2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දන්සැල් වල සිංදු දැමීම තහනම් කරපු එක ගැන කට්ටිය මොකෝ හිතන්නේ ,
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මෙහෙට වහිනවා, වෙසක් බලන්න යන්න බෑ
බඩ පැලෙන්න දන්සල් වලින් කාල කාල ඇවිත් දැන් ආයෙත් යන්න විදිහක් නෑ කියල කෙඳිරි ගානවා :angry::angry::angry:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම හඳේ ෆොටෝ එකක් ගන්න එලියට ගියා, වලාකුලු වලට වැහිලා හඳ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර ගව ඝාතකාර දැකපු කෙනෙක් නම් ඔ‍ය සිදුවීම ගැන මොනවා හිත‍යිද කි‍යන්න මම දන්නේ නෑ.......

    මම
    නම් ඔ‍ය තැන දැකලා ති‍යනවා...... ඇත්තටම ගොඩක් දුක‍යි.......

    මස් මාලු කන එක නවත්තපු එක ගැන මම අදටත් ගොඩක් සන්තෝස වෙනවා......
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    vesak+suba+pathum+05.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බඩ පැලෙන්න දන්සල් වලින් කාල කාල ඇවිත් දැන් ආයෙත් යන්න විදිහක් නෑ කියල කෙඳිරි ගානවා :angry::angry::angry:

    දන්සල් වලින් කෑවෙ නෑ, ඒවා වල පෝලිම :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද දවල් 12.24ට අද දෙරණ හරහා ජංගම දුරකථනය වෙත් කෙටි පණිවිඩයක් ලැබේ.
    ලොව පුරා පුවත පැතිර ගොස් හමාරය.

    End Cattle Slaughter: Sri Lanka’s First Attempt At Self-Immolation By A Buddhist Monk

    THSRN_SRI_LANKA_1466462f.jpg


    Sri Lankan monk sets himself ablaze over cow slaughter


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දන්සල් වලින් කෑවෙ නෑ, ඒවා වල පෝලිම :dull:
    කමක් නෑ .. දුක් වෙන්න එපා ... ඔයාට හැමදාම ගෙදර දන්සල්නේ :P:P:P
     
    Status
    Not open for further replies.