2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනවා මචන්ලා හෙට ක්ලාස් යන්න ඕන :dull:, අලුත් ෂෝ එක අල්ලලා යයි වගේ:yes:. rocat90 ශෝඑක දිගටම, එලටම කරගෙන යමන්:yes::cool:
    සුභ රාත්‍රියක් සහ
    සුභ වෙසක් මංගල්‍යයක් හැමෝටම !
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;15026002 said:
    අතේ පැල වෙන බොරු කියන්න එපා බං. ඔය ඉන්නේ යස අගේට ත්‍රෙඩ් එකේ පොස්ට් දදා :angry::angry:

    පව් බන් ලෙස්බි අනාතයා. ආව ගමන් ලින් පතුලටම වැටුනා.. :lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    හැංගුවා

    931363_463115707104715_1676842368_n.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කන්තොරුව කන්තොරුව අපේ ඉබ්බාගේ කන්තොරුව
    සිරාටවම ඉබ්බා බීපු වෙලාවක කියපු සිංදුවක්ද කොහෙද?:P