රට වනසන උද්ගෝෂණ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පොඩි පොඩි ගැටළුවක්. දැන් උබ සුනකයා කියලා ඌ දන්නේ. උබ ඉදන් ආණ්ඩුවට බුරන නිසා.. අන්න ඌ පොන්ස් කිව්වා නම් අනිවාර්යෙන් බලන්නම වෙනවා එහෙමද කියලා..:rolleyes:
මචන් මේ,, මන්ද බුද්ධික

මෙච්චර වෙලා කියපු දේවල් වලට උත්තර නොදී පැනලා ගියානම්, හැනිගලාම හිටපන්. අනිත් එවුන්ට කියන ඒවට පැනලා පු* දෙන්නෙ නැතුව:P:P
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම කියන්න එපා බන්..පාරෙ යන බල්ලො ෆොර්ම් වෙලා තමයි..උබ..ගමයා..එරොෂන් වගෙ උන් ජාතක උනෙ

    හොක් හොක්. හොනා පිළිගත්තා නේද ඌ බල්ලෙකුගෙන් ජාතක උන එකෙක් කියලා. :rofl::rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    972321_484361004966931_2082410639_n.jpg


    :rofl::rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මචන් මේ,, මන්ද බුද්ධික

    මෙච්චර වෙලා කියපු දේවල් වලට උත්තර නොදී පැනලා ගියානම්, හැනිගලාම හිටපන්. අනිත් එවුන්ට කියන ඒවට පැනලා පු* දෙන්නෙ නැතුව:P:P

    පොඩ්ඩක් පුක වහලා ගිහින් මස් කට්ටක් කාලා මම ගහලා තියන එව්වා කියවලා බලපන්... ලොල් පොන්ස් :rofl::rofl:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එක්දින වැඩ වර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය

    වර්ජනය අසාර්ථක කරලීමට ජනතාව දුන් සහයට රජයේ ප්‍රසාදය

    ලාල්කාන්තගේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ

    මුළු රටම වැඩ සේවක පැමිණීම 93.5%

    ජනතාව ජනාධිපතිතුමා සහ රජය සමඟ බව පෙන්වූවා


    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් හා රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කර රටේ ස්ථාවරභාවයට හානි කිරීම සඳහා ඇතැම් රාජ්‍ය විරෝධී කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඊයේ (21දා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩ වර්ජනය එක්දින වැඩවර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය ලෙස ඉතිහාසගත වනු ඇත.

    රාජ්‍ය හා පෞද්ගලික සෑම සේවකයෙකුම තමන්ගේ වගකීම ඉටුකරමින් වෙනදාටත් වැඩි උනන්දුවකින් තමන්ගේ කාර්යාල හා වැඩපළවල් වෙත වාර්තා කර තිබුණි. එය සාමාන්‍ය දිනකට වඩා පැමිණීමේ වැඩි ප්‍රතිශතයකි. එනම් සාමාන්‍ය පරිදි රජයේ සේවකයින්ගේ පැමිණීම 90% ක් වුවද එය අද දින 93.5% දක්වා වර්ධනයක් පෙන්නුම් කර ඇති බව රජය පවසයි.

    රජය විසින් ගොවි, ධීවර, වතු ආශ්‍රිත ජන කොට්ඨාශවල ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට ගත් පියවරවල් ජනතාවට අමතක නොමැති බව මෙම වැඩ වර්ජනයේ අසාර්ථකවීම තුළින් පෙන්නුම් කෙරේ. තවද වර්ජකයින් දහස් ගණන් තලා පෙළා රැකියාවලින් නෙරපා දැමු යුගය වැඩ කරන ජනතාවට අමතක වී නොමැති බැව්ද මෙයින් පැහැදිලි වනු ඇත.

    පාසල්, රෝහල්, වැඩ බිම් සාමාන්‍ය පරිදි ඊ‍යේ (21) දින ක්‍රියාත්මක වූ අතර ප්‍රවාහන සේවය ද සාමාන්‍ය පරිදි රට තුළ ධාවනය කිරීමට කටයුතු කෙරිණි. පටු දේශපාලන වුවමනාකම් හා බලපෑම් වලට යට නොවී ඊයේ දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩ වර්ජනය අසාර්ථක කරලීමට සමස්ත වැඩකරන ජනතාව ලබාදුන් සහයෝගය රජය පැසැසුමට ලක් කරයි.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Hon.%20Gamini%20Lokuge.JPG



    ඡනතාව ඡනාධිපතිතුමා සමගයි එය තව තවත් ඔප්පු උනා - කම්කරැ ඇමති ගාමිණි ලොකුගේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන් උඹ අපේ ජාතකේ දන්නෙ උඹත් සුනක ජාතියෙ නිසා වෙන්න ඇති:P

    සුනක ජතියෙ නම් මම අන්ඩුවට පුක දෙනවනෙ යකො තො වගෙ