Is Ur YouTube buffering? don't worry, I give you a solution :)

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
0111.jpg


උඩ ඉමේජ් එක බලපු ගමන් බලනව ඇති මොකක්ද මේ හිරවෙන්නෑ කියන්නේ කියල...:D:D:D වෙන මොකක්වත් නෙමේ යූනලය...:yes::D:yes::D ගොඩක් ලංකාවේ ඉන්ට්ර්නෙට් පාවිච්චි කරන අයට තියෙන ගැටලුවක් තමයි. ඉන්ටර්නෙට් ස්ලෝ එක. ඒ මදිවට FUP වැටුනම.. #!4@!@# :baffled::baffled::baffled: ඉතින් නිදහසේ කොහොමද යූටියබ් ගිහින් වීඩියෝ එකක් බලන්නේ...:no::no::no:

අනිත් දේ තමයි හැම එළකිරි යාලුවාටම ADSL නෑනේ..:P සමහර අය කාඩ් දාල එනව. ඉතින් ඩේටා ඉතිරිකර ගැනීම ගැනත් හිතන්න ඕනනේ... :yes::D ඉතින් මේ හැම ප්‍රශ්ණයක් නිසාම. අපේ කොල්ලෝ ගොඩ දෙනෙක් අත්‍යවශ්‍ය වීඩියෝ විතරයිනේ බලන්නේ...:dull: බලන්න උවමනාව තිබුනත් ඩේටා ප්‍රශ්නය සහ ස්ලෝ නිසා. ගොඩදෙනෙක් කම්මැලියි වීඩියෝ බලන්න. ;):D

මම එළකිරියෙත් මේ දේ දැකල තියෙනවා. මොකද සමහර යාළුවො වීඩියෝ SHARE කරාම. ත්‍රෙඩ් එක 2000+ බලලත් යූටියුබ් VIEWS තියෙන්නේ 50-60ක් විතර :P මේ දේට ගොඩක්ම හේතුවෙන්නේ අර කිව්ව කාරනාව වෙන්න පුලුවන්.... හරි හරි වැඩි විකාර ඕන නෑ..:baffled:


දැන් බලමු මේ‍ ‍තෙඩ් එක වැදගත් වෙන්නේ කාටද කියලා.....

මේ දේ වැදගත් වෙන්නේ ඉතා අඩු වේගයක් හා සීමා සහිත දත්ත පැකේජයන් තියෙන අන්තර්ජාල සම්බන්දතා ඇති අයට.

ඔය කිව්වට බෆර්වෙන්නෙම නැද්ද....? :baffled::rofl:

කොහෙත්ම වෙන්නෑ බය වෙන්න එපා....:D:yes:

කොලිටිය හෙනටම අඩු ඇතිනේ....? :confused:

ඔව් ඒකනම් ඇත්ත. ඒත් එච්චරම අවුලක් නෑ.. මේ ක්‍රමෙන් පැය ගානක් දිග වීඩියෝ උනත් ගේමක් නැතිව බලන්න පුලුවන්. අනික නෝමල් වදියට බලනකොට 100mb යන වනම්.. මේ විදියට යන්නේ.. 7-8mb :cool::yes::D මේ ක්‍රමෙන් වීඩියෝ විදියට යූටියුබ් Music videos ගේමක් නැතිව බලන්න පුලුවන්...:D:yes:

කරන වදියට අමාරුද? ස්ථාවරද? :rolleyes::rofl::baffled:

අපෝ ඔව්. මේක හරිම සිම්පල් කේස් එකක්. :D;) ඒ වගේම ස්ථාවරයි.. third party services භාවිතා කරන්නෑ..:yes: කරගන්න විදියට ත්‍රෙඩ් එකේ පහලින් පින්තූර මගින් විස්තර කරල තියෙනවා....:yes::D

මේ ක්‍රමෙන් ලැබෙන අමතර වාසි මොනවද?

වාසි ගැන කතා කරොත් නම් කීපයක්ම තියෙනවා....

01 මේකෙදි අපි භාවිතා කරන්නේ vlc player එක.. ඒනිසා යූටියුබ් flash player එක වගේ crash වෙන්නෙත් නෑ... යූටියුබ් player එක වගේ.. වීඩියෝ හිර වෙන්නෙත් නෑ..

02 සද්දෙ අඩු යූටියුබ් වීඩියෝවල.. 200% යන කම්ම සද්දෙ වැඩි කරගෙන අහන්න පුලුවන්..:D:yes:



හරි හරි දැන් පල්හෑලි ඇති. කරගන්න විදියට කියපන්...:frown::frown::frown:

ok ok....;) පහත පින්තූර ටික බලන්නකෝ..:cool: කොලිටි අඩු කරල දැම්මෙ ලෝඩ් වෙන්න පහසු වෙන්න..:yes::yes::yes:

පියවර අංක එක

01.jpg


පියවර අංක දෙක

02.jpg


පියවර අංක තුන

03.jpg


පියවර අංක හතර

04.jpg


පියවර අංක පහ

05.jpg


පියවර අංක හය

06.jpg


මම හිතනව මේ ත්‍රෙඩ් එකෙන් කීප දෙනෙක්ට හරි දෙයක් ගන්න තිබුනා කියලා..:yes::D මේ ක්‍රමේ මම ගොඩ කාලෙක ඉඳන් අද වෙනකන් මගේ ෆොන් එකෙන් වීඩියෝ බලන්න යූස් කරනවා.. මොකද මම ෆොන් එකට භාවිතා කරන්නේ ඩයලොග් 3Gb සම්බන්දතාවය.. FUP apply උනාම ඔහොම තමයි වීඩියෝ බලන්නේ....:yes::P හැන්දෑවට බෝඩිමට ගිහින් තමයි. හොඳට පැහැදිලව වීඩියෝස් බලන්නේ.. මම වගේ නිතරම පිට ඉන්න අයටනම් මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා..:yes:

දන්න අය ගොඩක් ඇති... නොදන්න එළකිරි යාළුවන්ට බලාගන්න bump එකක් දාල යන්න... එහෙනම් හැමෝටම සුබ දවසක්... :D:P
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    512 eka thiyena kale maath kale ohomai... eth vid quality ekanam anthimai ne ban... (mobile ne...)

    honda share ekak..
    rep+++
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    512 eka thiyena kale maath kale ohomai... eth vid quality ekanam anthimai ne ban... (mobile ne...)

    honda share ekak..
    rep+++

    ඔව් මචන් ඒකනම් ඇත්ත. ඒත් සමහර වෙලාවලට අපිට ඕන වෙනවනේ.. ලොකු වෙලාවක් තියෙන දේශන වගේ වීඩි‍යෝ බලන්.. තව අලුත් මියුසික් වීඩියෝස් බලන්න.. ඉතින් අපිට වීඩියෝ අවුල් උනත් audio අහන්න පුලුවන් එක ලොකු උදව්වක්.. මම ගොඩක්ම ෆෝන් එකෙන් බලන්නේ.. දේශන. ඉතින් මට audio තමයි ගොඩක්ම වැදගත්..:D:yes:


    තෑන්ක් මචන්.. :D

    ela thanks machan. eeth mama VLC use karanne na. me tike Youtube video balanawa kiyanne loweth nathi !@#!@#$^$ mathk wenawa ban.... :eek:

    අහ්.. මචන් vlc use කරන්නේ නැත්නම්.. real player එක භාවිතා කරන්න.. මම ෆෝන් එකේ යූස් කරන්නේ real player එක..:D
     
    • Like
    Reactions: rukey184