එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින්අපිනන් දැන් බකට් එල්ලුව![]()



එල එල ..... ලංකාවේ හිටිය නං අපිත් මේ වෙත්දී තොරන් බලන්න ගිහින් .... දන්සල් වඳින්න ගිහින්![]()

නුවර ගව ඝාතකාර දැකපු කෙනෙක් නම් ඔය සිදුවීම ගැන මොනවා හිතයිද කියන්න මම දන්නේ නෑ.......
මම නම් ඔය තැන දැකලා තියනවා...... ඇත්තටම ගොඩක් දුකයි.......
මස් මාලු කන එක නවත්තපු එක ගැන මම අදටත් ගොඩක් සන්තෝස වෙනවා......
