pissu hadenawa neh bn

mamath hugakma asa ratak thamai NZ kiyanne



Last edited:




pissu hadenawa neh bn
mamath hugakma asa ratak thamai NZ kiyanne
![]()



![]()
France

![]()
lord of the rings, hobbit film location ekak naara hama ekakatama yanawa
ita passe random jungle asse yanawa
wayasa 26 withara wenakota yana eka yanawa![]()






... තව New Zealand, Australia වගේ ආසයි... 


alps balanna giya wele gaththa pics tikak
![]()
![]()
![]()



![]()
Hobbit Village, New Zealand






අප්පා ගොඩාක් තියෙනවා
රටවල් වලින්නම් යන්නා ආසාවක් තියෙන රට Netherlands... තව New Zealand, Australia වගේ ආසයි...
දැනට මම Italy, France, Switzerland, Germany ගිහින් තියෙනවා
තැන් නං හෙනට තියෙනවා ඉතින්![]()

මම සති දෙකකට විතර කලින් Singapore ගියා. මගේ ජීවිතේ මම ලබපු හොඳම අත් දැකීම ඒක.... බලන්න දේවල් නම් එමටයි... හරිම ලස්සන රටක්. මම ගියා එහේ Marina bay sands hotel එකට. spent 1 day. පිස්සුම හැදෙනවා.... එකේ උඩ තමයි pool එක තියෙන්නේ. තට්ටු 57යි. ඕකේ උඩට ගියාම ලොවෙත් නෑ.. රෑට එහෙම අම්මෝ පිස්සුම හැදෙනවා... පල්ලෙහා බලද්දි පිස්සුම කොර..! රෑට ඔකේන් Laser show එකක් තියෙනවා... ඇඬෙනවා. මෙහෙම කිව්වට වැඩක් නෑ. ගිහින්ම බලන්න ඕනේ....![]()
![]()
![]()
![]()
,, කවදාහරි බලන්න යන්න ඕන



බණ්ඩාර නිළමෙ;15033141 said:![]()
Trolltunga, Norway! Who would like to sit there? - before die I wana go this place




Carribean Islands
![]()
![]()





