ඕකා විරිදුවක් කියනවා හිගාකනවා..ඊට පස්සේ එළකිරි එකේ එක පෝස්ට් එකක් දානවා ෆෝන් එකෙන්පූස්;15026066 said:උඹ කිවේ නිකන් දැන් හිගා කනවා වගේනේ. වර්තමාන කාලයෙන්.
අනික ගොඩක් වෙලා ඉඳන් ඌ මෙතන හිටියේ.![]()
ඈ බොල තප්පර 10 විරිදුත් තියෙනවදඕකා විරිදුවක් කියනවා හිගාකනවා..ඊට පස්සේ එළකිරි එකේ එක පෝස්ට් එකක් දානවා ෆෝන් එකෙන්
එහෙමයි කලේ

හුටා !!!
මට ඒ එක්කම හිතුනා..
"කමක් නෑ...අපි පැනලා යමු කියලා"
මල මඟුලයි...
![]()
![]()


උස්සපු එවුන්ට දන්සල් අහුනොවියන්අන්න ඉස්ටයිලා අපේ ගෙවල් පැත්තේ දන්සලක් ලග විරිදු කිය කිය හිගා කනවා![]()
ලුණු යි බතුයි කමුකෝ සත්තරං....
