යකෝ මේ රෑ එක්ස් ෆයිල්ස් බැක් ඒක දාල බය කරන්න එපා. නින්ද යන්නේ නෑ :baffled:
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #81 යකෝ මේ රෑ එක්ස් ෆයිල්ස් බැක් ඒක දාල බය කරන්න එපා. නින්ද යන්නේ නෑ
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ May 24, 2013 #84 පූස්;15025414 said: math awaa.... Click to expand... කොපියා....
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 May 24, 2013 #85 <DNA said: අයියෝ කෙලත් විසිවෙනවා හිමින් හිනවෙන්නකෝ ! Click to expand... කෙල නෙමෙයි අනේ ඒ කඳුළු
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West May 24, 2013 #87 Pyramid selewwe mokatada bn Zn+2Hcl----> H2+ Zncl2 kohomada bn microwave maddata panne
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka May 24, 2013 #89 hancok said: අක්කට line දාපු එකාගෙ ගෙදරත් උඹේ ගේ වගේ Click to expand... එක නේවෙයි අක්ක ලස්සනයි ද ?
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West May 24, 2013 #91 Radio show eka prashna pattarayak una
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ May 24, 2013 #92 <DNA said: අයියෝ කෙලත් විසිවෙනවා හිමින් හිනවෙන්නකෝ ! Click to expand...
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka May 24, 2013 #97 U_knw_me said: කෙල නෙමෙයි අනේ ඒ කඳුළු Click to expand... බොරු බොරු කදුලුනම් ලුණු රස තියෙන්න එපැයි , මේ නම් කේලම තමයි !
U_knw_me said: කෙල නෙමෙයි අනේ ඒ කඳුළු Click to expand... බොරු බොරු කදුලුනම් ලුණු රස තියෙන්න එපැයි , මේ නම් කේලම තමයි !
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W May 24, 2013 #99 U_knw_me said: තනි කකුලෙන් හිට ගත් හැකිද ??? Click to expand... කකුල් දෙකක් තියෙද්දී මගුලටද එකෙන් හිටගන්නෙ
U_knw_me said: තනි කකුලෙන් හිට ගත් හැකිද ??? Click to expand... කකුල් දෙකක් තියෙද්දී මගුලටද එකෙන් හිටගන්නෙ
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 24, 2013 #100 මම කැපෙනවා මචංලා, මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි. නියෙමටම කරගෙන යමං , කට්ටියටම සුභ රාත්‍රියක් . පින්බර වෙසක් මංගල්‍යක් වේවා, එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.
මම කැපෙනවා මචංලා, මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි. නියෙමටම කරගෙන යමං , කට්ටියටම සුභ රාත්‍රියක් . පින්බර වෙසක් මංගල්‍යක් වේවා, එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.