What Is Your Dream Place, You Want To Visit Someday

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකේ දාපු තැන්වලට යන්න තරම් නම් ආර්ථික ශක්තියක් තාම නෑ බං:no::no::baffled::dull::dull:
    එහෙම නෙමෙයි, ඔය ලන්කාවෙ හරි, ඔය ඔනා තරම් තැන් තියෙන්නෙ පොඩි කැම්ප් පාරක් දාලා ඉන්න පුලුවන්..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයිට සමාන අදහසක් මටත් තියනවා බන්, ඇට්ලැන්ටික් ඔශන් එක හරහා යන්න රුවල් බොට්ටුවකින්..

    adahasa nam ela. ruwalak nathi eka witharai adu :)

    Ekath maru bn,, mulu jeewitha kaletama athi wenna experience ekathu karaganna puluwan:yes::yes::D:D[/QUOTE]

    :yes:
     
    Nohim Ys

    Well-known member
  • කරගන්න අමරු හිනයක් බන්.. ඒත් අවස්තාවක් ආවොත් අතහරින්නෙ නම් නැ..

    දැනට නම් බෑ තමයි බං,,,:no::( ඒත කාලය කියන දේ ගෙවිලා යනවනේ:D:D. කවුද දන්නේ අනාගතේ ගැන;);););):):):D:D
     
    Nohim Ys

    Well-known member
  • එහෙම නෙමෙයි, ඔය ලන්කාවෙ හරි, ඔය ඔනා තරම් තැන් තියෙන්නෙ පොඩි කැම්ප් පාරක් දාලා ඉන්න පුලුවන්..

    එහෙම දේකට නම් සෙට් කරගන්න ඕන,,, jkadithya:yes::yes:
    ලංකාවේ ඇතුලේ Travelling වලට නම් එලකිරියේ ඉන්න පොර ඌනේ;);):yes::yes::D:D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Swiss Alps

    Postcard-Landscape-swiss-alps.jpg

    me too :yes
     
    Nohim Ys

    Well-known member
  • jiwithe sundara hina ban, saba wenawanam kochchara hodada!!!:D:D

    එහෙම හිතන්න එපා බං:frown::no:.
    කවදාහරි සැබෑ වෙයි කියලා විශ්වාසය තියාගනින්:yes:.
    උදාහරනයක් කියනවානම්, මම හිතාගත්තා කවදා හරි මම මේ පාලම උඩ ඇවිදිනවා කියලා,, හැබැයි පර්ස් එකේ Rs.500කට වඩා නෑ:P:baffled:. මම දන්නේ නෑ, කවදා කොහොම වෙයිද කියලා...:rolleyes: ඒත විශ්වාසයක් තියාගෙන කරන දේ මහන්සිවෙලා කරනවා;):D.
    එතකොට හරි;););):D:D:D:D

    2176897085_90de11e321_o.jpg

    San Francisco, USA
     
    Nohim Ys

    Well-known member

  • මම කවදාහරි දවසක ලොකු සල්ලිකාරෙක් උනහම අපි සෙට් වෙලා යං:dull:
    මමයි, අක්කයි, Screw SLලුයි.. තව EK එකේ ඉන්න සෙට් එකකුයි එකතු කරං යං:yes::D:baffled::dull::dull:

    ලොකු සල්ලිකාරෙක් උනහම කියන්නම් හොදේ :D:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jiwithe sundara hina ban, saba wenawanam kochchara hodada!!!:D:D[/QUOTE]

    ehema kiana ba ban. dan balapan mama. kohoma hitapu kabba da (danuth kabba thamai). australiawatath goda bassa. balenma wage honda jobakuth dunna :)

    lankaweth kochchara than (places honde wena than nevei) thiyanawada balanna. pin karala na apema rate lassana than balanna.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම කවදාහරි දවසක ලොකු සල්ලිකාරෙක් උනහම අපි සෙට් වෙලා යං:dull:
    මමයි, අක්කයි, Screw SLලුයි.. තව EK එකේ ඉන්න සෙට් එකකුයි එකතු කරං යං:yes::D:baffled::dull::dull:

    ලොකු සල්ලිකාරෙක් උනහම කියන්නම් හොදේ :D:D

    mona kiyanna da manda e kathawata nam...
    mam nam yanna hitan inne
    japan unath podi kaale mama asama una rata..mata enna puluwan una..oyaget me sihina saba wewa kiyala prartana karanawa :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    jiwithe sundara hina ban, saba wenawanam kochchara hodada!!!:D:D

    ehema kiana ba ban. dan balapan mama. kohoma hitapu kabba da (danuth kabba thamai). australiawatath goda bassa. balenma wage honda jobakuth dunna :)

    lankaweth kochchara than (places honde wena than nevei) thiyanawada balanna. pin karala na apema rate lassana than balanna.[/QUOTE]
    ඒක නම් ඇත්ත බන්.. මමත් බින්දුවෙන් පටන් ගත්ත එකෙක්.. අම්ම තාත්තාත් සල්ලි කාරයො නෙමෙයි.. ඒත් රට ගියා කරන්න ඔනා දෙවල් ඔක්කොම කලා.. තවත් හින තියනවා, ඒත් උබ කිව්වා වගේ තාම ලන්කාව වටේ ඇවිදලා නැ..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ehema kiana ba ban. dan balapan mama. kohoma hitapu kabba da (danuth kabba thamai). australiawatath goda bassa. balenma wage honda jobakuth dunna :)

    lankaweth kochchara than (places honde wena than nevei) thiyanawada balanna. pin karala na apema rate lassana than balanna.
    ඒක නම් ඇත්ත බන්.. මමත් බින්දුවෙන් පටන් ගත්ත එකෙක්.. අම්ම තාත්තාත් සල්ලි කාරයො නෙමෙයි.. ඒත් රට ගියා කරන්න ඔනා දෙවල් ඔක්කොම කලා.. තවත් හින තියනවා, ඒත් උබ කිව්වා වගේ තාම ලන්කාව වටේ ඇවිදලා නැ.. [/QUOTE]

    elaz. documentary ekak thiyanawa don't tell my mother kiala balapan elama.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම හිතන්න එපා බං:frown::no:.
    කවදාහරි සැබෑ වෙයි කියලා විශ්වාසය තියාගනින්:yes:.
    උදාහරනයක් කියනවානම්, මම හිතාගත්තා කවදා හරි මම මේ පාලම උඩ ඇවිදිනවා කියලා,, හැබැයි පර්ස් එකේ Rs.500කට වඩා නෑ:P:baffled:. මම දන්නේ නෑ, කවදා කොහොම වෙයිද කියලා...:rolleyes: ඒත විශ්වාසයක් තියාගෙන කරන දේ මහන්සිවෙලා කරනවා;):D.
    එතකොට හරි;););):D:D:D:D

    2176897085_90de11e321_o.jpg

    San Francisco, USA
    golden gate එකේ මම එක පාරක් වාහනේක ගිහින් තියනවා මීට අවුරුදු 5 කට විතර කලින්.. සැන් ෆ්‍රැන්සිස්කො පට්ට ලස්සනයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක නම් ඇත්ත බන්.. මමත් බින්දුවෙන් පටන් ගත්ත එකෙක්.. අම්ම තාත්තාත් සල්ලි කාරයො නෙමෙයි.. ඒත් රට ගියා කරන්න ඔනා දෙවල් ඔක්කොම කලා.. තවත් හින තියනවා, ඒත් උබ කිව්වා වගේ තාම ලන්කාව වටේ ඇවිදලා නැ..

    elaz. documentary ekak thiyanawa don't tell my mother kiala balapan elama.[/QUOTE]
    එල ඔන්න torrent එකක් සෙට් උනා ඒකෙ.. download කරලා බලන්නම්..