වෙලා තියන දේවල් වලට තමා බන්... ඉස්සර 10 වෙද්දි 1000 ගහල අලුතින් ත්රෙඩ් එකකුත් පටන් ගන්නව... ඒකට දැන්... එකෙක්වත් එන්නෙ නැහැ....


එකෙන්ම ඒක ඇත්ත...



ඒත් කට්ටිය ටික වෙන්න හරි සෙට් වෙලා ඉන්න එක වටිනවා..
මොකද අසන්නන් වෙනුවෙන් කරන දෙයක් නේ..
රේඩියෝව වටී කියලා සිතන්නෝ අසයි නැත්තෝ නො අසයි..
අපි නොනැවතී ගමන යමු..




