට මුළු රටම මහ රජතුමා සමඟ නම් විදුලි බිල වැඩියි කියන අපේ බිල තව ටිකක් අඩු කෙරුවත් ලොකු පාඩුවක් වෙන එකක් නෑ නොවැ.. මොකද රට සහ මණ්ඩලය රැක ගන්ට මහා විසාල ජන ගංගාවක් ඉන්නව නොවැ..අනේ හුකේ.. කාට කියන්ටද මෙව්වා.. ඔය ඔක්කොටම හරියන්ට විඳවන්ට වෙයි තොපි ඔක්කොටම.. අහිංසක මිනිස්සුන්ගේ රීරි මාන්සේ හූරා කන තොපි ඔක්කොටම.. අන්න ඒ දවස එනකං තමයි අපිත් බලන් ඉන්නේ.. :angry::angry::angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :lol::lol::lol::lol::lol::lol:මේ තවත් විහිළු සපයන්ඩ එපා බන් . ඇත්ත කතාව පුතේ බොලා අකමැති උනාට ලංකාවෙන් 70%+ ජනදිපතිතුමට කැමතියි.ඕක 70%+ කතාව උබලට බල ගන්ඩ පුළුවන් 13+ එපා ද ඕනෙද කියල ලග
    දීම එන ජනමත විචාරයේදී.:cool::cool::cool::cool::cool:

    මහින්දගේ ජිල්මර්ට් වලට තාමත් උඹලා අහුවෙනවනේ බන්. පව් බන් උඹලා. මහින්දට උඹලා වගේ මෝඩයෝ ඉන්නකන් හොඳයි. මහින්ද නැති දවසට උඹලා සදා අනාථයි නේද බොලව්? :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ සංසාරේ බවේ දුකා. මහින්දට දැන් සපෝර්ට් කරන්ඩ මුළු එළකිරි එකේම ඉන්නේ erozan, Honest-Killer, ගමයා කියන උත්පත්තියෙන්ම වලිගෙ ආපු ගොන් වස්සෝ තුන් දෙනා විතරමද? :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: aruna47

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes:දිනයි දිනයි ගිය පාර ඕකා දින්නෙත් ජිල්මාර්ට් දාලනේ..:P
    ඔව් නේ උබලවගේ කොන්ද පන නැති ලොල්ලො ඉන්නකන් පුළුවන් එල :yes::yes::cool::cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ සංසාරේ බවේ දුකා. මහින්දට දැන් සපෝර්ට් කරන්ඩ මුළු එළකිරි එකේම ඉන්නේ erozan, Honest-Killer, ගමයා කියන උත්පත්තියෙන්ම වලිගෙ ආපු ගොන් වස්සෝ තුන් දෙනා විතරමද? :rofl::rofl::rofl::rofl:

    :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mun wadak na ban..boruwata kahina un. next election eken lapai sipayi halenwa :yes:

    ලපයි සිපයි එන චන්දෙන් හැලෙන්නෙ කාගෙද කියලා බලමු
    :yes:දිනයි දිනයි ගිය පාර ඕකා දින්නෙත් ජිල්මාර්ට් දාලනේ..:P

    පොනිලා කොළඹ දිනන්නෙත් ජිල්මාට් වලින් වෙන්න ඇති. :rofl:
    අනේ සංසාරේ බවේ දුකා. මහින්දට දැන් සපෝර්ට් කරන්ඩ මුළු එළකිරි එකේම ඉන්නේ erozan, Honest-Killer, ගමයා කියන උත්පත්තියෙන්ම වලිගෙ ආපු ගොන් වස්සෝ තුන් දෙනා විතරමද? :rofl::rofl::rofl::rofl:
    උඹට පේන හැටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ජිල්මර්ට් වලට තාමත් උඹලා අහුවෙනවනේ බන්. පව් බන් උඹලා. මහින්දට උඹලා වගේ මෝඩයෝ ඉන්නකන් හොඳයි. මහින්ද නැති දවසට උඹලා සදා අනාථයි නේද බොලව්? :rofl::rofl::rofl::lol::lol::lol::lol:
    හොනට් කියුව වගේ පොනිල කොලබ දිනන්නෙත් ජිල්මාට් දාල නේද.:P:Pඅනික කොහොම දින්නත් අපිනේ දිනන්නේ බොලා බලන් හිටු .:P:P මහින්ද නැති දවසට අපේ ආරක්ෂක ලේකම්තුමා ඉන්නේ :cool::cool::cool::cool:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් නේ උබලවගේ කොන්ද පන නැති ලොල්ලො ඉන්නකන් පුළුවන් එල :yes::yes::cool::cool:

