2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නුඩ්ල්ස් දන්සලෙදි රතුපාට බල්වුස් එකයි අගල් 4ක් විතර දිග ටයිඩ් සායක් ඇදන් හිටපු අඩි 6ක් විතර උස නංගි දැකලා :rofl:
    මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා හිත ගැස්සෙන තාලෙ අහුවුනා වාගෙ සුසුමක් නිසා:P පුලුවන් නම් ඔය සින්දුව දෙන්න:rolleyes:

    ජයවේවා
    11.gif

    :dull::dull::dull: ehema karganna epa bn,:no::no::no: koi hariyeda hitiye bn :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනිත් අලියව නාවන්න හරි , පෙරහැරට අන්දන ඇදුම් අන්දන්න එක්කන් යන්න ඇති :D:D:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම කැපෙනවා මචංලා,
    මචං rocat90 උබේ පලවෙනි ෂෝ එකනම් අහන්න බැරි වුන එක ගැන නම් දුකයි.
    නියෙමටම කරගෙන යමං ,

    කට්ටියටම සුභ රාත්රියක් .

    පින්බර වෙසක් මංගල්යක් වේවා,

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි.
    සුභ රාත්රියක් මචන් :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15025524 said:
    අද වෙසක්. අපි බොන්නෙ නෑ. ඒවා ගැන හිතන එකත් පව් :angry::angry::angry:
    පවක් නං තමයි ... ඒත් ඒක පවක් වෙන්නේ වෙසක් දවසට විතරක් නෙමෙයි
    :frown::frown::frown::frown: