තවත්_ගිනිතබාගැනීමක්
සිංහල රාවයේ සුදත්ත හිමියෝ සහ සුධම්ම හිමියන් ගිනිතබාගැනීමට සැරසෙයි
ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය බලහත්කාරයෙන් ගෙනයාමට විරුද්ධව ගිනි තබා ගන්නට තැත් කළ පුලියද්දේ සුධම්ම හිමියන්ව මේ වන විට එස්. ටී. එෆ් මගින් අරලිය ගහ මන්දිරයට ගෙන ගොස් ඇති බව සැලවෙයි. මේ නිහින බලහත්කාරයට එරෙහිව භික්ෂූන් වහන්සේලා පා ගමනින් අරලිය ගහ මන්දිරයට වැඩම කරති. සිහලුනි, ඔබේ සහයෝගය උන්වහන්සේලාට අවශ්‍යව ඇත.
උපුටන :fb.com/internationalbuddhistcouncil