    කොන්ද පණ නැත්තේ අපිටද උඹටද? අපි ආණ්ඩුවට බනින්ඩ කොන්දක් තියනවා තොපිට එහෙමද? අඩුම ගානේ උඹට ලිංගයක්වත් තියනවද? උඹේ ලිංගෙ මොකක්ද කියලා හිතාගන්දවත් බෑ උඹ මේ කඩේ යන යෑමට :baffled::baffled::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොනට් කියුව වගේ පොනිල කොලබ දිනන්නෙත් ජිල්මාට් දාල නේද.:P:Pඅනික කොහොම දින්නත් අපිනේ දිනන්නේ බොලා බලන් හිටු .:P:P මහින්ද නැති දවසට අපේ ආරක්ෂක ලේකම්තුමා ඉන්නේ :cool::cool::cool::cool:

    අම්මට හුඩු. උඹ දැන් නිදාගන්නේ එතුමත් එක්කද? :love::love:

    උඹේ ජනාධිපති අපේක්ෂක විමල්ට මොකද උනේ?
    :P:P:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ද පණ නැත්තේ අපිටද උඹටද? අපි ආණ්ඩුවට බනින්ඩ කොන්දක් තියනවා තොපිට එහෙමද? අඩුම ගානේ උඹට ලිංගයක්වත් තියනවද? උඹේ ලිංගෙ මොකක්ද කියලා හිතාගන්දවත් බෑ උඹ මේ කඩේ යන යෑමට :baffled::baffled::rofl:
    උබලට බන් කොම්න්දක් නැත්තේ,තොපිට මතකද තොපිල අස්සන් කරපු සුද්දගේ *කේ පෙස්සම. සුද්දගේ කොටි පුල්ලි තියන *ක ලොවපු තොපිටද කොන්දක් තියෙන්නෙ, මගෙන් අහන්නේ නැතුව පලයන් ගොනෝ යන්ඩ,සුද්දගේ *ක ලොවපු එවුන් එනවා කොන්ද ගැන කතා කරන්ඩ.

    අම්මට හුඩු. උඹ දැන් නිදාගන්නේ එතුමත් එක්කද? :love::love:
    උඹේ ජනාධිපති අපේක්ෂක විමල්ට මොකද උනේ?
    :P:P:rofl::rofl:
    තොපි කොලු කාර පොනිලට *ක දීගෙන හිටියට අපි එහෙම නැ.විමල් ඊට පස්සෙ.යකෝ උබ දැන් ජිල්මාට් එකක් ගැන කියෙවුව නේද හරියට වර්ජනයක් කොර ගන්ඩ 10 එකතු කොර ගන්ඩ බැරි තොපිට මොන චන්දද මෝඩස්,දුකට කවි නොකිය හිටු.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Tamils want to live in one country: Mahinda Rajapaksa

    Rajapaksa-AP_1_0_0.jpg

    Colombo: Sri Lankan President Mahinda Rajapaksa today said the Tamil minority now wants to live peacefully in one country and slammed the Tamil diaspora for the lack of support in his reconciliation and rebuilding efforts in the former conflict zones.

    "Diaspora and the Tamil parties who foster separation still try to take the Tamil society towards destruction", he said while speaking at the Victory Day celebrations marking the fourth anniversary of the military victory over the LTTE.

    Rajapaksa said that Tamils now want to live peacefully in a single country. His government had faced various machinations by way of human rights accusations.

    "The hidden idea was to crush us, how to make us kneel before them," he said.

    Rajapaksa, paying tribute to his troops in a colourful military parade, said he would not allow the separation of the land that troops had scarificed to preserve.

    The Tamils must identify the forces who pose as their saviours, he said, adding that the Tamil diaspora did not come forward to help the Tamils when they fled LTTE's clutches of terrorism four years ago.

    "After 30 years the northern fishermen were able to do fishing freely. Tamil youth have joined the civil defence force and the police," Rajapaksa said, adding no government in the history had offered an amnesty to a terror group like his government.

    "They were those who deserved to go to gallows. They were members of the world's most ruthless terror group. We rehabilitated 11000 of them and released them," he said.

    http://www.deccanchronicle.com/130518/news-world/article/tamils-want-live-one-country-mahinda-rajapaksa
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Rajapaksa slams Tamil diaspora for lack of support in reconciliation process

    M_Id_386623_Mahinda_Rajapaksa.jpg

    Sri Lankan President Mahinda Rajapaksa today said the Tamil minority now wants to live peacefully in one country and slammed the Tamil diaspora for the lack of support in his reconciliation and rebuilding efforts in the former conflict zones.

    "Diaspora and the Tamil parties who foster separation still try to take the Tamil society towards destruction", he said while speaking at the Victory Day celebrations marking the fourth anniversary of the military victory over the LTTE.

    Rajapaksa said that Tamils now want to live peacefully in a single country. His government had faced various machinations by way of human rights accusations.

    "The hidden idea was to crush us, how to make us kneel before them," he said.

    Rajapaksa, paying tribute to his troops in a colourful military parade, said he would not allow the separation of the land that troops had sacrificed to preserve.

    The Tamils must identify the forces who pose as their saviours, he said, adding that the Tamil diaspora did not come forward to help the Tamils when they fled LTTE's clutches of terrorism four years ago.

    "After 30 years the northern fishermen were able to do fishing freely. Tamil youth have joined the civil defence force and the police," Rajapaksa said, adding no government in the history had offered an amnesty to a terror group like his government.

    "They were those who deserved to go to gallows. They were members of the world's most ruthless terror group. We rehabilitated 11000 of them and released them," he said.

    The indian express
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලට බන් කොම්න්දක් නැත්තේ,තොපිට මතකද තොපිල අස්සන් කරපු සුද්දගේ *කේ පෙස්සම. සුද්දගේ කොටි පුල්ලි තියන *ක ලොවපු තොපිටද කොන්දක් තියෙන්නෙ, මගෙන් අහන්නේ නැතුව පලයන් ගොනෝ යන්ඩ,සුද්දගේ *ක ලොවපු එවුන් එනවා කොන්ද ගැන කතා කරන්ඩ.

    මේක Off Topic :rofl::rofl::rofl:

    තොපි කොලු කාර පොනිලට *ක දීගෙන හිටියට අපි එහෙම නැ.විමල් ඊට පස්සෙ.යකෝ උබ දැන් ජිල්මාට් එකක් ගැන කියෙවුව නේද හරියට වර්ජනයක් කොර ගන්ඩ 10 එකතු කොර ගන්ඩ බැරි තොපිට මොන චන්දද මෝඩස්,දුකට කවි නොකිය හිටු.

    ඉස්සරහින් එතුමා උඹ මැදින් පස්සෙන් විමල් බයියා. මාර ඔර්ගි එකක්නේ බන්. :rofl::rofl::rofl:

    ස්කුර්විට පේන්ඩ ඉන්ඩ එපා උඹ. :rofl::rofl::rofl:

    වර්ජනේ සාර්ථකයි. මතකනේ උඹලා විදුලි බිල සාධාරණයි කියලා එකතු කරලා හිටපු සෙනග.
    :P:P:P