අපි නැති දවස් ටිකට මේකේ චන්ඩි වැහි වැහැලා...
වරෙව් බලන්න එක එකා!!
ow ow..dannawa..a kiwwa kena fake wage mama hithanne..eka wennathi..
![]()
අපි නැති දවස් ටිකට මේකේ චන්ඩි වැහි වැහැලා...
වරෙව් බලන්න එක එකා!!
යාලුවෝ නිසා ගොඩක් ප්රශ්න වලට මුන දීල තියෙනවා ....
ගොඩක් පාඩන් ඉගෙන ගෙනත් තියෙනවා ....
අන්තිමට වුණේ උදවු අරන් එයාල අපිව දාල ගිය එක විතරයි ...
අදටත් ඒක වෙනවා.... ඒත් කෙනෙක් කරදරේක වැටුනම අහක බලන්නේ කොහොමද ?
එහෙම වෙලාවට ඉගෙන ගත්ත පාඩන් අමතක වෙන එක තමයි ලොකුව ප්රශ්නේ![]()

සැකය.... වැරදි අවබෝධය...... බොලඳකම
ඒ වගේම යාලුවෝ නිසා ගොඩක් ප්රශ්න වලදී තනිකම කියන දේ දැනෙන් නැතිව යනවා ...
එහෙම අයත් මගේ ජීවිතේදි මුණ ගැසුණු එක ගැන සතුටුයි
specialy එළකිරිය නිසා මුණගැහුණු යාලුවෝ![]()
saka hitapu aya aviswasa karapu aya taraha una aya..peliyata penawa.....එක්කෙනෙක්ට මාව සැකයි ලු...
![]()

යාලුවෝ නිසා ගොඩක් ප්රශ්න වලට මුන දීල තියෙනවා ....
ගොඩක් පාඩන් ඉගෙන ගෙනත් තියෙනවා ....
අන්තිමට වුණේ උදවු අරන් එයාල අපිව දාල ගිය එක විතරයි ...
අදටත් ඒක වෙනවා.... ඒත් කෙනෙක් කරදරේක වැටුනම අහක බලන්නේ කොහොමද ?
එහෙම වෙලාවට ඉගෙන ගත්ත පාඩන් අමතක වෙන එක තමයි ලොකුව ප්රශ්නේ![]()
moko ada me Sekaya gana programme ekak, Nidhaana kathawa kiyamu balanna![]()

ko e anaathaya nhane thawama