පූස්;15036954 said:මෙතන සිදුවන්නේ කුමක්ද?
කරුණාකර පැහැදිලි කරන්න.










කට්ටිය එහෙනං මමත් යනවා .....
delmor අද නං show එක නියමයි
12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ???
good night වේවා
![]()
එකෙක් කියවනවා බීගෙන ඇවිත්
අපිත් ඌ කියන කියන ඒවට එක එක ඒව කිය කියා ඉන්නවා
තව තාලෙට සින්දු යනවා
ඒ ඔක්කොමත් හරි උඹ මොකද මෙතන??
පොඩි එවුන් නේද?
ගිහින් පාඩම් වැඩක් කරලා නිදාගනින්


පාඩම් වැඩ 

පාඩම් වැඩ 






ඇයි බං ටයිරා මට ආදරෙන්
කතා කරන්නේ නැත්තේ..
![]()
![]()
![]()
මට තියෙන දැවෙන ප්රශ්නයක්..
එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
කියලා ඔහොමත් කරනවද...ඈ


කට්ටිය එහෙනං මමත් යනවා .....
delmor අද නං show එක නියමයි
12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ???
good night වේවා

පූස්;15037026 said:පාඩම් වැඩපාඩම් වැඩ
පාඩම් වැඩ
ඉස්කෝලෙ යන කාලෙවත් කොරපු නැති ඒව දැන් කරන්නෙ -- අමාරුවටද බන්![]()









ඇයි බං ටයිරා මට ආදරෙන්
කතා කරන්නේ නැත්තේ..
![]()
![]()
![]()
මට තියෙන දැවෙන ප්රශ්නයක්..
එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
කියලා ඔහොමත් කරනවද...ඈ

