උඹ දැන් මේක අස්සෙ ඉන්නෙ. අම්මට කොහොමද දැන්?. doctor කෙනෙක් හොයගත්තද
?
දැන් නංගිට මොන වගේ තීන්දුවක්ද ඕනේ? අයි මේ හශානය ඉස්ටයිලගේ වගේ ඔයාගෙත් නම්බුව කෙලසුවද
ලෝකය කුරිරුයි කියල අදද දන්නේ ????![]()





අම්මට වෙනසක් නෑ මචන් මම අම්මව අර හිරු එකේ පෙන්නුවා අනෝජ් ද සිල්වා ගාවට එක්කන් ගිය, ආයේ ඉරිදා යන්න ඕනේ, සඳුදා නැත්නම් අඟහරුවාදා කොළඹ එක්කන් එනවා