Kopi Kade - Oldies (Good times actually)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    කඩේ මුදලාලි,පොලි මුදලාලි,දෙනවක හාමිනේ,රොඩ්නි ෆ්‍රෙසර් තව ගොඩක් අය නැ නේ දැන්,සමහරු මැරිලා සමහරු අයින් වෙලා...මම නම් ඔක්කොම බැලුවා,දාන්න ඔක්කොම බැලුවේ නැති අයට බලන්න,ඔය ටිකම මම EK කාගෙදෝ ත්‍රෙඩ් එහෙක දැම්මා.

    Rep 6+
     
    Last edited:

    aruna47

    Well-known member
  • දැන් කොපි කඩේ ආණ්ඩුවට කඩේ යන කඩේ වෙලා. ඉස්සර තිබ්බ කතා නෙම තියන්නේ. රට ජාතිය ගැන. මහින්ද ගැන. හුගක් නළුවෝ නැත්තේ මේක දේශපාලනීකරණය වෙලා නිසා.:rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    දැන් කොපි කඩේ ආණ්ඩුවට කඩේ යන කඩේ වෙලා. ඉස්සර තිබ්බ කතා නෙම තියන්නේ. රට ජාතිය ගැන. මහින්ද ගැන. හුගක් නළුවෝ නැත්තේ මේක දේශපාලනීකරණය වෙලා නිසා.:rofl:

    මේක තාම යනවද බන් ? :confused:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම කාලෙකට පස්සේ ඕක නිකමට වගේ tv එකේ යනවා දැකලා බලන්න හිතුණා
    බලනකොට ඒකත් දේශපාලනීයකරණය වෙලා..

    මිනිසුන්ට නොදැනෙන විදිහට ආණ්ඩුවට කඩේ යනවා !
    රොඩ්නි ෆ්‍රෙසර් UNP කාරයා නිසා මිනිහව කපලා අනිත් මිනිස්සු මැරිලා ගියානේ !
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක තාම යනවද බන් ? :confused:

    පවතින ආණ්ඩුව බුලත් කොලේ හරි අලියා හරි වෙන මොකක් හරි වුනත් ඒකට කඩේ යනකන් කෝපිකඩේ අමරණීයයි :P:P
     
    aruna47

    Well-known member
  • මේක තාම යනවද බන් ? :confused:

    ලංකාවේ චැනල් නම් මම බලන්නේ නැහැ. එත් col3 සයිට් එකේ තියලා මම දවසක් බැලුවා. ඒ දවස් වල ලංකාවේ ඉන්නකොට ඕක මාර famous. මම මේ ලදී බැලුවා මෙලෝ රහක් නැ. පරණ උන් නැහැ දැන් ඉන්නේ වැඩක් නැති ලපයි සිපයි ටිඅකක් ආණ්ඩුවට කඩේ යන.. ලංකාවේ ට්ව් වල නම් දැන් බලන්න කියල දෙයක් නැහැ බන්. තියන්නේ තනිකරම දේශපාලනය, ආගම්, මොංගල් ටෙලි නාට්ටි :angry:
     
    aruna47

    Well-known member
  • මම කාලෙකට පස්සේ ඕක නිකමට වගේ tv එකේ යනවා දැකලා බලන්න හිතුණා
    බලනකොට ඒකත් දේශපාලනීයකරණය වෙලා..

    මිනිසුන්ට නොදැනෙන විදිහට ආණ්ඩුවට කඩේ යනවා !
    රොඩ්නි ෆ්‍රෙසර් UNP කාරයා නිසා මිනිහව කපලා අනිත් මිනිස්සු මැරිලා ගියානේ !

    කොහොමත් ITN රුපවාහිනී එදා වැදගත් දේ තිබ්බට අද කසල ගොඩක් විතරයි :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ලංකාවේ චැනල් නම් මම බලන්නේ නැහැ. එත් col3 සයිට් එකේ තියලා මම දවසක් බැලුවා. ඒ දවස් වල ලංකාවේ ඉන්නකොට ඕක මාර famous. මම මේ ලදී බැලුවා මෙලෝ රහක් නැ. පරණ උන් නැහැ දැන් ඉන්නේ වැඩක් නැති ලපයි සිපයි ටිඅකක් ආණ්ඩුවට කඩේ යන.. ලංකාවේ ට්ව් වල නම් දැන් බලන්න කියල දෙයක් නැහැ බන්. තියන්නේ තනිකරම දේශපාලනය, ආගම්, මොංගල් ටෙලි නාට්ටි :angry:

    සිරාවට news වත් බලන්න හිතෙන්නේ නැ බන්
    අන්තිමට කෝපිකඩේ බලන්න අත්තේ මම 5 - 6 වසර වල ඉන්න කොට වෙන්න ඇති
    ado මෙචර දිග TV Series එකක් ලොවෙත් නැතුව ඇති :rofl:
     
    aruna47

    Well-known member
  • සිරාවට news වත් බලන්න හිතෙන්නේ නැ බන්
    අන්තිමට කෝපිකඩේ බලන්න අත්තේ මම 5 - 6 වසර වල ඉන්න කොට වෙන්න ඇති
    ado මෙචර දිග TV Series එකක් ලොවෙත් නැතුව ඇති :rofl:

    මහින්ද රාජපක්ෂට දැන් පුක දීලා තියන්නේ කොපි කඩේ. බලපන් col3 එකේ තියනවා ගු 7. :rofl: