තවත්_ගිනිතබාගැනීමක්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    තවත්_ගිනිතබාගැනීමක්

    සිංහල රාවයේ සුදත්ත හිමියෝ සහ සුධම්ම හිමියන් ගිනිතබාගැනීමට සැරසෙයි:angry::angry:

    ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය බලහත්කාරයෙන් ගෙනයාමට විරුද්ධව ගිනි තබා ගන්නට තැත් කළ පුලියද්දේ සුධම්ම හිමියන්ව මේ වන විට එස්. ටී. එෆ් මගින් අරලිය ගහ මන්දිරයට ගෙන ගොස් ඇති බව සැලවෙයි. මේ නිහින බලහත්කාරයට එරෙහිව භික්ෂූන් වහන්සේලා පා ගමනින් අරලිය ගහ මන්දිරයට වැඩම කරති. සිහලුනි, ඔබේ සහයෝගය උන්වහන්සේලාට අවශ්‍යව ඇත.

    379636_174071272757091_1558196313_n.jpg

    උපුටන :fb.com/internationalbuddhistcouncil
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මල මිනි මතින් වුවමනාවන් ඉටු කර ගන්න පාහරයෝ (ආනුඩුවටයි ,හාමුදුවන්ලයි ඔක්කොම)
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේක නම් විහිලුවක් වෙලා ගිනිතියා ගත්ත ඉන්දරතන හාමුදුරුවන්ගේ දේහය ගෙනිච්චයි කියල මේ සුධම්ම හිමියෝ ගිනිතියාගන්න ලක ලැහැස්තී වීම.....රාළට තෙරෙන දේ කෙලින්ම කියලා දාමු එහෙනම් සුධම්ම හාමුදුරුවෝ මල මිනිය විකුනන් කන්න හැදුවා වැඩේ ගැස්සුනා දැන් මේ සුධම්ම කඳ පනූවා වෙන්ට ඕනෑ බොවත්තේ හාමුදුරුවන්ගේ ගිනිතියාගන්න හෙතූ පාදක වුනේ එහෙනම් මේ සුධම්ම කියන කඳ පනුවව අත් අඩ0ගුවට ගන්ටයි තියෙන්නේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සිංහල රාවයේ සුදත්ත හිමියෝ සහ සුධම්ම හිමියන් ගිනිතබාගැනීමට සැරසෙයි:angry::angry:

    ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය බලහත්කාරයෙන් ගෙනයාමට විරුද්ධව ගිනි තබා ගන්නට තැත් කළ පුලියද්දේ සුධම්ම හිමියන්ව මේ වන විට එස්. ටී. එෆ් මගින් අරලිය ගහ මන්දිරයට ගෙන ගොස් ඇති බව සැලවෙයි. මේ නිහින බලහත්කාරයට එරෙහිව භික්ෂූන් වහන්සේලා පා ගමනින් අරලිය ගහ මන්දිරයට වැඩම කරති. සිහලුනි, ඔබේ සහයෝගය උන්වහන්සේලාට අවශ්‍යව ඇත.

    379636_174071272757091_1558196313_n.jpg

    උපුටන :fb.com/internationalbuddhistcouncil

    apoiiiiiiiii apahu montisory yawanna wei kattiyawama.......moda wada....:no::no::no:
     
    aruna47

    Well-known member
  • කෝ අර මේව හොඳයි, කියල උඩ පැනපු උන්:rofl::rofl:

    තම්බින්ට සතුටු ගෙන්වන දෙයක් තිබ්බොත් ඉතින් තොට වෙන මුකුත් නැහැ නේද..

    මම ඉස්සෙල්ලත් කිව්වේ උබේ තාත්තා ගණිකා මඩමේ හිටපු එකට රෙද්ද ඉස්සුවේ නැත්නම්.. :rolleyes::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තම්බින්ට සතුටු ගෙන්වන දෙයක් තිබ්බොත් ඉතින් තොට වෙන මුකුත් නැහැ නේද..

    මම ඉස්සෙල්ලත් කිව්වේ උබේ තාත්තා ගණිකා මඩමේ හිටපු එකට රෙද්ද ඉස්සුවේ නැත්නම්.. :rolleyes::rofl:
    හෙ හෙ, හැමෝටම තියෙන්නෙ උඹෙ ජීවිත කතාව නෙමෙයි බන්:P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තම්බින්ට සතුටු ගෙන්වන දෙයක් තිබ්බොත් ඉතින් තොට වෙන මුකුත් නැහැ නේද..

    මම ඉස්සෙල්ලත් කිව්වේ උබේ තාත්තා ගණිකා මඩමේ හිටපු එකට රෙද්ද ඉස්සුවේ නැත්නම්.. :rolleyes::rofl:
    උඹටත් තම්බින්ට කෙලවෙන දෙයක් වෙනවනම් වෙන මුකුත් නැහැ නේද.?