Odesk Help

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    mama odesk ake job 15 application damma itapase idan wena job walata application danna bane danna kenek innawanam kiyanawada ?:confused:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    mama odesk ake job 15 application damma itapase idan wena job walata application danna bane danna kenek innawanam kiyanawada ?:confused:

    ආධුනික කෙනෙක්ගේ job quota එකක් තියෙනවා ඒක සතියකට 15 යි ..
    ඒ කියන්නේ job 15 කට තමා application දාන්න පුළුවන්

    ඒ 15 ම දැම්මට පස්සේ ආයෙත් ඊළග අවස්ථා 15 එන්නේ සතියකට පස්සේ...
    එකත් එක පාරටම නෙමේ ඔයා application දැම්ම දවසේ ඉදන් දවස් 7 කට පස්සේ
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    profile eka full complete karanna,

    eeta passe identity verify karanna (NIC eken puluwan)

    job application quota eka 25/week wei eeta passe