ඒකේ දෙපැත්තක් තියනවා මචන්.....දන්සැල් වල සිංදු දැමීම තහනම් කරපු එක ගැන කට්ටිය මොකෝ හිතන්නේ ,



දන්සැල් වල සිංදු දැමීම තහනම් කරපු එක ගැන කට්ටිය මොකෝ හිතන්නේ ,
godak thnawala sindhu damma
මමත් පන්සල් ගිහින් එනකොටම තමයි පටන්ගත්තේ......nae nae ape pansalata yanna bariwuane gihina awe![]()



මම නම් ගෙවල් පැත්තේ බත් දන්සලට විතරයි ගියේ.......දන්සැල් 3 යි බං![]()
දන්සැල් වල සිංදු දැමීම තහනම් කරපු එක ගැන කට්ටිය මොකෝ හිතන්නේ ,

පූස්;15024796 said:අද දවල් 12.24ට අද දෙරණ හරහා ජංගම දුරකථනය වෙත් කෙටි පණිවිඩයක් ලැබේ.
ලොව පුරා පුවත පැතිර ගොස් හමාරය.
End Cattle Slaughter: Sri Lanka’s First Attempt At Self-Immolation By A Buddhist Monk
![]()
Sri Lankan monk sets himself ablaze over cow slaughter

පූස්;15024829 said:
අපි කතෝලික. අපේ පල්ලි වල ඕනෑම අවස්ථාවක ගීතිකා තමයි පාවිච්චි කරන්නෙ. ඉතින් බොදු බැති ගී විතරක් පාවිච්චි කළාට නම් කම් නැත. හැබැයි ඒ වගේ භක්තිමත් ගී ශ්රවණය කරනකොට ඒ සංවර ලීලාවෙන් හැසිරෙන්නත් ඕනේ.![]()