ඩෙල්මර්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
ඌරු අංජු: පොඩ්ඩක් ඉන්න පනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
ඩෙල්මර්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
ඌරු අංජු : හරි හරි පනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව...
ඔන්න ඔහොමලු උනෙ...