
දැන් කොපි කඩේ ආණ්ඩුවට කඩේ යන කඩේ වෙලා. ඉස්සර තිබ්බ කතා නෙම තියන්නේ. රට ජාතිය ගැන. මහින්ද ගැන. හුගක් නළුවෝ නැත්තේ මේක දේශපාලනීකරණය වෙලා නිසා.![]()

මේක තාම යනවද බන් ?![]()


මේක තාම යනවද බන් ?![]()

මම කාලෙකට පස්සේ ඕක නිකමට වගේ tv එකේ යනවා දැකලා බලන්න හිතුණා
බලනකොට ඒකත් දේශපාලනීයකරණය වෙලා..
මිනිසුන්ට නොදැනෙන විදිහට ආණ්ඩුවට කඩේ යනවා !
රොඩ්නි ෆ්රෙසර් UNP කාරයා නිසා මිනිහව කපලා අනිත් මිනිස්සු මැරිලා ගියානේ !

ලංකාවේ චැනල් නම් මම බලන්නේ නැහැ. එත් col3 සයිට් එකේ තියලා මම දවසක් බැලුවා. ඒ දවස් වල ලංකාවේ ඉන්නකොට ඕක මාර famous. මම මේ ලදී බැලුවා මෙලෝ රහක් නැ. පරණ උන් නැහැ දැන් ඉන්නේ වැඩක් නැති ලපයි සිපයි ටිඅකක් ආණ්ඩුවට කඩේ යන.. ලංකාවේ ට්ව් වල නම් දැන් බලන්න කියල දෙයක් නැහැ බන්. තියන්නේ තනිකරම දේශපාලනය, ආගම්, මොංගල් ටෙලි නාට්ටි![]()

සිරාවට news වත් බලන්න හිතෙන්නේ නැ බන්
අන්තිමට කෝපිකඩේ බලන්න අත්තේ මම 5 - 6 වසර වල ඉන්න කොට වෙන්න ඇති
ado මෙචර දිග TV Series එකක් ලොවෙත් නැතුව ඇති![]()
