Android මහා App දන්සෑල..

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    මගෙ කලින් "Elakiri මහා App දන්සෑල.." ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලෑබුන නිසා මේ පාර ගොඩක් අයට වෑදගත් කියලා හිතෙන දෙයක් දෙන්න තමයි හදන්නේ..:D:D

    ලන්කාවේ Mobile network high speed data Coverage එක හෑමෝටම එක වගේ නෑති නිසාත්.. Mobile data Usage ගාස්තු සදහාත් මේ ත්‍රෙඩ් එක විකල්පයක් වෙයි කියලත් හිතාගෙන තමයි වෑඩේ පටන් ගත්තේ..

    මුලින්ම මේ ගෑන කිසිම අවබෝධයක් නෑති අයට සරලවම කෙටියෙන් හෑදින්වීමක් කරලම පටන් ගන්නම්.. සරලවම කිව්වොත් අපි PC එකට Setup File එකක් Download කරගෙන එක Run කරලා ඒ Software එක Install කරගන්න ඒ ක්‍රියාවම තමයි මෙතනදි කරන්නෙත්..

    නමුත් හෑමෝම දන්න ***.exe (executable file) extension එක වෙනුවට Android මෙහෙයුම් පද්ධතියේ බාවිතා වෙන්නේ ***.Apk(
    Android Application Package File) යන extension එක..

    උදා: Windows :
    Avast.exe
    Android :
    Avast.Apk

    මුලින්ම අපිට Phone එකේ Settings හදා ගන්න වෙනවා..
    Setting --> Security --> Unknown Sources (Turn it on)

    ඊට පස්සේ Download කරගත්ත Apk file එක phone or SD card එකට copy කරල ඒ file එක Run කරන්නයි තියෙන්නේ...


    ***** No Virus,keyloggers or third party links.. *****


    මුලින්ම එහෙනම් පටන් ගමු
    System Utility Apps වලින්ම...

    01. Advance Task Manager (Pro)
    atmpro.png

    Free Download :
    http://www5.zippyshare.com/v/11621881/file.html



    02. Easy Uninstaller Pro
    easyun.png

    Free Download :
    http://www64.zippyshare.com/v/60099032/file.html


    03. Avast Mobile security Pro
    avastg.png

    Download : http://www32.zippyshare.com/v/99147209/file.html



    04.Juice Defender Ultimate
    juicedefender.png


    Free Download : http://www1.zippyshare.com/v/13451543/file.html






    Music Players (Audio & Video)

    01.Player Pro (Full Version) with DSP Pack
    මේක තමයි පට්ටම Player එක මම දන්න... DSP Pack එක අනිවා දාන්න ඔනේ නෑතිනම් Sound Quality කිසිම වෙනසක් දෑනෙන්නේ නෑ..
    playerpro.png

    dsp.png


    Download Player Pro : http://www45.zippyshare.com/v/22065526/file.html
    Download DSP Pack : http://www60.zippyshare.com/v/39091720/file.html



    02.Poweramp Full Version (Unlocked)
    poweramp.png

    Download :
    http://www41.zippyshare.com/v/83956923/file.html


    කට්ටියගෙන් ලෑබෙන ප්‍රතිචාරය අනුව මේ නූල දිගටම කරගෙන යන්න බලා පොරොත්තු වෙනවා.. මට වෙලාව තියන විදියට මම අලුත් Apps Upload කරන්නම්... තමන්ට අවශ්ය Apps තියනවනම් කියන්න මට පුලුවන් විදියට මම ත්‍රෙඩ් එකට Update කරන්න උත්සහා කරන්නම්....
     
    Last edited: