2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අපේ විද්‍යාව පොතේ තියනවා කිව්වා

    ඒකියන්නේ මූ තාම සාමාන්‍ය පෙළ කරන්නේ
    අම්මගහයි බැට් එකෙන්...මූ අවුරුදු 10ක් විතර ෆේල් වෙලානේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුන් හොදයි ටෙලි වල පිටපත් ලියන්න මාර කතානේ හදන්නේ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එම්බල නිවේදකය,
    මා හට ඇන්රීකේ නම් වූ නරපණුවා විසින් ගායනා කරනු ලබන i can't be ur hero නම් වු ගීත කව්‍ය වහාම ඇස්සවීමට සලස්වනු,
    රේඩියෝ හුය තුල සිටින සෑම නරපණුවෙකුම එකතුකරගැනීමට වග බලා ගනින්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දෙල්මර් බක්කා, ලෙස්බි delmar, delmar තට්ට කුකුලා, delmar පල ලිදට, delmar බඩුවක්, delmar වලතර, delmar+anju= scurvy

    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif
    emoticon-0121-angry.gif

    මේවා හෙන ගහන අපරාද යකෝ :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එම්බල නිවේදකය,
    මා හට ඇන්රීකේ නම් වූ නරපණුවා විසින් ගායනා කරනු ලබන i can't be ur hero නම් වු ගීත කව්‍ය වහාම ඇස්සවීමට සලස්වනු,
    රේඩියෝ හුය තුල සිටින සෑම නරපණුවෙකුම එකතුකරගැනීමට වග බලා ගනින්
    ලොකුවට දාහංකෝ හුයන්නෝ
    ඇස් පොට්ට වෙනවා :angry::angry: