2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සනයි මල්ලී වැඩසටහන....... නියමෙට කරගෙන යනවා........!
    මගේ සුභ පැතුම්.....!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    8557145360_146cc10b4e_o.jpg
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පවක් නං තමයි ... ඒත් ඒක පවක් වෙන්නේ වෙසක් දවසට විතරක් නෙමෙයි
    :frown::frown::frown::frown:

    මම ඇහුවෙ නෑනේ වෙසක් දවසට විතරද පව් කියල. අදාළ නැති දේවල් කියල පව් සිද්ද කරගන්න එපා :angry::angry:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :dull::dull::dull: ehema karganna epa bn,:no::no::no: koi hariyeda hitiye bn :rolleyes:
    දැන් බිදිලා ඉවරයි නෙ:rofl: අපි එද්දි අපිට ඉස්සරහින් හිටියෙ ටික වෙලාවකින් බලද්දි අපිට පිටිපස්සෙ :baffled: මට වඩා අගල් 6ක් විතර උසයි:P

    මු මාව කැවා ඔවා ත්‍රෙඩ් එකෙ ලිව්වට කියවන්න යන්න එප සිංදුව දුන්න නම් ඇති:oo:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15025558 said:

    මම ඇහුවෙ නෑනේ වෙසක් දවසට විතරද පව් කියල. අදාළ නැති දේවල් කියල පව් සිද්ද කරගන්න එපා :angry::angry:
    හා
    94.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් බිදිලා ඉවරයි නෙ:rofl: අපි එද්දි අපිට ඉස්සරහින් හිටියෙ ටික වෙලාවකින් බලද්දි අපිට පිටිපස්සෙ :baffled: මට වඩා අගල් 6ක් විතර උසයි:P

    මු මාව කැවා ඔවා ත්‍රෙඩ් එකෙ ලිව්වට කියවන්න යන්න එප සිංදුව දුන්න නම් ඇති:oo:

    tho 119lk neda :shocked:. lag hora :rolleyes::rofl: