2013 May 26 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පූස්;15036954 said:
    මෙතන සිදුවන්නේ කුමක්ද?
    කරුණාකර පැහැදිලි කරන්න.
    :cool::cool:


    එකෙක් කියවනවා බීගෙන ඇවිත්:rofl:
    අපිත් ඌ කියන කියන ඒවට එක එක ඒව කිය කියා ඉන්නවා:P
    තව තාලෙට සින්දු යනවා:love:
    ඒ ඔක්කොමත් හරි උඹ මොකද මෙතන??:angry:
    පොඩි එවුන් නේද?:frown:
    ගිහින් පාඩම් වැඩක් කරලා නිදාගනින්
    :yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය එහෙනං මමත් යනවා .....
    delmor අද නං show එක නියමයි
    12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ??? :angry::angry::angry:
    good night වේවා
    good-night-1607.gif

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බං ටයිරා මට ආදරෙන්
    කතා කරන්නේ නැත්තේ..
    2.gif
    2.gif
    2.gif

    මට තියෙන
    දැවෙන ප්‍රශ්නයක්..
    එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
    කියලා ඔහොමත් කරනවද...ඈ
    :oo::oo::oo::oo:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කට්ටිය එහෙනං මමත් යනවා .....
    delmor අද නං show එක නියමයි
    12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ??? :angry::angry::angry:
    good night වේවා
    good-night-1607.gif

    images

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පිට රට ගියාට මට නං
    avatar329734_28.gif
    ව අමතක වුණේ නං නෑ
    Happy11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එකෙක් කියවනවා බීගෙන ඇවිත්:rofl:
    අපිත් ඌ කියන කියන ඒවට එක එක ඒව කිය කියා ඉන්නවා:P
    තව තාලෙට සින්දු යනවා:love:
    ඒ ඔක්කොමත් හරි උඹ මොකද මෙතන??:angry:
    පොඩි එවුන් නේද?:frown:
    ගිහින් පාඩම් වැඩක් කරලා නිදාගනින්
    :yes:

    පාඩම් වැඩ :lol::lol::lol: පාඩම් වැඩ :lol::lol::lol: පාඩම් වැඩ :lol::lol::lol:
    ඉස්කෝලෙ යන කාලෙවත් කොරපු නැති ඒව දැන් කරන්නෙ -- අමාරුවටද බන් :P:shocked::shocked::sorry::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇයි බං ටයිරා මට ආදරෙන්
    කතා කරන්නේ නැත්තේ..
    2.gif
    2.gif
    2.gif

    මට තියෙන
    දැවෙන ප්‍රශ්නයක්..
    එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
    කියලා ඔහොමත් කරනවද...ඈ
    :oo::oo::oo::oo:
    ටයිරා මට ආදරේ නිසා උඹට එහෙම කරන්නෙ. ...ඈ
    :P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මට Visekara අරුමැත්ති දෙන්නෝ .මමත් අහගෙන හිටියේ
    abandon-thread.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කට්ටිය එහෙනං මමත් යනවා .....
    delmor අද නං show එක නියමයි
    12 ට කලින් ඉවර කරොත් එහෙම හොයන් ඇවිත් ටොක්කක් ඇනලා යනවා හරිද ??? :angry::angry::angry:
    good night වේවා


    සු රා:cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;15037026 said:
    පාඩම් වැඩ :lol::lol::lol: පාඩම් වැඩ :lol::lol::lol: පාඩම් වැඩ :lol::lol::lol:
    ඉස්කෝලෙ යන කාලෙවත් කොරපු නැති ඒව දැන් කරන්නෙ -- අමාරුවටද බන් :P:shocked::shocked::sorry::dull:
    :frown::frown::frown::frown::frown::no::no::no::no:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බං ටයිරා මට ආදරෙන්
    කතා කරන්නේ නැත්තේ..
    2.gif
    2.gif
    2.gif

    මට තියෙන
    දැවෙන ප්‍රශ්නයක්..
    එක දවසක් කොත්තු රොටි හොරෙන් කෑවා
    කියලා ඔහොමත් කරනවද...ඈ
    :oo::oo::oo::oo:
    මටනම් එහෙම කරන්නේ නැ!:no:

    දරෙන්මයි කතාකරන්නේ :love:;)
     
    Status
    Not open for further replies.