2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූණු පොතේ කැලෑ පත්තරෙ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඩෙල්මර්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    ඌරු අංජු: පොඩ්ඩක් ඉන්න
    නෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    ඩෙල්මර්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    ඌරු අංජු : හරි හරි පනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව...

    ඔන්න ඔහොමලු උනෙ...
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හශාන්ටත් චීත්ත කැල්ලක් දැක්කම ඉවසන් ඉන්ටම බෑ නේද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාත් එක්ක නටන්න බෑ කියල කීවේ බන් කියුට් බේබි. කී ගෑවේ හඳුන් පොජ්ජ