2013 May 22 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    drinking-wine-smiley-emoticon.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ දැන් මේක අස්සෙ ඉන්නෙ:rolleyes:. අම්මට කොහොමද දැන්?. doctor කෙනෙක් හොයගත්තද:dull:?

    අම්මට වෙනසක් නෑ මචන් මම අම්මව අර හිරු එකේ පෙන්නුවා අනෝජ් ද සිල්වා ගාවට එක්කන් ගිය, ආයේ ඉරිදා යන්න ඕනේ, සඳුදා නැත්නම් අඟහරුවාදා කොළඹ එක්කන් එනවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    දැන් නංගිට මොන වගේ තීන්දුවක්ද ඕනේ? අයි මේ හශානය ඉස්ටයිලගේ වගේ ඔයාගෙත් නම්බුව කෙලසුවද

    මචන් හොද Ayurvedic Doc කෙනෙක් හම්බුනාද මචන්? Thread එකේ Update එකක් දැක්කෙ නම් නෑ.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    පූස් එළකිරි - All Rights Reserved.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය එහෙනං අපි යනෝ ............... !!!!!!
    000203D1.gif

    හෂාන් dish wash show එක එල ... ;););)
    එළි වෙනකන් ලස්සන සිංදු ටිකක් ඕන :cool::cool::cool:
    නැවත දවසක හමුවෙමු ......
    සුබ රාත්‍රියක් වේවා... !!!!!
    good-night-1607.gif

     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ලෝකය කුරිරුයි කියල අදද දන්නේ ???? :(:(:(

    ලෝකය සාපේක්ෂයි. අක්කට සාපේක්ෂව, මීට කලිනුත් ලෝකය කෲර වෙන්න ඇති. ඒත් අද වෙනකන් ලෝකයා මට මේ තරන් කුරිරු උනේ නෑ:(:(

    ඔය ලෝකයා හම්බුනොත් මම
    :growl::growl::growl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අම්මට වෙනසක් නෑ මචන් මම අම්මව අර හිරු එකේ පෙන්නුවා අනෝජ් ද සිල්වා ගාවට එක්කන් ගිය, ආයේ ඉරිදා යන්න ඕනේ, සඳුදා නැත්නම් අඟහරුවාදා කොළඹ එක්කන් එනවා
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට අමරසිරි පීරිස් මහත්මයාගේ ' කලාවැව හිදෙනවා ' ගීතය දෙන්න පුළුවන්ද ?:cool: