ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    ආහ් බඩට මාස කීයද පුටේ..??:lol::lol::lol:


    රිදිලා.. උඹට නේද පස්සේ එකා ජැක් එකක් ගහගෙන ඉන්නේ.... :rofl::rofl::lol::lol:

    ලොල්. වැඩේමනේ යකෝ ජැක් ගහන් ඉන්න. ඒ මම නෙමෙයි :no::no:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    12.gif
    awruddakin withara gym giye naa :angry::rolleyes::(

    පල පල බලපන්කෝ පපුව දිහා.. :rofl::rofl:ළමයි 4-5 දෙනෙක්ට ගින්නක් නැතුව කිරි බොන්න පුලුවන් සයිස්...:lol::lol::lol: Mother of GOD:P:P:love::love:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Ko dan fury :P


    Team Name - Ultimate Hunters

    Team Leader - ^Night Fury^ (SL||NightFury||EK_(UH))

    Team Member Nicks:

    SL||NightFury||EK_(UH)
    SL||D2||_(UH)
    ||SL|>>Dulanzz<<|EK||_(UH)
    EK||LLOYD||_(UH)
    ||EK|Zu|SL||_(UH)

    Elakiri IDs:

    ^NightFury^
    Amarawansadinith
    Dulanzz
    Chrishanelloyd


    ‍ෆියුරි තමයි බලු ලොයිඩට ජැක් එක ගහගෙන ඉන්නේ...
    :lol::lol::lol: කලුපාට ඩෙනිම ගහන් ඉන්න හාදයා වෙත... උඹ නාන්නේ නැද්ද බං...?? බලපන් අතේ තියන පිරිත් නූලේ හපු‍ටු පාට.... :lol::lol::lol:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Team Name - Ultimate Hunters

    Team Leader - ^Night Fury^ (SL||NightFury||EK_(UH))

    Team Member Nicks:

    SL||NightFury||EK_(UH)
    SL||D2||_(UH)
    ||SL|>>Dulanzz<<|EK||_(UH)
    EK||LLOYD||_(UH)
    ||EK|Zu|SL||_(UH)

    Elakiri IDs:

    ^NightFury^
    Amarawansadinith
    Dulanzz
    Chrishanelloyd


    ‍ෆියුරි තමයි බලු ලොයිඩට ජැක් එක ගහගෙන ඉන්නේ....
    :lol::lol::lol:
    Apooo oyaa nam :baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    ‍ෆියුරි තමයි බලු ලොයිඩට ජැක් එක ගහගෙන ඉන්නේ...

    :angry::angry: ඒ මම නෙමෙයි ඩෝ :frown::frown:

    Meyalage sadde hatiyata newi penuma nam :lol:

    ඇයි ඔයා හිතුවද අපිට අර ඔයාගේ අබාන්ස් මෑන් වගේ පට්ට පජාත සයිස් ඇඟක් තියෙනවා කියලා??? :angry::angry: අපි අහිංසක මිනිස්සුන්ට කතා හදන්න එපා :frown::frown:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    මූනවල් වහල තියෙන්නේ බලන්න බැරි තරන් අජූත හින්දද....:eek: :rolleyes: :rofl:

    ඔව් බං. අපි ඉතින් හැන්ඩ්සම් නැති නිසා මූණු වහලා දැම්මා. :( :(
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113

    පල පල බලපන්කෝ පපුව දිහා.. :rofl::rofl:ළමයි 4-5 දෙනෙක්ට ගින්නක් නැතුව කිරි බොන්න පුලුවන් සයිස්...:lol::lol::lol: Mother of GOD:P:P:love::love:

    යකොව්...... :angry::angry: ඔය පපුව ඔහොම ගන්න මාස කියක් gym ගානේ රස්තියාදු වුනාද කියල ඌ විතරයි දන්නේ :P
     
    Last edited:
    Status
    Not open for further replies.