2013 May 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙලා තියන දේවල් වලට තමා බන්... ඉස්සර 10 වෙද්දි 1000 ගහල අලුතින් ත්‍රෙඩ් එකකුත් පටන් ගන්නව... ඒකට දැන්... එකෙක්වත් එන්නෙ නැහැ....

    :yes::yes:

    එකෙන්ම ඒක ඇත්ත...
    :yes::yes::yes:
    ඒත් කට්ටිය ටික වෙන්න හරි සෙට් වෙලා ඉන්න එක වටිනවා..
    මොකද අසන්නන් වෙනුවෙන් කරන දෙයක් නේ..
    රේඩියෝව වටී කියලා සිතන්නෝ අසයි නැත්තෝ නො අසයි..
    අපි නොනැවතී ගමන යමු..


    :yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දුප් නරියා

    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..:P

    :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    500 ක් ගහලා
    ත්‍රෙඩ් එකට ඇවිත් සහය දුන්න හැමෝටම ගොඩක් පිං
    ගොඩක් සතුටුයි මට

    anju.r,Ereshaz77,පූස්, hancok,CuteBaby, mal pappa,tharindumj, I'ts My Style, Randike Mendis,.::|Dark_Knight|::.,rashee_irosh , wijebahu, 0716aravinda, DJU9, sayu11111 ඇතුළු රේඩියෝ අහපු හැමෝටම ගොඩක් ස්තූතියි

    1jr9s6.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    uba apu nisa iwarai:(


    :yes::yes:

    එකෙන්ම ඒක ඇත්ත...
    :yes::yes::yes:
    ඒත් කට්ටිය ටික වෙන්න හරි සෙට් වෙලා ඉන්න එක වටිනවා..
    මොකද අසන්නන් වෙනුවෙන් කරන දෙයක් නේ..
    රේඩියෝව වටී කියලා සිතන්නෝ අසයි නැත්තෝ නො අසයි..
    අපි නොනැවතී ගමන යමු..


    :yes::yes::yes:

    මේ දව ටිකේ සෙට් වෙන්න බැරි උනාට සොරි වෙන්න ඔනේ
    පොඩි පොඩි ප්‍රශ්ණ බන් මේ දවස් වල!!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    වෙලා තියන දේවල් වලට තමා බන්... ඉස්සර 10 වෙද්දි 1000 ගහල අලුතින් ත්‍රෙඩ් එකකුත් පටන් ගන්නව... ඒකට දැන්... එකෙක්වත් එන්නෙ නැහැ....

    මචං මම මේ අවංකවමයි කතා කරන්නේ
    කොහොම උණත් රේඩියෝ එකට ආදරේ කරන උඹට ටික දෙනාව අපිට වටිනවා බං
    මම මුළු රේඩියෝ කණ්ඩායම වෙනුවෙන්මයි කතා කරන්නේ
    මොනදේ වුනත් හැමදාම රේඩියෝ අහන උඹට ටික දෙනාවෙනුවෙන්හරි අපි හැමදාම ෂෝ කරනවා
    නිකං නෙමෙයි
    ගොඩක් ආදරෙන් මචං