2013 May 24 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අපිනන් දැන් බකට් එල්ලුව:D
එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින් :(:(:(
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
නැවත ප්‍රචාරය කළාට සමාව බජනය කරලන්න.
ලොව පුරා පුවත පැතිර ගොස් හමාරය.

ඝාතනයක් නැවත්වීමට මෙතරම් දෙයක් කිරීමට තරම් අසරණද අපි.....
අසරණද අපි.....
අසරණද අපි.....
අසරණද අපි.....



cow%20kneeling.JPG


මෙවන් දේ සිදුවන රටකම පහතින් ඇති දෑද සිදුවිය හැකිය.
අද වගේ පින්බර දිනයක එය තහවුරු විය.:dull:


Sri Lankan monk sets himself ablaze over cow slaughter

End Cattle Slaughter: Sri Lanka’s First Attempt At Self-Immolation By A Buddhist Monk

1369388979-sri-lankan-buddhist-monk-sets-himself-on-fire-over-cattle-slaughter_20816231-496x372.jpg





 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න පුලුවන්ද වික්ටර් රත්නායකයන් ගේ 'අමාදහර දිය ගලා' ගීතය
    2103827632_544123c639_o.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෆෝන් එකෙන් පින්තූරේ ගත්තේ..... ඒක හින්දා එච්චරම පැහැදිලි නෑ.......:dull::dull::dull:

    dsc0447c.jpg

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නෙතේ බුදුන් දැක නිවන් දකින්නට . පිං පුරවමු අපි සංසාරේ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නුවර ගව ඝාතකාර දැකපු කෙනෙක් නම් ඔ‍ය සිදුවීම ගැන මොනවා හිත‍යිද කි‍යන්න මම දන්නේ නෑ.......

    මම
    නම් ඔ‍ය තැන දැකලා ති‍යනවා...... ඇත්තටම ගොඩක් දුක‍යි.......

    මස් මාලු කන එක නවත්තපු එක ගැන මම අදටත් ගොඩක් සන්තෝස වෙනවා......
    :yes::yes:
    11.gif
     
    Status
    Not open for further replies.